ElaKiri Community

ElaKiri Community (http://www.elakiri.com/forum/index.php)
-   ElaKiri Talk! (http://www.elakiri.com/forum/forumdisplay.php?f=7)
-   -   ලයිසන් එක ගත්ත මචංල (http://www.elakiri.com/forum/showthread.php?t=1912010)

AnuradhaRa 09-16-2019 01:09 PM

ලයිසන් එක ගත්ත මචංල
 
කරදරයක් නැතුව ලයිසන් එක ගත්ත.. කටාන පොලිසිය

දඩේ 1000ක් යකෝ.. ඔක්කොම 1100ක් :(

ඒ ඒ වරදට ගෙවන දඩේ පෙන්නල තියෙන දිග කොලේ පෝස්ට් ඔෆිස් එකෙන් තියා ගත්ත.. ඉස්සර ඒක අපිට දෙනව නේද..

දැං මම මේක නංගිට ගිහිල්ල දෙන්ඩෝන.. එයා ගාව ටෙම්පරි කොලෙත් නෑනෙ.. පොටෝ එකක් තමා දැනට ගහන් ගියෙ. පොටෝ කොපි ගහන්ඩ තැනකුත් නෑ ඊටය ඉරිදනෙ. අද උදෙන්ම නංගි ගියා

Voltage 09-16-2019 01:43 PM

Wow.. Cool post.. Thanks for sharing

Tramadol 09-16-2019 01:49 PM

මම රුපියල් 100ක් ඉල්ලුවා ම උඹ දුන්නෙ නෑ මතකද?
උඹට ඒක ඵලදුන්න

Sanuka87 09-16-2019 01:56 PM

Kawda nangi?

Kolama 09-16-2019 01:58 PM

උබේ ගෙවල් වැලිහේනෙද? :rolleyes:

AnuradhaRa 09-16-2019 01:58 PM

Quote:

Originally Posted by Sanuka87 (Post 24775949)
Kawda nangi?

මගෙ සහෝදරිය..

වෙන කෙනෙක්ට දඩය ගෙවල ලයිසන් එක අරන් ආවැකි :yes:

AnuradhaRa 09-16-2019 01:59 PM

Quote:

Originally Posted by Kolama (Post 24775954)
උබේ ගෙවල් වැලිහේනෙද? :rolleyes:

ඒ පැත්තෙ සිර කඳවුරක් තියෙනව නේ..

Kolama 09-16-2019 02:08 PM

Quote:

Originally Posted by AnuradhaRa (Post 24775958)
ඒ පැත්තෙ සිර කඳවුරක් තියෙනව නේ..

තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානය නේද? :rolleyes:

Tramadol 09-16-2019 02:11 PM

Quote:

Originally Posted by AnuradhaRa (Post 24775957)
මගෙ සහෝදරිය..

වෙන කෙනෙක්ට දඩය ගෙවල ලයිසන් එක අරන් ආවැකි :yes:

Photo එකක් දානකන් sure කරන්න අමාරුයි උඹ කියන දේවල්. උබට නංගී කෙනෙක් නැ නේද බොරු නේද උඹ කියන්නේ?

RandomGuy 09-16-2019 02:11 PM

TFS


All times are GMT +5.5. The time now is 11:04 PM.

Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2019, Jelsoft Enterprises Ltd.

Page generated in 0.01187 seconds with 9 queries