ElaKiri Community

ElaKiri Community (http://www.elakiri.com/forum/index.php)
-   Vehicle Talks (http://www.elakiri.com/forum/forumdisplay.php?f=81)
-   -   Axia vs Picanto (http://www.elakiri.com/forum/showthread.php?t=1914533)

Kolama 10-06-2019 06:42 PM

Axia vs Picanto
 
පිකැන්ටො එකයි ඇක්සියා එකයි කම්පයාර් කලොත් ෆිනිශින්, බිල්ඩ් කොලිටි සහ ඔප්ශන්ස් අතින් පිකැන්ටො එක ඉදිරියෙන් ඉන්නවා.

ඒත් පාරෙ බැලුවොත් වැඩි හරියක් දකින්න තියෙන්නෙ ඇක්සියා.

ඒකට හේතුව ඇක්සියාවල මේන්ටේන් කොස්ට් එක අඩුයි ද, පෙට්‍රල් හොදට කරනවද, නැත්තන් වෙන හේතුවක්ද මචන්ලා?

ehseres 10-06-2019 06:46 PM

Sinhalu bayayi Korean wahana walata second hand market eka nathi weyi kiyala.

Apey unta Made in Japan, Thailand, Malayisa walin thora lokayak naha ban...

JuZe_BaNda 10-06-2019 07:00 PM

උඹ කියලා තියෙනවා වගේ බිල්ඩ් කොලිටි එක අතින් පිකැන්ටෝ තමා හොඳම..

ඇක්සියා එකට යන්න හේතූන් තමා මේවා

1)ලෙග් ස්පේස්.හොඳට ඉඩ කඩ තියෙනවා
2)පෙට්‍රල් 14ක් වගේ කරනවා
3)හෙවි යූස් කරන්න අවුලක් නෑ... 5ක් දාලා පස්සේ බඩුත් පටවලා ගිනි කසයා වගේ අදිනවා
4)ඉස්සර ඉලයිට් පැදලා පුරුදු නිසා ඇසියා එකට බය නැතුව යනවා.
5)මේන් ටේන් කොස්ට් එකේ නම් ලොකු එකක් නෑ.. හෙඩ් ලයිට් එක වැදුනා,60ක් සෙට්ට පොච්චි....

මගේ යාළුවෙක් උගේ ඔෆිස් එකේ වැඩ වලට යූස් කරනවා.... ඒක හම ගහන විදිය දැක්කොත් උඹ පුදුම වෙයි... :dull: එච්චරට ඌ ඒකෙන් වැඩ ගන්නවා... දැනට අවුරුදු 2යි...

FURY477 10-06-2019 07:00 PM

Quote:

Originally Posted by Kolama (Post 24827118)
පිකැන්ටො එකයි ඇක්සියා එකයි කම්පයාර් කලොත් ෆිනිශින්, බිල්ඩ් කොලිටි සහ ඔප්ශන්ස් අතින් පිකැන්ටො එක ඉදිරියෙන් ඉන්නවා.

ඒත් පාරෙ බැලුවොත් වැඩි හරියක් දකින්න තියෙන්නෙ ඇක්සියා.

ඒකට හේතුව ඇක්සියාවල මේන්ටේන් කොස්ට් එක අඩුයි ද, පෙට්‍රල් හොදට කරනවද, නැත්තන් වෙන හේතුවක්ද මචන්ලා?

mamath oya dekama baluwa, uba kiwwa wage build qaulity athin picanto hodai, thel karanne na ban, repair cost tikak wadi, axia eka nam hodai fuel karanawa hodata eketh parts tikak adui hoya ganna, oya okkoma balala man gatta celerio 2017 auto ekak deyyange pihiten kisi aulak na machan... dan aragena 4 months wenawa service witharai kare, idath hodai, axia wagemai, indian unata indiawe gahapu hodama wahanayak wenna ona meka, man dakka UK walath thiyanawa celerio. man kiwwe mage ath dakimen. udawwak wei kiyala hithuwa mage comment eka :D

Anemanda1 10-06-2019 07:08 PM

bump

awjas2621 10-06-2019 07:09 PM

Bump

laka007 10-06-2019 09:26 PM

up

pranathlcp 10-06-2019 09:34 PM

bump

Kolama 10-06-2019 09:45 PM

Quote:

Originally Posted by ehseres (Post 24827124)
Sinhalu bayayi Korean wahana walata second hand market eka nathi weyi kiyala.

Apey unta Made in Japan, Thailand, Malayisa walin thora lokayak naha ban...

අඩේ මටත් එහෙම කොරියන් වාහන ශුවර් නැති ගතියක් දැනෙනවනෙ බං. :lol:

සිංහල නිසා වෙන්න ඇති. :eek:

-333- 10-06-2019 09:45 PM

bump


All times are GMT +5.5. The time now is 02:30 AM.

Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2019, Jelsoft Enterprises Ltd.

Page generated in 0.03630 seconds with 9 queries