ElaKiri Community

ElaKiri Community (http://www.elakiri.com/forum/index.php)
-   ElaKiri Talk! (http://www.elakiri.com/forum/forumdisplay.php?f=7)
-   -   පිටකොටුවේ කෑම කඩ (http://www.elakiri.com/forum/showthread.php?t=1902412)

slider_hash 06-09-2019 01:00 PM

පිටකොටුවේ කෑම කඩ
 
පිටකොටුවේ කන්න පුලුවන් හොඳ කඩ මොනවද මචන්ලා තියෙන්නේ..? ෆ්ලොටින් මාකට් එකේ එහෙම හොඳ ඒවා තියේද කොටන් යමු බලන්න experiences....

BUMP එකකින් හරි සලකමු බලන්න

sidathsaumya 06-09-2019 01:02 PM

bp

බෙන් 10 06-09-2019 01:04 PM

Bump

Voltage 06-09-2019 01:04 PM

Ma mama danna ewa..

Neelagiri (Sinhala Bojana Shalawa)
Crown Hotel (Sinhala bojana shalawa)
Ajantha hotel (dosa kade - tamil)
Ruhunu Food center (Lotus road)
Siyarata - near Bo gaha junction (Palathuru Beema)

Floating market goda wela na.. no idea

HypermaD2 06-09-2019 01:08 PM

ආරි කැෆේ

විශ්වාස කරපන්.. කඩේ තියෙන්නෙ මැනින් මාකට් එක ඇතුලෙ..
හොදටම පිරිසිදුයි.. ( පට්‍ට පොශ් කෑම කඩ මට්‍ටම කරුණාවෙන් බලාපොරොත්තු නොවන්න)

සුපිරි කෑම කලෙක්ශන් එකක් තියනව මොනාද කන්නෙ කියල තෝරගන්න බැරි තරම්..

නොකාපු කෑම් ගොඩක් එතන මම කාල තියනව..
උදා: රාජ අල සමග ලුනු මිරිස ❤️

KOTA NIHAL 06-09-2019 01:13 PM

Quote:

Originally Posted by HypermaD2 (Post 24555134)
ආරි කැෆේ

විශ්වාස කරපන්.. කඩේ තියෙන්නෙ මැනින් මාකට් එක ඇතුලෙ..
හොදටම පිරිසිදුයි.. ( පට්‍ට පොශ් කෑම කඩ මට්‍ටම කරුණාවෙන් බලාපොරොත්තු නොවන්න)

සුපිරි කෑම කලෙක්ශන් එකක් තියනව මොනාද කන්නෙ කියල තෝරගන්න බැරි තරම්..

නොකාපු කෑම් ගොඩක් එතන මම කාල තියනව..
උදා: රාජ අල සමග ලුනු මිරිස ❤️

Mamath oka gena kiyannamay haduwe patta pot eka

HypermaD2 06-09-2019 01:16 PM

Quote:

Originally Posted by KOTA NIHAL (Post 24555146)
Mamath oka gena kiyannamay haduwe patta pot eka

වෙන අහලක හරිහමන් තැනක් නෑ :yes::yes::yes:

KOTA NIHAL 06-09-2019 01:21 PM

Quote:

Originally Posted by HypermaD2 (Post 24555162)
වෙන අහලක හරිහමන් තැනක් නෑ :yes::yes::yes:

dawasak oken bada pelenna kala salli nodi awa horen,eda patta senagak hitiye

Master malli 06-09-2019 01:25 PM

Quote:

Originally Posted by KOTA NIHAL (Post 24555184)
dawasak oken bada pelenna kala salli nodi awa horen,eda patta senagak hitiye

Hora madaya:P

Mohowk 06-09-2019 01:27 PM

oken aran eliye idn kaddi higannu awith athadaanawa :sorry:


All times are GMT +5.5. The time now is 11:25 AM.

Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2020, Jelsoft Enterprises Ltd.

Page generated in 0.02537 seconds with 9 queries