ElaKiri Community

ElaKiri Community (http://www.elakiri.com/forum/index.php)
-   ElaKiri Talk! (http://www.elakiri.com/forum/forumdisplay.php?f=7)
-   -   කෙල්ලො හරි කොල්ලෙක් හරි මේකට හරියට උත්තරය (http://www.elakiri.com/forum/showthread.php?t=1828429)

randima rulz 12-04-2017 03:38 PM

කෙල්ලො හරි කොල්ලෙක් හරි මේකට හරියට උත්තරය
 
යාලුවනේ මේකයි සීන් එක හැබැයි ඔයාල මට බනීයි මේක කරන්න එපා කියලා ඒත් මේකට හරියටම උත්තරයක් ඔනේ මට මේ ලගකදි ඉදන් කෙල්ලෙකුට පට්ට love එයාව තනියම හම්බවෙන වෙලාවට මං එයාව කිස් කරනවා එකටම වැඩ කරන කෙනෙක් එයා. කෙල්ලෙක්ගෙ Husband ඇර වෙන කොල්ලෙක් කිස් කරාම එයාට පොඩිහරි හැගීමක් ඇතිවෙනවද මට තේරෙනවා එයාගෙ අකමැත්තක් නැතිබව හැගීමක් ඇතිවෙනවද කියලා කියන්න ලොකු උදව්වක්:eek:

Amez 12-04-2017 03:40 PM

බැදපු කෙල්ලෙක්ද?

charitha.123 12-04-2017 03:41 PM

එයාව කිස් කරලා බලන්න ඕනේ...

coolshano 12-04-2017 03:49 PM

Quote:

Originally Posted by charitha.123 (Post 22571268)
එයාව කිස් කරලා බලන්න ඕනේ...

:yes:

randima rulz 12-04-2017 03:49 PM

Quote:

Originally Posted by Amez (Post 22571262)
බැදපු කෙල්ලෙක්ද?

Ow machan

redux 12-04-2017 03:50 PM

We can't read her mind. Ask her. If you're kissing her without consent that's rape

ryandok 12-04-2017 03:51 PM

කෙල්ලගේ පොටෝ එකක් දාපන් හරියටම කියන්න

Amez 12-04-2017 03:54 PM

Quote:

Originally Posted by randima rulz (Post 22571294)
Ow machan

තොට හෙන හතම ගහලා..අකුලෝලම පල!

shan4djfun 12-04-2017 03:55 PM

STOP, thota nindak nathi wenawa balapan nadda kiyala

Janith1994 12-04-2017 03:55 PM

:D


All times are GMT +5.5. The time now is 06:19 PM.

Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2020, Jelsoft Enterprises Ltd.

Page generated in 0.01688 seconds with 9 queries