ElaKiri Community

ElaKiri Community (http://www.elakiri.com/forum/index.php)
-   ElaKiri Talk! (http://www.elakiri.com/forum/forumdisplay.php?f=7)
-   -   Dialog Tv රිලෝඩ් 8 HD පැකේජය දීමනාව (http://www.elakiri.com/forum/showthread.php?t=1921227)

7778 11-30-2019 08:43 PM

Dialog Tv රිලෝඩ් 8 HD පැකේජය දීමනාව
 
2 Attachment(s)
Attachment 77682

1 ) Daily 8 Hd decoder box එක විතරක් ගන්න අයට . රු 2499/- ගන්න පුළුවන්...

දැනට ගෙදර dialog බිල් ගෙවන එකක් තියෙනවා නම් , බිල් ගෙව්වේ නැති එකක ඩිෂ් එකක් / dish tv තිබ්බ නම් , එකටම මේ dialog decoder එක අරන් tv බලන්න පුළුවන් ...දවසට රු 8ක් රීලෝඩ් කලාම , නාලිකා 41ක් බලන්න පුළුවන් ..ඔයාට අමතර නාලිකා බලන්න ඕන නම් , කැමති නාලිකාවක් රීලෝඩ් කරලා බලන්නත් පුළුවන් ..

ඔයාගේ නමටම සම්භාන්ධතාවය ගන්න පුළුවන් ...මුල් දවස් 30ක් ඔක්කොම නාලිකා බලන්න පුළුවන් කිසිම ගාස්තුවක් ගන්නේ නෑ .

Attachment 77683

2) Daily 8 Hd Full Set ගන්න අයට . රු 4499/- ගන්න පුළුවන්.

ඔයාට සියලුම උපාංග ලැබෙනවා ..(.dish + Hd decoder + වයර් ...හැම එකම ) ඔයාගේ නමටම සම්භාන්ධතාවය ගන්න පුළුවන් ...මුල් දවස් 30ක් ඔක්කොම නාලිකා බලන්න පුළුවන් කිසිම ගාස්තුවක් ගන්නේ නෑ .

ඕන අයට ඇවිත් ගන්න පුළුවන් . ඉන්න තැනට දවසින් ගෙන්න ගන්නත් පුළුවන් . ඕන අය කෝල් එකක් දෙන්න . ජය

0777777217 / 0788888888


http://www.elakiri.com/forum/showthread.php?t=1689763

Magen Packagers Gaththa Aya dannawa Service Eka

7778 11-30-2019 09:08 PM

:cool:

urajdrlk 11-30-2019 09:09 PM

:shocked: :cool:

netnet 11-30-2019 10:07 PM

bump

smnadundk 11-30-2019 10:14 PM

bmp

Ithika mithika 11-30-2019 10:31 PM

මාත් අද ගත්තා ( 20 daily rental eka 8 ta change kara ganna one nisa)
ඩයලොග් එකේ පැකේජ් දෙක change කරන්න 4000 ක් යනවා , ඒත් තිවංක ගෙන් 2500 ට ගත්ත .
Decoder එකය් ඊට අදාළ සියලු දේවල් ( remote, power cables, jac battery etc) dunna. kisi awlak nethuwa dan weda.
Gedara ena tikata active wela..
Highly recommended service..

Thanks bro..!!!

Iron Monger 11-30-2019 10:37 PM

hdmi only :sorry:

Ithika mithika 11-30-2019 10:37 PM

මේ ටැග් දාන පුංචි මහත්තුරුන්ට කියන්නේ..
උබලට ප්‍රශ්නය ක් නම් කෙලින් කතා කරහල්ලා ත්රෙඩ් එකේ, hකලා පරාද වෙලා වගේ හැමතැනම ටැග් දදා වැලපෙන්නෙ නැතුව.. :baffled:
ස්දූදී :P

Ithika mithika 11-30-2019 10:38 PM

Quote:

Originally Posted by Iron Monger (Post 24981665)
hdmi only :sorry:

Kalekin dakke machan.. :yes:

Iron Monger 11-30-2019 10:38 PM

Quote:

Originally Posted by Ithika mithika (Post 24981673)
Kalekin dakke machan.. :yes:

:yes:


All times are GMT +5.5. The time now is 12:31 AM.

Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2020, Jelsoft Enterprises Ltd.

Page generated in 0.01064 seconds with 9 queries