![]() |
ඩොලරයේ කඩා වැටීම තවදුරටත්
ඩොලරයේ කඩා වැටීම තවදුරටත්
- 24 08 2018 - 15:42 - 359 views - රුවන් කාශ්‍යප ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ පළමු වරට ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල අද (24දා) රුපියල් 162 සීමාව ඉක්මවා ගියේය. ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයක විකුණුම් මිල රුපියල් 162.1162 ක් ලෙස සටහන් විය. ගැණුම් මිල රුපියල් 158.9162 කි. පසුගිය මාස කිහිපයක සිට ශ්‍රී ලංකා රුපියල ඩොලරයට සාපෙක්ෂව වාර්තා ගත ලෙස කඩා වැටෙමින් පවතී. |
මෙහෙම ගියොත් රුපියල ඩිප්රෙෂියේට් වෙනවා. බැංකු වල ඩිපොසිට් දාගෙන ඉන්න අයගේ සල්ලි වල වටිනාකම බහිනවා.ඒ වගේම බැංකු නය අරගෙන ඉන්න අයට විතරයි වාසි.මොකො උන්ට ගෙවන්න වෙන ගාන සොච්චමක් වෙනවා.නමුත් බැංකු වලට හම්බවෙන නය අය කිරීම අඩු වෙනකොට බැංකු ටිකත් හාන්සියි.:D
|
:shocked:
|
ලොල් ආර්තික ඔස්තාරගෙ පාලනයේ හොද කම...හොදට වෙනස උදාවෙනව අපේ මීහරක්ට..හොද වැඩේ ඔකුන්ට, ගියා වෙනස උදාකර ගන්ඩ දැන් සැපයි...අවුරුද්ද අන්තිම වෙන්ඩ කලින් ඩොලර් එක 170+ වෙලා තියෙයි 180-200 වෙන්ඩත් පුලුවන් කමෝන් පොනිල් ඇරපන් මුන්ට *කෙන් දුන් විසිවෙන්ඩම..:yes::yes:
|
Quote:
|
Quote:
|
Quote:
That is because J.R Fucker :angry: as a result of Open Economy :yes: Love UNP :love: |
Quote:
|
bump
|
Quote:
නිදකිං :sorry: |
All times are GMT +5.5. The time now is 06:15 AM. |
Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2019, Jelsoft Enterprises Ltd.