ElaKiri Community

ElaKiri Community (http://www.elakiri.com/forum/index.php)
-   News and Updates (http://www.elakiri.com/forum/forumdisplay.php?f=3)
-   -   නිකන් තියෙන Mobile එකේන් ETN Coin 200 මසෙකට නොමිලේ ගමු. (http://www.elakiri.com/forum/showthread.php?t=1915865)

pjgprabath 10-17-2019 07:56 AM

නිකන් තියෙන Mobile එකේන් ETN Coin 200 මසෙකට නොමිලේ ගමු.
 
https://i.ibb.co/YZhhQFd/Screenshot-...lectroneum.jpg

ක්‍රිප්ටො කරන්සි ගැන කතා කරනවානාම් ETN Coin ගැන පොඩි දැනුවත් කිරිමක් කරන්නම් මෙය 2017 නොවැම්බර් 01 වෙනිදා තමයි Market එකට Released වුනේ මෙක තව අවුරුදු තුනකින් BTC තත්වයටම එනවා කියනවා මෙකෙ වැදගත්දේ තමයි මෙකාලේ අපිට නොමිලේ ETN Mobile App එක හරහා Cloud Mining කර මාසේකට ETN Coin 200 විතර ලබා ගන්න පුලුවන් කරනන තියෙන්නේ පොඩිදෙයයි.



How to earn more electroneum by using this high referral code.
Instructions:
1.Download the official ELECTRONEUM app and create account
2.Enter your details and follow instructions in app
3.Verify your email
4.Create a pin
5.In the 'MORE' tab enter the code 3C2E7A or scan QR in vid
6.Start earning more ETN


https://i.ibb.co/GMJTkgt/qr.jpg
https://i.ibb.co/2gxd09G/pin.jpg






මෙය භාවිතා කරන කොට Phone එකේ කිසිම Memory එකවත් Data වත් Use වෙන්නෙනැ කරන්න තියෙන්නේ සැම පැය 24රකට වරක් Button එකක් Click කරන්න විතරයි තියෙන්නෙ.



https://i.ibb.co/GncrxnT/extend.jpg


Cloud Mining වල ETN Coin 100 Mining වුන ගමන් Automatically අපේ ETN Wallet එකට Transfer වෙනවා ETN 100 Mining වෙන්න දවස් 17 හරි 18 යනවා මගේ Mining Proof මෙන්න.


https://i.ibb.co/3Rrp685/Screenshot-...lectroneum.jpg


වැඩෙ පටන්ගන්නයි තියෙන්නේ මටත් සප් ඒකක් දිලා





Shaalee 10-17-2019 08:49 AM

Die hard & Vidura Coin Specialists in Elakiri. Mun denna dakkoth Coin gana ubata kiyala dei :)

silent one 10-17-2019 09:45 AM

bUMP

pjgprabath 10-17-2019 11:19 AM

මෙන්න පුති Web Sit ඒක https://electroneum.com/

ayanthamaxi 10-17-2019 08:04 PM

battery kanawada ?:P

Ship Captain 10-17-2019 08:18 PM

Electroneum hoda project ekak hithapu tharam sarthaka une nehe
Main developer one man show ekak denne
Brazil Claro mobile reload karanna puluwan ETN walin

92kitee 10-17-2019 10:07 PM

monada ban oya coin walin karanna puluwan?

Wild-EYE 10-17-2019 10:19 PM

Bump

pjgprabath 10-18-2019 08:02 AM

Cloud Mining හින්දා Phone එකේ කිසිම දෙයක් Use වෙන්න‍‍ෙ නැ අපිට කරන්න තියෙන්නෙ පැය 24 න් 24ට ETN Wallet Extend Button එක ඔබන්න විතරයි මාසෙකට $3 හොයා ගත්තැහැකි තව කාලයක් යනකොට ETN Coin market එකේ ඉහලට ගියාම හොද ගානක් සේට්වෙයි දැනට අපිට කරන්න තියෙන්නේ මේ Free දෙන ETN Coin ටික Mining කරගෙන අපෙ ETN Wallet තියාගන්න එක Wallet එකේ Security එක උපරිම මට්ටමේ තියෙනවා වැඩි විස්තර Site එකෙන් කියවලා බලන්න https://electroneum.com/

eksudda 10-18-2019 08:04 AM

Bump


All times are GMT +5.5. The time now is 03:00 AM.

Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2019, Jelsoft Enterprises Ltd.

Page generated in 0.03049 seconds with 9 queries