ElaKiri Community

ElaKiri Community (http://www.elakiri.com/forum/index.php)
-   ElaKiri Talk! (http://www.elakiri.com/forum/forumdisplay.php?f=7)
-   -   හිතුමතේ_වීරයෙක්ද? (http://www.elakiri.com/forum/showthread.php?t=1865699)

50KG 08-25-2018 01:27 AM

හිතුමතේ_වීරයෙක්ද?
 
හිතුමතේ කියන්නේ සමහරක් ට වීරයෙක්ලු. හොරකමුත් කරලා තියනවා කියන්නේ. කොහොම නමුත් ඔහු වීරයෙක්ද . මිනිමරුවෙක්ට , හොරෙක්ට වීරයෙක් වෙන්න පුළුවන් ද ? සංවාදයට විවෘතයි

stasia 08-25-2018 01:29 AM

මේ සංවාදයට දේසපාලනේ ගෑවෙනවනම් මං එන්නෑ.?

Domisto 08-25-2018 02:13 AM

Quote:

Originally Posted by stasia (Post 23554533)
මේ සංවාදයට දේසපාලනේ ගෑවෙනවනම් මං එන්නෑ.?

නීතිය අතට අරගෙන මිනීමරන්න අයිතියක් නෑ.අනිත් එක ඔය මැරුවා කියන මීනීස්සු ඕක කරා කියලා මිනිහා දැනගෙන තියෙන්නේ වෙන එකෙක් කියපු එකකින්. ඌ බොරුවක් කීවා වෙන්නත් පුලුවන්. හරියට ෂුවර් කර නෑ.ඇත්තටම එහෙම මිනී මරන්න ඉඩ දුන්න එක පුදුමයි.:lol:

Johnnie_Walker 08-25-2018 02:25 AM

ane huke uba baba? ubalage nangiwa deepanko polimak danna.... ponzi

Mawathagama 08-25-2018 02:51 AM

eka ithin balana widiha anuwayi. thamange nangi dushanaya karapu eka marana eka weera kriyawak podi minissunta. ekata anubala dena ayata eka aparadhayak.


prabhakaran samaharunta weerayek. apita thasthawadiyek. e wage thamayi.

hichchiputha 08-25-2018 03:01 AM

Quote:

Originally Posted by 50KG (Post 23554531)
හිතුමතේ කියන්නේ සමහරක් ට වීරයෙක්ලු. හොරකමුත් කරලා තියනවා කියන්නේ. කොහොම නමුත් ඔහු වීරයෙක්ද . මිනිමරුවෙක්ට , හොරෙක්ට වීරයෙක් වෙන්න පුළුවන් ද ? සංවාදයට විවෘතයි

50 kg hithumathta paduwe inna diyan

Puka nodi hitapan



Lankawe pake sytem eka pake law eka deshapalana hutta gawena thana guu gaday yako

dxx 08-25-2018 05:16 AM

Quote:

Originally Posted by Domisto (Post 23554565)
නීතිය අතට අරගෙන මිනීමරන්න අයිතියක් නෑ.අනිත් එක ඔය මැරුවා කියන මීනීස්සු ඕක කරා කියලා මිනිහා දැනගෙන තියෙන්නේ වෙන එකෙක් කියපු එකකින්. ඌ බොරුවක් කීවා වෙන්නත් පුලුවන්. හරියට ෂුවර් කර නෑ.ඇත්තටම එහෙම මිනී මරන්න ඉඩ දුන්න එක පුදුමයි.:lol:

Hello 50KG:lol:ube oya adahasa original ekenma kiwwanam thama watinne.:P

stasia 08-25-2018 05:23 AM

Quote:

Originally Posted by Domisto (Post 23554565)
නීතිය අතට අරගෙන මිනීමරන්න අයිතියක් නෑ.අනිත් එක ඔය මැරුවා කියන මීනීස්සු ඕක කරා කියලා මිනිහා දැනගෙන තියෙන්නේ වෙන එකෙක් කියපු එකකින්. ඌ බොරුවක් කීවා වෙන්නත් පුලුවන්. හරියට ෂුවර් කර නෑ.ඇත්තටම එහෙම මිනී මරන්න ඉඩ දුන්න එක පුදුමයි.:lol:

ඌ නීතිය අතට ගත්තේ නෑ කියමුකෝ. ඒ වෙනුවෙන් යුක්තිය ඉෂ්ට කරන්න උඹ එනවද? නෑනේ. හැමෝම කියන්නේ නීතිය අතට ගන්න එක වැරදියි කියලා. අවසානෙට කියන එකත් අයුක්තියට විරුද්දව කිසි සාධාරණයක් කරන්නේ නෑ. නිකන්ම ඔහේ කියලා දාලා අතහෝදගෙන ඉන්නවා විතරයි.

humansanka 08-25-2018 05:30 AM

යුක්තිය කොහෙද හු.. තොපි ස්ත්‍රී දූශකයො ටික ප්‍රාදේශිය සභාපතිලා කරනවනේ උඩින්ම චන්දෙ දීලා

stasia 08-25-2018 05:35 AM

Quote:

Originally Posted by humansanka (Post 23554623)
යුක්තිය කොහෙද හු.. තොපි ස්ත්‍රී දූශකයො ටික ප්‍රාදේශිය සභාපතිලා කරනවනේ උඩින්ම චන්දෙ දීලා

ආයෙත් අහලා.


All times are GMT +5.5. The time now is 08:54 PM.

Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2019, Jelsoft Enterprises Ltd.

Page generated in 0.01327 seconds with 9 queries