ElaKiri Community

ElaKiri Community (http://www.elakiri.com/forum/index.php)
-   ElaKiri Help (http://www.elakiri.com/forum/forumdisplay.php?f=8)
-   -   Moratuwa MSC in Computer Science කරපු අය කව්ද ඉන්නේ හා කරන්න බලාපොරොත& (http://www.elakiri.com/forum/showthread.php?t=1858138)

IDG 07-02-2018 01:15 PM

Moratuwa MSC in Computer Science කරපු අය කව්ද ඉන්නේ හා කරන්න බලාපොරොත&
 
කට්ටියගෙන්ම පොඩි උදව්වක් ඹනේ

2019 MSC එක පටන් ගන්න ඇප්ලිකේෂන් බාරගන්නවා දැන් මමන් අද තමා දැක්කේ
කව්රැහරි ඉන්නවාද මේක කරපු කෙනෙක්

MSC in Computer Science

http://postgrad.cse.mrt.ac.lk/


මට විස්තර ටික දැනගන්න ඹනේ කොහොමද complete කරගන්නේ කියලා හා කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් එක්කලා
මට තාම experience තියෙන්නෙත් අව්රුදු 2ක් වගේ



අනික් අයටත් වැදගත් වෙයි කරන්න බලාපොරොත්තු වෙන
බම්ප් එකක් දාලා යන්න :D:D

මේකට අමතරව UCSC එකෙත් තියෙනවා එක නොවැම්බර් දිහාට තමා මන් හිතන්නේ intake එක ගන්නේ Master of Science in Computer Science මේක කරන්නත් බලාපොරොත්තුවක් තියෙනවා
එත් හොයලා බැලුවාට ‍ලොකුවට විස්තරයක් හොයාගන්න බැරිඋනා එකයි ත්රෙඩ් එකක් දැම්මේ කරන කෙනෙක්ව හොයාගෙන හරියටම විස්තරයක් අහගන්න:rolleyes:

විස්තර ටික අහගන්න FB group එකක් හරි තියෙනවා නම් පොඩ්ඩක් කියන්න


csaranga46 07-02-2018 01:16 PM

bump

IDG 07-02-2018 01:19 PM

Quote:

Originally Posted by csaranga46 (Post 23370425)
bump

Rep++

හෙනයා 07-02-2018 01:20 PM

up

mihirajaya 07-02-2018 01:28 PM

bump

madumadhawa 07-02-2018 02:00 PM

මම කරන ගමන් ඉන්නේ.. උබට මොනවද දැනගන්න ඕනේ..
මගේ පුද්ගලික අත්දැකීමෙන් කියන්නේ තනියම ගොඩ දාගන්න ටිකක් අමාරුයි මචන්.. එහෙම කරන උනුත් ඉන්නවා.. ඒත් set එකක් එක්ක එකතු වෙලා වැඩ කරද්දි අමාරු නෑ..

yzone 07-02-2018 02:02 PM

MBA in IT karapu aya innawada?

CoolMan88 07-02-2018 02:05 PM

up

IDG 07-02-2018 02:34 PM

Quote:

Originally Posted by madumadhawa (Post 23370563)
මම කරන ගමන් ඉන්නේ.. උබට මොනවද දැනගන්න ඕනේ..
මගේ පුද්ගලික අත්දැකීමෙන් කියන්නේ තනියම ගොඩ දාගන්න ටිකක් අමාරුයි මචන්.. එහෙම කරන උනුත් ඉන්නවා.. ඒත් set එකක් එක්ක එකතු වෙලා වැඩ කරද්දි අමාරු නෑ..

මට විස්තර ටික දැනගන්න ඹනේ මචන්
අන්න එක තමා කරලා අත්දැකිමක් තියෙන කෙනෙක්වම හෙව්වේ හරියට පොඩ්ඩක් විස්තරේ අහගන්න ‍
දැන් කොච්චර කල් වෙනවාද මචන් කරන්න අරගෙන

madumadhawa 07-02-2018 02:42 PM

Subjects ටික කරලා ඉවරයි.. මේ දවස් වල Research එක කරන්නේ.. 2016 පටන් ගත්තේ.. පොතේ හැටියට නම් මේ වෙද්දි Research එක ඉවර වෙලා තියෙන්න ඕන​.. ජොබ් එකත් එක්ක ටිකක් අමාරුයි කරන්න​..


All times are GMT +5.5. The time now is 01:15 PM.

Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2019, Jelsoft Enterprises Ltd.

Page generated in 0.02947 seconds with 9 queries