ElaKiri Community

ElaKiri Community (http://www.elakiri.com/forum/index.php)
-   ElaKiri Help (http://www.elakiri.com/forum/forumdisplay.php?f=8)
-   -   🚘 Swift Beetle (Japan) 2010 vs Wagon R Stingray 2016 🚘 🚗 🚘 🚗 (http://www.elakiri.com/forum/showthread.php?t=1903427)

RazorH 06-19-2019 04:13 PM

🚘 Swift Beetle (Japan) 2010 vs Wagon R Stingray 2016 🚘 🚗 🚘 🚗
 
Swift Beetle (Japan) 2010 vs Wagon R Stingray 2016

මචන් මං මේ දෙකෙන් එකක් ‍තෝරගන්න බැරුව ලෝක දුකක් මං විදින්නෙ. :baffled: අත්දැකීම් තියෙන අයගෙන් advice ඕනෙ.

මගෙ budget range එකට මං කැමති නම් swift එකට. ඒත් ඒ ගානටම wagon R එකත් තියෙන නිසා හිතා ගන්න බැරුව ඉන්නෙ මොකද කරන්නෙ කියල. Wagon R එකේ fuel economy එකත් swift එකට සාපේක්ෂව ගොඩක් හොඳ එකයි, ඒක ටිකක් අලුත් නිසයි තමයි ඒක හොඳ. Swift එකට ආසයි; ඒත් තෙල් කරනව ගොඩක් අඩුයි කියල කියනව නේද? :oo: මං ටිකක් එහෙමෙහෙ දුර යනව නිතරම. ඒකයි අවුල.

කට්ටියගෙ advice හුඟක් වටිනව මේ වෙලාවෙ.

:confused::confused::confused:

SheltonKolla 06-19-2019 04:20 PM

wagon R eka gana nam danne na. swift eka gana nam kiyanna puluwan..thel nam wadiya karanne na.8-10 wage thamai city. 1.5CC eke nam patta pick up. ground clearance eka poddak adui. lokuwata leda enneth na. running repairs thamai. parts thiyenawa one tharam hoyagannath.

RazorH 06-19-2019 04:26 PM

Quote:

Originally Posted by SheltonKolla (Post 24578644)
wagon R eka gana nam danne na. swift eka gana nam kiyanna puluwan..thel nam wadiya karanne na.8-10 wage thamai city. 1.5CC eke nam patta pick up. ground clearance eka poddak adui. lokuwata leda enneth na. running repairs thamai. parts thiyenawa one tharam hoyagannath.

:baffled: eka thama case eke.. Thel aula.. :oo: Mama nithara tikak duwana nisa hodata danenava. Mata pena vidihata yanna venne Wagon R ekata thama.. :baffled:

Dilshan94 06-19-2019 04:35 PM

swift bump

Hyaenidae 06-19-2019 04:38 PM

WagonR eka carchecks ekata dala battery, airbags ehema check karala ganna.


Gaththa dawase indan maintenance records ehema thiyena / Company maintained swift ekak thiyenawa nam ekak ganna

ryandok 06-19-2019 04:42 PM

bump

RazorH 06-19-2019 04:48 PM

Quote:

Originally Posted by Hyaenidae (Post 24578693)
WagonR eka carchecks ekata dala battery, airbags ehema check karala ganna.


Gaththa dawase indan maintenance records ehema thiyena / Company maintained swift ekak thiyenawa nam ekak ganna

Swift එක තෙල් වැඩ කරන්නෙ ගොඩක් අඩුවෙන් නම් මට පාඩුයි වගේ. :no: ඒත් ආසයි.. :baffled:

Hyaenidae 06-19-2019 04:50 PM

Quote:

Originally Posted by RazorH (Post 24578710)
ඒත් මචං තෙල් වැඩ කරන්නෙ ගොඩක් අඩුවෙන් නම් මට පාඩුයි වගේ. :no: ඒත් ආසයි.. :D


WagonR eketh hariyata maintain kale nathitaxi/tourism duwapu maranayak set unoth thel walin wena ithuruwa kohomath nathiwenawa

RazorH 06-19-2019 04:57 PM

Quote:

Originally Posted by Hyaenidae (Post 24578711)
WagonR eketh hariyata maintain kale nathitaxi/tourism duwapu maranayak set unoth thel walin wena ithuruwa kohomath nathiwenawa

ඔව් මචං. Wagon R ගන්නව නම් හොඳට බලල, scan එකක් දාල ගන්නව. :yes: වැඩේ තියෙන්නෙ ඒකෙ හැඩේ තමයි අවුල. :baffled: වෙලාවකට හිතෙනව ඕනෙ මගුලක් කියල swift එක ගන්න. :frown: ආයෙ හිතෙනව අපරදයක්ද කියල. :rolleyes:

RazorH 06-19-2019 04:59 PM

Quote:

Originally Posted by Dilshan94 (Post 24578685)
swift bump

Thanks Bro.. Rep+ :yes:


All times are GMT +5.5. The time now is 08:07 AM.

Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2019, Jelsoft Enterprises Ltd.

Page generated in 0.02006 seconds with 9 queries