ElaKiri Community

ElaKiri Community (http://www.elakiri.com/forum/index.php)
-   Technical Help (http://www.elakiri.com/forum/forumdisplay.php?f=73)
-   -   Network 2 computers with a cable (http://www.elakiri.com/forum/showthread.php?t=1882830)

visalbro 12-24-2018 06:08 PM

Network 2 computers with a cable
 
මචංලා මගේ computers දෙකක් එකට කනෙක්ට් කරන්න හැදුවේ.එකක වින්ඩෝස්10 අනිකෙ වින්ඩෝස් 7.මම කේබල් එකෙන් දෙකම කනෙක්ට් කරලා wikihow එකේ තියෙන විදියට https://www.google.com/amp/s/m.wikih...puters%3famp=1 කරන්න ඕන දේව්ල් ටික කලා.වින්ඩෝස් 7 එකේ network එකෙන් කම්පියුටර් දෙකම පෙන්නනවා.වින්ඩෝස් 10 එකෙන් නෙට්වර්ක් වෙච්ච වින්ඩෝස් 7 කම්පියුටර් එක පෙන්නන්නෙ නෑ.වින්ඩෝස් 10 එකෙ share කරපු file වින්ඩෝස් 7 මැශින් එකෙන් ගන්න පුලුවන්.අනිත් එකේ පෙන්නෙ නැති නිසා බෑ.මොකද දන්නෙ නෑ නේ සීන් එක.

Rightdistributors 12-24-2018 07:13 PM

bump

lahirufx+ 12-24-2018 07:15 PM

Windows 7 pc eke firewall balapan

HKavinda 12-24-2018 07:17 PM

බම්පි

visalbro 12-24-2018 08:02 PM

Thanks all.hari giya bn ibema tika welawak gihin

-Frankenstein- 12-24-2018 08:13 PM

Quote:

Originally Posted by lahirufx+ (Post 24056190)
Windows 7 pc eke firewall balapan


:yes:

Iron Monger 12-24-2018 08:21 PM

bump

Helo1 12-24-2018 08:35 PM

up


All times are GMT +5.5. The time now is 07:07 AM.

Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2019, Jelsoft Enterprises Ltd.

Page generated in 0.01410 seconds with 9 queries