ElaKiri Community

ElaKiri Community (http://www.elakiri.com/forum/index.php)
-   Mobile Devices (http://www.elakiri.com/forum/forumdisplay.php?f=23)
-   -   📱පිටකොටුවේ Phone repair & Phone accessories සදහා නියම place 🛠 (http://www.elakiri.com/forum/showthread.php?t=1827684)

SLCRI 11-29-2017 02:47 AM

📱පිටකොටුවේ Phone repair & Phone accessories සදහා නියම place 🛠
 

https://s26.postimg.org/4ngjn85h5/fdgsgdg.jpg

පිටකොටුවේ Phone repair & Phone accessories සදහා නියම place



Phone repair සදහා නියම තැන:


Asanga Mobile repair

මූ ගැන කියනවනම්, මූ තමයි
Phone repair වලට නියමම පොර.
හැමතැන
අරන් ගිහින් හදන්න බෑ කියපු phone , මූ හදනවා. (පිටකොටුනිසා ඕනම කෑල්ලක් මූට ඉක්මනටම හොයාගන්න පුලුවන්)
පිටකොටුවෙම හෙව්වත් ඒ වගේ වැඩ දන්න,
විශ්වාසවන්ත පොරක් හොයා ගන්න බෑ.(බය නැතුව phone එක තියලා යන්න පුලුවන් තැනක්)
ඒ වගේම ගානත් සාධාරණයි.වැඩේ හරි නම් තමයි සල්ලි ගන්නේ.
පිටපලාත් වල phone shop කරන වුන්, මූ ලගට තමයි phone
repair කරන්න අරන් එන්නේ.(මම ඇස් දෙකටම දැක්ක දෙයක් ඒක)
වැඩේ කරගෙන යන්නෙ අසංගයි
(repair වැඩ කරන්නෙ එයා) , ඒයාගේ යලුවයි (software වැඩ කරන්නෙ මෙයා).
මේක පොඩි place එකක්, හැබැයි වැඩ නම් කෝටියයි.

*place එකට යන පාර:
පලමුවන හරස් වීදියේ (1st cross street) මිටර් 30ක් විතර යනකොට, වම් පැත්තේ ගොඩනැගිල්ලට ඇතුලු වෙන්න තැනක් තියෙනවා.එතනින් ඇතුලට ගියාම දකුණු අත පැත්තට පඩිපෙලක් තියෙනවා.ඒ පඩිපෙළ දියේ 2 වෙනි තට්ටුවට යන්න.2වෙනි තට්ටුවේ
දි දකුණුට හැරිලා, කොනටම ගියපු තැන Asanga Mobile තියෙනවා.(2 තට්ටුවට ගිහින් දකුණුට හැරුන ගමන් Asanga Mobile banner එකක් බලා ගන්න පුලුවන්)


*මෙන්න අසංගගේ phone numbers: 0779153151 or 0718337647

* google map street view :

https://goo.gl/FtNsFF

https://s26.postimg.org/fbkam2fg9/cvczxv.jpg

https://s26.postimg.org/ine01mhtl/ghhg.jpg



Phone accessories සදහා නියම
තැන:

COLOMBO TELECOM

charger , battery, cable , tempered glass, ඕනම
phone accessory මගුලක් මෙතන තියෙනවා.
ඒ වගේම ගානත් සාධාරණයි.බොරු ගන
න් කියන්නෙ නෑ.(ඒ වුනාට තව ටිකක් අඩුකරලා දෙන්න කියපන්,අපි හැමදාම එන අය කියපන්)
quality බඩු වගේ
duplicate බඩුත් එතන තියෙනවා.(කැමති දේ ඉල්ල ගන්න)
ගන්න ගොඩක් බඩු වලට warranty එකකුත් දෙනවා.
COLOMBO TELECOM නම තියෙන ගොඩක් කඩවල් පිටකොටුවෙ තියෙනවා, ඒ නිසා map එක බලලා හරිම තැනට යන්න.
බඩු ගන්න ගිහින්,කඩේ අතුලෙ ඉන්න නංගිලාට ඇස් ගහන්වා එහෙම නෙවෙයි ඕන්.;)

*place එකට යන පාර:
ඕල්කට් මාවත දිගේ යනකොට , පලමුවන හරස් වීදිය පැනපු ගමන් තියෙන කඩ පේලියේ තියෙනේ.(ඕල්කට් මාවතේමයි තියෙන්නේ.Ajantha Hotel එකට අල්ලුපු කඩේ)

*address & phone number
https://s26.postimg.org/hhelgkiwp/ffgf.jpg


* google map street view :

https://goo.gl/MS77Qv

https://s26.postimg.org/matr7oq0p/vjgf_-_Copy.jpg

https://s26.postimg.org/hqc66hvp5/xzvd.jpg



සැ: යු : මමත් මෙම කඩවල් වලට යන පාරිභෝගිකයෙක් පමණි.තව කෙනෙකුට වැදගත් වේයැයි සිතා මෙහි පලකරන ලදී.


පිටකොටුවට යන කෙනෙකුට වාහන දාන්න නියම තැන:
Chalmer's Car Park / චාමර්ස් රථ ගාල. (මුදල් අය කරයි)


* google map :

https://goo.gl/cWVCNz



HashanR 11-29-2017 03:01 AM

bump

P.E.K.K.A 11-29-2017 03:30 AM

Bump

Supunqw 11-29-2017 03:32 AM

Bump

MihiCherub 11-29-2017 03:34 AM

2ND CROSS EKE "My Fone Center" gana dannawada ban? Hamba kadayak. habai mun laga thama outdated flagship phones thiyenne. wena kohewath na..

SLCRI 11-29-2017 03:38 AM

Quote:

Originally Posted by MihiCherub (Post 22549859)
2ND CROSS EKE "My Fone Center" gana dannawada ban? Hamba kadayak. habai mun laga thama outdated flagship phones thiyenne. wena kohewath na..


Mama nam danne naa machan.
Asanga Mobile ta call ekak dila ahapan. wu hoda ekaa, ubata help karavi.Wu mulu kotuwama dannawa.

*මෙන්න අසංගගේ phone no එක: 0718337647


http://www.elakiri.com/forum/images/icons/sq/11.gif

MihiCherub 11-29-2017 03:42 AM

Quote:

Originally Posted by SLCRI (Post 22549861)

Mama nam danne naa machan.
Asanga Mobile ta call ekak dila ahapan. wu hoda ekaa, ubata help karavi.Wu mulu kotuwama dannawa.

*මෙන්න අසංගගේ phone no එක: 0718337647


http://www.elakiri.com/forum/images/icons/sq/11.gif

TFS :cool:

SLCRI 11-29-2017 03:47 AM

Quote:

Originally Posted by MihiCherub (Post 22549864)
TFS :cool:

Me link ekata gihin balapan.Reviews nam hari naa.

https://www.facebook.com/pages/My-Fone/578597385549146

:yes:

yesyesyes 11-29-2017 04:05 AM

bump

SLBlackKnight 11-29-2017 06:06 AM

Bump


All times are GMT +5.5. The time now is 05:32 AM.

Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2020, Jelsoft Enterprises Ltd.

Page generated in 0.03887 seconds with 9 queries