ElaKiri Community

ElaKiri Community (http://www.elakiri.com/forum/index.php)
-   Racing and Bike Touring (http://www.elakiri.com/forum/forumdisplay.php?f=75)
-   -   ලංකාවේ RACING (http://www.elakiri.com/forum/showthread.php?t=1638435)

Gothakaruma 10-13-2014 11:18 AM

ලංකාවේ RACING
 
රේසින් වලට ලංකාවෙත් සිරා කොල්ලෝ ටිකක් ඉන්නවා මචන්ලා ..... මුන්ට හෙල්ප් 1ක් දීල ඉස්සරහට ගත්තොතින් අපේ රටෙත් නම තියන්න පුළුවන් Dilantha අය්ය වගේ.. me enneth ewage ela kollek...

https://fbcdn-sphotos-h-a.akamaihd.n...067376b4e8475f

pavithra_uk 10-13-2014 11:29 AM

කිසි පස්නයක් නෑ රේසිං කාර් එකක් හදනව බුගටි එකටත් වැඩ කොර

coolshano 10-20-2014 10:59 PM

ow ban eka nam aththa

Dath 10-20-2014 11:24 PM

Lankave evunge kohomath thiye ban high speed valata tendency yak. Colour lights 2k atharath paganavane ban 60 ta vithara.
Mun salli + time thiyena evun ne ban prof. racing karanne. salli nathi but hakiyava thiyena evun ananthai ban.

guhora 10-21-2014 12:05 AM

Mey inney Maduranga Caldera, meya thama last race eketh first place gaththey 1000cc event eke.
Lankawe racing walata kisima sup ekak na government eken, racing karana aya thamange salli wiyadam karala thama race padinna ona, win kalath trophy eka withari salli kiyak wath hambenneth nah :(
Dilantha malagamuwa unath wena ratakata compete kale sponsorship ekak nathi nisa lankawen :/

gangst3r.93 10-21-2014 01:06 AM

So sad :(

Myth 10-30-2014 01:34 AM

lankawe racing = athin salli deela harak bala ganeema :dull:

cedric1986 10-30-2014 06:56 AM

lankawe racing = athin salli deela harak bala ganeema :dull:

910 10-30-2014 08:30 AM

මම දන්නා විදිහට එක රේස් එකක් පදින්න කාර් එකකට ලක්ෂයක් වත් අවම වියදම යනවා. රේස් එකේදී කාර් එක ඩැමෙජ් වුනොත් තවත් වැඩි වෙනවා. Ezy racing වගේ තව රේසින් ටීම් හැදුනොත් රේස් පදින එවුන්ට හොදයි.

බයික් පදින එවුන්ට නම් පොඩි ගානක් හම්බෙනවා. දින්නොත්. කාර් පදින එවුන්ට එකත් නෑ.:no:

mash malinga 10-30-2014 08:46 AM

රේසින් වලට වගේම ස්ටන්ට් වලටත් සෑහෙන්න දක්ෂ සෙට් එකක් ඉන්නව බන්..:yes::yes::yes:


All times are GMT +5.5. The time now is 12:14 AM.

Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2019, Jelsoft Enterprises Ltd.

Page generated in 0.01065 seconds with 9 queries