ElaKiri Community

ElaKiri Community (http://www.elakiri.com/forum/index.php)
-   ElaKiri Talk! (http://www.elakiri.com/forum/forumdisplay.php?f=7)
-   -   Idea_ටිකක්_කියහන් (http://www.elakiri.com/forum/showthread.php?t=1867343)

ramesh_jaya 09-06-2018 05:36 PM

Idea_ටිකක්_කියහන්
 
ගෑනු ඇදුම් [women's wear] වලට හරියන බ්‍රෑන්ඩ් name idea ටිකක් කියහල්ලකො...company එකේ ප්‍රොජෙක්ට් එකක් මගෙ ඔලුවේ ගහල දැන් රෙද්දෙ රෙවිල ඉන්නෙ :(:(

Sara531 09-06-2018 05:39 PM

Quote:

Originally Posted by ramesh_jaya (Post 23596494)
ගෑනු ඇදුම් [women's wear] වලට හරියන බ්‍රෑන්ඩ් name idea ටිකක් කියහල්ලකො...company එකේ ප්‍රොජෙක්ට් එකක් මගෙ ඔලුවේ ගහල දැන් රෙද්දෙ රෙවිල ඉන්නෙ :(:(

අයියා අහන්නෙ "වික්ටොරියා සික්‍රට්"වගෙ නම් ද:confused:

1118lakmalkumara 09-06-2018 05:39 PM

apo ape un jangi brand gena kiyai ona tharam :lol: contact kota nihal :rofl:


bump

csaranga46 09-06-2018 05:40 PM

bump

erozan 09-06-2018 05:44 PM

Sara - 531

VenomSTR 09-06-2018 05:46 PM

Quote:

Originally Posted by Sara531 (Post 23596499)
අයියා අහන්නෙ "වික්ටොරියා සික්‍රට්"වගෙ නම් ද:confused:

Ne namki prettysecrets wage brand names

ramesh_jaya 09-06-2018 05:49 PM

Quote:

Originally Posted by Sara531 (Post 23596499)
අයියා අහන්නෙ "වික්ටොරියා සික්‍රට්"වගෙ නම් ද:confused:

අන්න හරි ටිකක් unique name එකක්...womens wear බ්‍රෑන්ඩ් name එකක් විදිහට සෙට් වෙන එකක්...

Sara531 09-06-2018 05:58 PM

Quote:

Originally Posted by ramesh_jaya (Post 23596533)
අන්න හරි ටිකක් unique name එකක්...womens wear බ්‍රෑන්ඩ් name එකක් විදිහට සෙට් වෙන එකක්...

කොයි වගෙ ඇදුම්ද...එ කියන්නෙ කමිස,කලිසම්,ගවුම්,සාය,යට ඇදුම් ඔය වගෙ ගොඩක් ජාති තියෙ නෙ ගැනු ඇදුම් වල..ඉතින් කොයි වගෙ ඇදුම් ද කරන්නෙ ඔයාලා

malith12 09-06-2018 06:04 PM

ස්තීරී කෝන්තර. Sthri konthara

lahiru.vithanage 09-06-2018 06:21 PM

Bevels


All times are GMT +5.5. The time now is 10:01 PM.

Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2019, Jelsoft Enterprises Ltd.

Page generated in 0.02934 seconds with 9 queries