ElaKiri Community

ElaKiri Community (http://www.elakiri.com/forum/index.php)
-   Auto Racing and Touring (http://www.elakiri.com/forum/forumdisplay.php?f=85)
-   -   2015 BMW 750Li කාර් එක බලන්න වරෙව්! (http://www.elakiri.com/forum/showthread.php?t=1651770)

Mr.Tom 12-28-2014 03:53 PM

2015 BMW 750Li කාර් එක බලන්න වරෙව්!
 
වාහන පිස්සන්ට පමණයි.
අවවාදයයි! බලන විට කෙල බේරේ නම් වහාම මුහුණට යටින් බේසමක් තබාගන්න.
2015 BMW 750Li M Sport Sedan Full Review, Start Up, Exhaust


intel_inside 12-28-2014 04:00 PM

mahinda innakam owa ganna ba :( MY3 awahama balamu i8 ekak wath ganna

clearsky 12-28-2014 04:05 PM

bump

richlife 12-28-2014 04:12 PM

ඔෆිස් එකේදි දැක්ක නිසා 720Hd කොලිටියෙන්ම download කර ගත්තා. නිදහසේ බලන්න කියල...:P
ඕව ඉතින් යූ ටියුබ් එකෙන් බලන්න විතරයි වෙන්නේ...:(

VOG 12-28-2014 04:14 PM

B
U
M
P

Lakshan-Seram 12-28-2014 04:24 PM

Quote:

Originally Posted by richlife (Post 17636546)
ඔෆිස් එකේදි දැක්ක නිසා 720Hd කොලිටියෙන්ම download කර ගත්තා. නිදහසේ බලන්න කියල...:P
ඕව ඉතින් යූ ටියුබ් එකෙන් බලන්න විතරයි වෙන්නේ...:(

U N E T H I C A L :lol:

Mr.Tom 12-28-2014 04:25 PM

Quote:

Originally Posted by richlife (Post 17636546)
ඔෆිස් එකේදි දැක්ක නිසා 720Hd කොලිටියෙන්ම download කර ගත්තා. නිදහසේ බලන්න කියල...:P
ඕව ඉතින් යූ ටියුබ් එකෙන් බලන්න විතරයි වෙන්නේ...:(

ඔව් මචං දුක තමයි ඉතිං.
අඩේ ඩේට තියනව නම් මේවත් බලපංකෝ. :)

2014 Rolls Royce Wraith - Review in Detail, Start up, Exhaust Sound, and Test Drive


2015 Mercedes-Benz S65 AMG Coupe (V12 Biturbo) Start Up, Exhaust, and In Depth Review

කෑප්ටන් Jack Sparrow 12-28-2014 04:27 PM

පිස්සු තද කලාට ස්තුත්යි.

Lakshan-Seram 12-28-2014 04:28 PM

ammo silencer eken wathura wisikka wenawa :nerd:

KPZ 12-28-2014 04:33 PM

:shocked:


All times are GMT +5.5. The time now is 10:44 PM.

Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2019, Jelsoft Enterprises Ltd.

Page generated in 0.01141 seconds with 9 queries