![]() |
Nokia 5 review
ඔන්න මගේ NOKIA 5 එක අද ලැබුනා! ඔගොල්ලො මතක් උන නිසා Review පුන්චි එකක් දාන්න හිතුනා. :yes:
[IMG]http://i.imgur.com/hmgDiYn.jpg?1[/IMG] [IMG]http://i.imgur.com/wIBx17O.jpg?1[/IMG] [IMG]http://i.imgur.com/BeCkfgz.jpg?1[/IMG] [IMG]http://i.imgur.com/yOtbnIi.jpg?1[/IMG] [IMG]http://i.imgur.com/xDkCQjf.jpg?1[/IMG] මම තාම ලොකුවට මෙක බැලුවෙ නැහැ. පෙනුමනම් නියමයි. බැලුවෙ තියෙන්නෙ Sony M4 Aqua එකක් , එක එක්ක බලනකොට, speed එක නම් හොදයි. Finger print හොදට වැඩ. විකාර අප්ප්ස් නම් මොකුත්ම ඇවිත් නැහැ, Nokia 6 එක වගේ. මම තාම සිම් එකවත් දැම්මෙ නෑ. [IMG]http://i.imgur.com/vlWkrRa.png?1[/IMG] http://i.imgur.com/Q53AcIf.png?1 මම තාම Apps දාන්නෙ නැතුව මෙන්න මෙහෙමයි. හැබැයි මම update නම් කලා පසුවට හොද විස්තර ටිකක් දෙන්නම්. :yes::yes::yes: |
:yes:
|
Ela ela mchn.kiyak unaaada. 6eka kiyak wemwada
|
නියමයි. තවත් උඹේ අත්දැකිම් එක්ක විස්තර කරපන්. +
|
bump
|
වින්ඩෝස් වලට අබ සරණයි
ඉස්සර නම් මිනිස්සු නොකියා නමට වින්ඩෝස් ගත්තා දැන් ඒකත් |
Bump
|
ela machan :D hoda selection ekak :) kohomada feel eka :D
|
bump
|
Quote:
|
All times are GMT +5.5. The time now is 08:05 PM. |
Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2018, Jelsoft Enterprises Ltd.