ElaKiri Community

ElaKiri Community (http://www.elakiri.com/forum/index.php)
-   ElaKiri Talk! (http://www.elakiri.com/forum/forumdisplay.php?f=7)
-   -   අපිට ජීවිතේ නැති උන දේ (http://www.elakiri.com/forum/showthread.php?t=1592195)

රත්තරං 12-22-2013 11:30 AM

අපිට ජීවිතේ නැති උන දේ
 
උබලා හිතන විදිහට උබලට උපන්දා ඉදලා ජීවිතේ ලැබුන සහ නැතිඋන දේවල් අතර සම්බන්දතාවේ කොහොමද? poll එකට උත්තරයක් දාන්න

100%ම වගේ හැමදේම ලැබුනා
75%වගේ ලැබුනා 25%වගේ නැතිඋනා
50%වගේ ලැබුනා 50%වගේ නැතිඋනා
25%වගේ ලැබුනා 75%වගේ නැතිඋනා
හැමදේම වගේ නැතිඋනා

කැමති අය විතරක් ඇයි එහෙම කියන්නේ කියලා චූටි විස්තරයක් දාන්න, කැමති නැති අය බම්ප් එකක් දෙන්න

JesonRulez 12-22-2013 11:34 AM

25%වගේ ලැබුනා 75%වගේ නැතිඋනා

රත්තරං 12-22-2013 11:34 AM

Quote:

Originally Posted by JesonRulez (Post 16057246)
25%වගේ ලැබුනා 75%වගේ නැතිඋනා

select karapan machan

dmtx 12-22-2013 11:35 AM

මගේ නම් ජීවිතේ මේ වගේ තමා බන්...http://content.sweetim.com/sim/cpie/...s/0002041D.gif 50%වගේ ලැබුනා 50%වගේ නැතිඋනා

ඒත් දැන්නම් කොහොමහරි 75%වගේ ලැබුනා 25%වගේ නැතිඋනා මේ ගානට ගේම ගහ ගන්න තමා කොල්ල ට්‍රයි එක දෙන්නේhttp://content.sweetim.com/sim/cpie/...s/000203FA.gif

රත්තරං 12-22-2013 11:35 AM

machan poll eka submit wenne thread eka submit unata passe. dan hari

රත්තරං 12-22-2013 11:36 AM

Quote:

Originally Posted by dmtx (Post 16057252)
මගේ නම් ජීවිතේ මේ වගේ තමා බන්...http://content.sweetim.com/sim/cpie/...s/0002041D.gif 50%වගේ ලැබුනා 50%වගේ නැතිඋනා

ඒත් දැන්නම් කොහොමහරි 75%වගේ ලැබුනා 25%වගේ නැතිඋනා මේ ගානට ගේම ගහ ගන්න තමා කොල්ල ට්‍රයි එක දෙන්නේhttp://content.sweetim.com/sim/cpie/...s/000203FA.gif

එල කොල්ලෙක්. තව ටික දවසකින් උබට උදව්වක් වෙන ත්‍රෙඩ් එකක් දානවා :yes::yes::yes:

JesonRulez 12-22-2013 11:36 AM

Quote:

Originally Posted by රත්තරං (Post 16057253)
machan poll eka submit wenne thread eka submit unata passe. dan hari

vote kala machan.

ModelSriLanka 12-22-2013 11:37 AM

Bump

northtech 12-22-2013 11:39 AM

ආසන්නව 50% වගේ ලැබුනා 50% වගේ නැතිඋනා

dmtx 12-22-2013 11:40 AM

Quote:

Originally Posted by රත්තරං (Post 16057256)
එල කොල්ලෙක්. තව ටික දවසකින් උබට උදව්වක් වෙන ත්‍රෙඩ් එකක් දානවා :yes::yes::yes:


http://content.sweetim.com/sim/cpie/...s/000203FA.gif අඩේ එල නේ....


All times are GMT +5.5. The time now is 09:31 AM.

Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2020, Jelsoft Enterprises Ltd.

Page generated in 0.02173 seconds with 9 queries