ElaKiri Community

ElaKiri Community (http://www.elakiri.com/forum/index.php)
-   ElaKiri Talk! (http://www.elakiri.com/forum/forumdisplay.php?f=7)
-   -   පිටකොටුවේ කෑම කඩ (http://www.elakiri.com/forum/showthread.php?t=1902412)

HypermaD2 06-09-2019 01:28 PM

Quote:

Originally Posted by KOTA NIHAL (Post 24555184)
dawasak oken bada pelenna kala salli nodi awa horen,eda patta senagak hitiye

හම්මෙ ඉතින්

HypermaD2 06-09-2019 01:29 PM

Quote:

Originally Posted by Mohowk (Post 24555203)
oken aran eliye idn kaddi higannu awith athadaanawa :sorry:

ආරි එකෙන්?
ඇයි බං ඇතුලෙ තියෙන්නෙ මේස දාල

Arthur Curry 06-09-2019 01:34 PM

Testa Bake House Floating market eke tiyenne..

Arthur Curry 06-09-2019 01:36 PM

Quote:

Originally Posted by HypermaD2 (Post 24555134)
ආරි කැෆේ

විශ්වාස කරපන්.. කඩේ තියෙන්නෙ මැනින් මාකට් එක ඇතුලෙ..
හොදටම පිරිසිදුයි.. ( පට්‍ට පොශ් කෑම කඩ මට්‍ටම කරුණාවෙන් බලාපොරොත්තු නොවන්න)

සුපිරි කෑම කලෙක්ශන් එකක් තියනව මොනාද කන්නෙ කියල තෝරගන්න බැරි තරම්..

නොකාපු කෑම් ගොඩක් එතන මම කාල තියනව..
උදා: රාජ අල සමග ලුනු මිරිස ❤️

gihilla balnna one:yes:

Emoney_Help 06-09-2019 01:36 PM

bump

slider_hash 06-09-2019 02:04 PM

Quote:

Originally Posted by KOTA NIHAL (Post 24555184)
dawasak oken bada pelenna kala salli nodi awa horen,eda patta senagak hitiye

මූ ගියොත් විනාසයි :D:D

slider_hash 06-09-2019 02:04 PM

Quote:

Originally Posted by Arthur Curry (Post 24555222)
Testa Bake House Floating market eke tiyenne..

මේකේ තියේද මචන් රයිස් රයිස් n කරි ඔප්ෂන්ස්

smnadundk 06-09-2019 02:26 PM

bmp

castellain 06-09-2019 02:46 PM

Bump

castellain 06-09-2019 02:51 PM

Sri Suryas hotel,
New Saraswati cafe,

Sea street eke New Kathiresan temple eka gawa thamayi thiyenne. Pettah indala poddak athule. Sri Suryas eke kaama rasayi. Habayi chuttak ganan. Paadu nehe habayi.


All times are GMT +5.5. The time now is 06:51 PM.

Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2020, Jelsoft Enterprises Ltd.

Page generated in 0.02031 seconds with 9 queries