ElaKiri Community

ElaKiri Community (http://www.elakiri.com/forum/index.php)
-   ElaKiri Talk! (http://www.elakiri.com/forum/forumdisplay.php?f=7)
-   -   නිදහස් පක්ශයෙනුහ් අපේක්ෂකයෙක් දානවලුනේ&# (http://www.elakiri.com/forum/showthread.php?t=1910949)

jamiezue 09-05-2019 09:54 PM

නිදහස් පක්ශයෙනුහ් අපේක්ෂකයෙක් දානවලුනේ&#
 
දැන් ලබුනු විෂේශ ප්‍රවෘතිතියක් කියලා කිව්වෙ. මැතිවරන කොමසාරිස්ට දැනුම් දීලලු
https://i.imgur.com/U856a1K.png

LazyLizard 09-05-2019 09:55 PM

සිරසේ කිවා දැන් නිදහස් පක්ෂෙන් අපේක්ෂකයෙක් දානව කියල :yes: මයිත්‍රී ලේසියෙන් ගේම අතාරින්නෙ නැති පාටයි

jamiezue 09-05-2019 09:56 PM

Quote:

Originally Posted by LazyLizard (Post 24753242)
සිරසේ කිවා දැන් නිදහස් පක්ෂෙන් අපේක්ෂකයෙක් දානව කියල :yes: මයිත්‍රී ලේසියෙන් ගේම අතාරින්නෙ නැති පාටයි

මයිත්‍රීම දායි නෙහ්:rolleyes:

kinkon 09-05-2019 09:59 PM

පිස්සු හුටං ඇදගෙන නාන්ඩ යන්නෙ :baffled:

LazyLizard 09-05-2019 09:59 PM

Quote:

Originally Posted by jamiezue (Post 24753247)
මයිත්‍රීම දායි නෙහ්:rolleyes:

වෙන දාන්න පුළුවන් ජනප්‍රිය අපේක්ෂකයෙක් නෑ නෙ ඕකේ. මයිත්‍රීම එයි මටත් හිතෙන්නේ.

kinkon 09-05-2019 10:00 PM

Quote:

Originally Posted by jamiezue (Post 24753247)
මයිත්‍රීම දායි නෙහ්:rolleyes:

සජිත් වෙන්ඩත් බැරි නෑ :rolleyes:

ruchira55 09-05-2019 10:00 PM

ඔහු නොවෙද ඒ සරල ගොවි පුතා:cool::cool:

LazyLizard 09-05-2019 10:02 PM

කවුරු ආවත් මේ පාර නං මරු ඈ චන්දෙ අපේක්ෂකයෝ වැහි වැහැල :P කම්මැලි නැතුව චන්ද ප්‍රතිපල බලන්න පුළුවන් :love:

kinkon 09-05-2019 10:02 PM

Quote:

Originally Posted by ruchira55 (Post 24753259)
ඔහු නොවෙද ඒ සරල ගොවි පුතා:cool::cool:

https://groundviews.org/wp-content/u...a-1200x550.jpg

yosh371 09-05-2019 10:19 PM

Singapore to consider extradition request for Mahendran.
http://www.adaderana.lk/news/57538/s...-for-mahendran



චන්ද ගුන්ඩු බිගින්ස්.


All times are GMT +5.5. The time now is 12:10 AM.

Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2020, Jelsoft Enterprises Ltd.

Page generated in 0.01625 seconds with 9 queries