ElaKiri Community

ElaKiri Community (http://www.elakiri.com/forum/index.php)
-   ElaKiri Talk! (http://www.elakiri.com/forum/forumdisplay.php?f=7)
-   -   මාසෙකින් මැරෙන්න ඉන්න බොස් (http://www.elakiri.com/forum/showthread.php?t=1911457)

aliya 09-10-2019 06:26 PM

මාසෙකින් මැරෙන්න ඉන්න බොස්
 
බොස් හෙට අනිද්දා වලකජ්ජ ගහනවා. දින ගානක් ඌට තියෙන්නේ.දැන් බොස් මරු විකලෙන් තමන්ගේ ගෝලයන්ට හෝ යටතේ ඉන්න එවුන්ට අරූට ගහපන් අරූව කෙලවපන් අරක හොරකන් කරන් වරෙන් කියලා වෙරදි වැඩ කරන්න කියනවනම් ගෝලයො හෝ සේවකයො ඒක අහනවද? ඒවා කරනවද? මොකද මූ මලාම අලුතෙන් එන ලොක්කා මොන වගේ එකෙක්ද දන්නේ නෑ.අන්තිමට කරපු වැරදි උඩට එනවා.එතකොට මැරිච්ච එකාට වගකීම පවරන්න බෑ. ඌ මැරිලනේ.ඒව කරපු ඉන්න එවුන් වගකීම බාරගන්න ඕන.උන්ට කේස් එනවා. ඕක තමයි දැන් සිරිසේන කියන ඒවා කරන ඒවා කරන්න යන හැම එකාටම වෙන්නේ.එක්කො උන්ගේ පට්ටන්තර බැජස් රෑන්ක්ස් ගලවගන්න වෙනවා.නැත්තන් පැන්ෂන් එකක්වත් හම්බ වෙන්නේ නැති වෙනවා.සිරා දැන් නීතිවිරෝදී ලෙස රූපවාහිනිය අල්ලගෙන ඉන්නේ. මේව ක්‍රියාත්මක කරපු උන්ට මේවට වග කියන්න වෙයි.

Pessimist 09-10-2019 06:27 PM

උඹට unp ඡන්ද කඩනවට ගෝඨගෙ මීඩියා ටීම් එක කීයක් ගෙවනවද ?

aliya 09-10-2019 06:29 PM

Quote:

Originally Posted by Pessimist (Post 24764013)
උඹට unp ඡන්ද කඩනවට ගෝඨගෙ මීඩියා ටීම් එක කීයක් ගෙවනවද ?

මාසෙකට කෝටියක් දෙකක් විතර උන් දෙනවා

nicjosh83 09-10-2019 06:38 PM

Ithin u Gazette ekak gahalane eka kale....umba katada baninne? Gazette eka print karapu ekatada ? :confused:

aliya 09-10-2019 07:09 PM

Quote:

Originally Posted by nicjosh83 (Post 24764040)
Ithin u Gazette ekak gahalane eka kale....umba katada baninne? Gazette eka print karapu ekatada ? :confused:

gassete ekak casette ekak vage gahanna baha.evata pramithiyak tiyenava.oota ona vidihata balaye inna anduvata deela tiyena eva ganna baha. ehemanam ekata hama huutakma ganna puluvan ne.

nicjosh83 09-10-2019 07:11 PM

Quote:

Originally Posted by aliya (Post 24764123)
gassete ekak casette ekak vage gahanna baha.evata pramithiyak tiyenava.oota ona vidihata balaye inna anduvata deela tiyena eva ganna baha. ehemanam ekata hama huutakma ganna puluvan ne.

Ow umba hari....mama aye umbata mukuth kiyanne na...;)

charith84 09-10-2019 07:11 PM

Quote:

Originally Posted by aliya (Post 24764019)
මාසෙකට කෝටියක් දෙකක් විතර උන් දෙනවා

පුකටත් එක්කද ?


All times are GMT +5.5. The time now is 06:25 PM.

Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2020, Jelsoft Enterprises Ltd.

Page generated in 0.02297 seconds with 9 queries