ElaKiri Community

ElaKiri Community (http://www.elakiri.com/forum/index.php)
-   New Artist or Actor (http://www.elakiri.com/forum/forumdisplay.php?f=14)
-   -   මේ නාට්ටි ගන්න තැනක් දන්නෙ කවුද? (http://www.elakiri.com/forum/showthread.php?t=1913538)

ottaham 09-29-2019 06:08 PM

මේ නාට්ටි ගන්න තැනක් දන්නෙ කවුද?
 
මචන් ඉස්සර TV එකේ ගිය නාට්ටි ටිකක් තියෙනවා මට බලන්න ආස ඒවා. හැබැයි Google එකේ ගැහුවට හොයාගන්න නෑ. දන්න එකෙක් ඉන්නවා නම් මේවායෙ DVD එකක් හරි හොයල දියන්කො. සල්ලි දීලා හරි ගන්නවා.

1. මුතු පලස - ස්වර්ණවාහිනිය
2. මායා සේයා - රූපවාහිනී
3. සඳ නුඹ නම් - ස්වර්ණවාහිනිය

ප්ලීස් මචන්. ලොකු උදව්වක්. මේ උදව්ව කරන එකාගෙ පතන පැතුම් සේරම ඉටු වෙන්න ඕන. ❤️❤️❤️

Arthur Curry 09-29-2019 06:33 PM

bump

HSW 09-29-2019 07:07 PM

bump

athula.j 09-29-2019 07:12 PM

Torana.?check for producer

Dr.Amdan 09-29-2019 07:13 PM

පුලුවන් නම් "කීටයා" හොයා දියල්ලා

Johnnie_Walker 09-29-2019 07:13 PM

Kawda owage inna actress.

pulgaka 09-29-2019 07:14 PM

කොල්ලුපිටියේ මරිනෝ මෝල් එක ගාව තියෙනවා ටොරානා එක.
එකේ පරණ ඩ්‍රාමා තියෙනවා..(සත්පුර වැසියෝ , බැද්දේ ගෙදර වගේ ඒවා නම් )
ඕවා තියෙනවාද දන්නේ නෑ
පොඩ්ඩක් කෝල් එකක් දීලා බලපන්


http://www.toranavideo.com/contact-us/

Dr.Amdan 09-29-2019 07:16 PM

රිලාදයා සිංදුවක් කිව්වේ මුතුපලසේ නේද

ottaham 09-29-2019 11:26 PM

Quote:

Originally Posted by pulgaka (Post 24807678)
කොල්ලුපිටියේ මරිනෝ මෝල් එක ගාව තියෙනවා ටොරානා එක.
එකේ පරණ ඩ්‍රාමා තියෙනවා..(සත්පුර වැසියෝ , බැද්දේ ගෙදර වගේ ඒවා නම් )
ඕවා තියෙනවාද දන්නේ නෑ
පොඩ්ඩක් කෝල් එකක් දීලා බලපන්


http://www.toranavideo.com/contact-us/

Email එකක් දැම්මා. බලමුකො. Thanks මචං. ❤️

SPACEBAR 09-29-2019 11:30 PM

Quote:

Originally Posted by Dr.Amdan (Post 24807684)
රිලාදයා සිංදුවක් කිව්වේ මුතුපලසේ නේද

:yes::yes:



All times are GMT +5.5. The time now is 12:36 AM.

Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2020, Jelsoft Enterprises Ltd.

Page generated in 0.02027 seconds with 9 queries