ElaKiri Community

ElaKiri Community (http://www.elakiri.com/forum/index.php)
-   ElaKiri Talk! (http://www.elakiri.com/forum/forumdisplay.php?f=7)
-   -   විපක්ෂ_නායක_සජිත් (http://www.elakiri.com/forum/showthread.php?t=1921715)

Los pollos hermanos 12-05-2019 05:16 PM

විපක්ෂ_නායක_සජිත්
 

විපක්ෂ නායක ධුරයට සජිත් ප්‍රේමදාස නම් කිරීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු එම පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම එකගත්වය පළ කර තිබෙනවා

ඒ අද පස්වරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.


http://nethnews.lk/article/72629

kalana wasala 12-05-2019 05:18 PM

Bump

Los pollos hermanos 12-05-2019 05:19 PM

එ් කියන්නෙ පුතානෝට විපක්ෂ නායක කම විතරක් දීලා පක්‍ෂ නායක රනිල් හරි කරූට හරි පව් පුතානෝ රවට්ටලා:lol:

dxx 12-05-2019 05:20 PM

1 Attachment(s)
තමන්ගේ දිස්ත්‍රික්කයේ පැරදිලා , ආසනෙත් පැරදිලා , විපක්ෂ නායකයා උන එකම පක්සය යූ අැන් පීයෙන් 😃😃


LazyLizard 12-05-2019 05:20 PM

පක්ෂ නායකකම නං දෙන්නේ නෑ.. නෑ.. නෑ.....මයි :P

Los pollos hermanos 12-05-2019 05:23 PM

Quote:

Originally Posted by LazyLizard (Post 24992056)
පක්ෂ නායකකම නං දෙන්නේ නෑ.. නෑ.. නෑ.....මයි :P

මැරෙනකන් පක්‍ෂ නායක. මේ යකා මැරිලත් සිරිකොතේ හොල්මන් කරයි

sithija.h 12-05-2019 05:25 PM

Quote:

Originally Posted by LazyLizard (Post 24992056)
පක්ෂ නායකකම නං දෙන්නේ නෑ.. නෑ.. නෑ.....මයි :P

:yes::yes::yes:

asylum 12-05-2019 05:28 PM

Quote:

Originally Posted by LazyLizard (Post 24992056)
පක්ෂ නායකකම නං දෙන්නේ නෑ.. නෑ.. නෑ.....මයි :P


:lol::lol::lol: thawa parak sajith parippuwa kanna yanne.

Los pollos hermanos 12-05-2019 05:33 PM

Quote:

Originally Posted by asylum (Post 24992076)
:lol::lol::lol: thawa parak sajith parippuwa kanna yanne.

මහ මැතිවරණයත් කරේ ගහන්න යන්නේ

Ultron 12-05-2019 05:34 PM

තමන්ගේ අසනේවත් දිනාගන්න බැරි එකෙක් විපක්ෂ නායක වූ පළමු අවස්ථාවද මේ :dull:


All times are GMT +5.5. The time now is 02:38 AM.

Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2020, Jelsoft Enterprises Ltd.

Page generated in 0.03361 seconds with 9 queries