ElaKiri Community

ElaKiri Community (http://www.elakiri.com/forum/index.php)
-   Downloads (http://www.elakiri.com/forum/forumdisplay.php?f=21)
-   -   වරෙල්ලා ..♫♪ ♫♪....අහනවානම් සින්දුවක්♪♪ මේ QUALITY ය (http://www.elakiri.com/forum/showthread.php?t=1437937)

කෝරලේමහත්තයා 06-01-2012 08:53 PM

වරෙල්ලා ..♫♪ ♫♪....අහනවානම් සින්දුවක්♪♪ මේ QUALITY ය
 
http://i1091.photobucket.com/albums/...agesdfddef.jpghttp://i1091.photobucket.com/albums/...agesdfddef.jpghttp://i1091.photobucket.com/albums/...agesdfddef.jpghttp://i1091.photobucket.com/albums/...agesdfddef.jpghttp://i1091.photobucket.com/albums/...agesdfddef.jpghttp://i1091.photobucket.com/albums/...agesdfddef.jpg
http://i1091.photobucket.com/albums/...an/stars-1.gifhttp://i1091.photobucket.com/albums/...an/stars-1.gif
♫♪ ♫♪....අහනවානම් සිංදුවක්♪♪මේ QUALITY යට අහන්න ☼☼
http://i1091.photobucket.com/albums/...an/stars-1.gifhttp://i1091.photobucket.com/albums/...an/stars-1.gif

සින්දු අහන්න කලින් :oo: මගේ මේ ත්‍රෙඩ් එක බලපු නැති කට්ටිය ඉන්නවානම් බලාගෙන එන්නකො....
http://i1091.photobucket.com/albums/...slands_map.jpg
http://www.elakiri.com/forum/showthr...8#post12710498
එහෙනම් වැඩේ පටන් ගමු....සින්දුවක් අහනවානම් මචන් Quality එක ඉතාමත්ම වැදගත් වෙනවා එතකොට තමයි ප්‍රියතාවයකින් ශ්‍රවනය කරන්න ආස හිතෙන්නේ .මේ
Qualityට ගොඩාක් දේවල් බලපානවා.ඉතින් මේ සුපිරියට සින්දු අහන්න කියල සුපිරිබඩු ගන්න අපට සල්ලි නැහැ නේ:(. තියෙන විදිහට වැඩේ පට්ටාන් ගමු.මේ විදිහට කරන්න පුවන්නම් හොදයි.

මේකට ඉතින් මේ ගැජමැටික්ස් ටික තියෙන්න ඕනා....

☼♫ හැමදාම එලකිරියට එන ලැප්ටොප් එක(ලැප) හරි ඩෙස්ටොප් එකක් උනත් කමක් නෑ.හැබැයි ඉතින් පරන Pentium 111,iv කොම්පියුටර්ස් වලට ඔරොත්තු දෙනවද දන්නේ නැහැ...අලුත් එකක් නම් වඩා හොදයි... http://i1091.photobucket.com/albums/...n_dv6-1205.jpg
☼♫
AV receiver එකක් (AMP) මගේ පුද්ගලික කැමැත්තනම් YAMAHA:)
http://i1091.photobucket.com/albums/...n/RX-V2700.jpg

☼♫ Speaker සෙට් එකකුත් ඕනා.. මේකට තමයි කැමති. හැබැයි.. ගාන සැරයි Quality නම් ඉතින් සුපර්...Bose:yes:
http://i1091.photobucket.com/albums/.../imagesere.jpg
මේකත් හොදයි ...ලොකු උනාට උඩ එක තරම් ගාන සැර නෑ.
Pioneer
http://i1091.photobucket.com/albums/.../imagesu7u.jpg

☼♫ PC-
AV RECEIVER CONNECTORමේ වයර් කෑල්ලත් ඕන වෙනව කොම්පීතරේ AMP එකට සෙට් කරන්න.
http://i1091.photobucket.com/albums/...n/images-6.jpg

මචන් පුලුවන් දවසක ඕව ගනින් ....දැන් තියෙන එකෙන් වැඩේ පට්ටාන් ගමු..

දැන් ඉතිං වැඩේ පටන් ගන්න කලින් ඔය තියෙන ගැජමැටික්ස් ටික සෙට් කරගන්න. මහලොකු වැඩක් නෙවෙයිනෙ පොඩි එකෙක් උනත් කරයි...


ඔන්න හරිනේ...මේ වැඩේ කරන්න යන්නේ මෙන්න මේ Software එකෙන් තමයි ඒ E-mix pro
http://i1091.photobucket.com/albums/...an/imagesr.jpghttp://i1091.photobucket.com/albums/...gesghgfhgf.jpg

මුලින්ම මේ
Software එක බාගත කරගන්න වෙනවා....මම කැමතිම DJ Software එක..ගොඩක් අය පාවිච්චිකරන්නේ Virtual DJ එකනේ .මගේ පෞගලික අදහස E-MIX pro වල Quality එක Virtual එකට වඩා වැඩියි කියලයි.

දැන් මම යන්නේ DJ ගහන්නනම් නෙමෙයි:no: ලාවට ඇල වෙලා Quality
යට සිංදුවක් අහන්න සෙට් කරන්නයි.. හරි ..පහලින් බාගතකරගෙන ඉන්නකෝ.
http://i1091.photobucket.com/albums/.../images444.jpg

ඊට පස්සේ තියෙන්නේ Installation කටයුතු ටික තමයි..සාමාන්‍ය විදිහට Program එක Next...Next ගිහිල්ල Install කරගන්නකෝ.හැබැයි පු‍තෝ
Program එක Run කරන්න එපා..තවත් එකක් තමයි Install කරනකොට internet එක Disconnect කරන්නත් ඕනා..:yes:
http://i1091.photobucket.com/albums/...113210_002.png
http://i1091.photobucket.com/albums/...113352_005.png
http://i1091.photobucket.com/albums/...113452_006.png
http://i1091.photobucket.com/albums/...113525_007.png


දැන් ඒ වැඩෙන් පස්සේ
Software එක --ක් :shocked:කරගන්න හැටි බලමුකෝ..මුලින්මC:\Program files\cbl electronics inc\e-mix 5.4.0 pro edition ගිහිල්ලා e-mix Application කියන එක Delete කරන්න.ඊට පස්සේ සමාන්‍ය විදිහටම --ක් ‍file එක කොපි කරල C:\Program files\cbl electronics inc\e-mix 5.4.0 pro edition පේස්ට් කරන්න.දැන් හරි..
හැබැයි තාම
Program එක run කරන්න එපා..:no:මොකද තව පොඩි වැඩක් තියෙනවා ...මීට අමතරව ඩෙස්ක් ටොප් එකේ තියන emix icon එක අයින් කරන්න ඕන (delete) දැන් ඔන්න ආයෙමත් C:\Program files\cbl electronics inc\e-mix 5.4.0 pro edition ගිහින් Application Icon එකේ Short කට් එකක් ඩෙස්ක් ටොප් එකට දෙන්න..දැන් බඩු බනිස්..:lol:

දැන්
Program එක run කරන්න..මෙන්න මේ වගේ Windows එකක් එයි...
http://i1091.photobucket.com/albums/...manthban/1.jpg

දැන් මේක අත පත ගාල Play කරන විදිහ හොයගන්න පුලුවන් අයත් ඉන්නව.. බැරි අයත් ඉන්නව.. ඒ හින්ද පිලිවලට වෙන හැටි පොඩ්ඩක් මුල ඉදල බලමු.

සිංදුවක් Data Base එකට ඇතුල්කරන විදිහ....

සිංහල සිංදු ටිකක් ඔන්නම් මෙතනින් ගන්න...දඩිබිඩි ගාල වදිනව අදහසක් නෑ.:(
http://i1091.photobucket.com/albums/.../images444.jpg

EDIT DB---ADD DIR---SELECT THE FILE ‍

පහල තියෙන විදිහ බලන්නකෝ....
http://i1091.photobucket.com/albums/...manthban/2.jpg
http://i1091.photobucket.com/albums/...manthban/3.jpg
දැන් songs ටික add උනාම මේ විදිහට පේනවා ඊලගට Group වලට යන්න
http://i1091.photobucket.com/albums/...nthban/4-1.jpg

දැන් Group වලින් ‍file එක හොයල මෙන්න මේ විදිහට සිංදු ටික ලෝඩ් කර ගන්න.:oo:
http://i1091.photobucket.com/albums/...nthban/5-1.jpg

ඔන්න ඒකත් හරි...දැන් පොඩි Adjustments ටිකක් තියෙනවා බලන්නකෝ.


☼♫Master Volume (06) එක සම්පූර්නයෙන් වැඩිකරන්න.

☼♫ Adjusting channel one and two (07)

Low and Mid වෙනස් නොකර එහෙමම තියන්න High එක රූපයේ පෙනෙන ගානට තියාගෙන Gain සම්පූර්නයන්ම වැඩි කරන්න.
http://i1091.photobucket.com/albums/...nthban/678.jpg

☼♫ ඔයලට අවශ්‍ය විදිහට සින්දුවක් playවෙන්න මෙතනින් හදාගන්න(08).දැනට Auto Play එක ඔබා ගන්න....

☼♫ දැ
න් EQ එක අවශ්‍යවිදිහට හදාගන්න එක තමයි තියෙන්නේ.. ඕක ඔබල ඇතුලට යන්නකෝ..
http://i1091.photobucket.com/albums/...nthban/9-1.png

දැන් EQ එක ON කරල අවශ්‍ය විදිහට speaker range එක දාගන්න(6db-12db) මේ මගේ කැමැත්තට හදපු විදිහ අවශ්‍යනම් ඔය විදිහට කරගන්න . මේකෙන් ‍Film උනත් බලන්න පුලුවන් ,ඒ විතරක් නෙමෙයි recording ,cd,dvd writing උනත් පුලුවන්.
http://i1091.photobucket.com/albums/...anthban/10.jpg

‍Films බලන්න ඕන උනොත් Video එක උඩ Right click කරල එන Window එක දිග හරින්න..පට්ට Sound quality එකක් තියෙන්නේ.
http://i1091.photobucket.com/albums/...anthban/11.jpg

ඔන්න දැන් වැඩේ සියයට හැත්තෑපහක් විතර ඉවරයි...ඒ උනාට තව පොඩි වැඩක් කරන්න තියෙනවා...මෙකෙන් මේ තියන quality එක Double වෙනවා.හැබැයි Volume එක සමහර විට ටිකක් අඩු වෙන්න පුලුවන්..එකේ ඉතින් ප්‍රශ්නයක් වෙන්නේ නෑ Av Receiver එක(Amp) එක පාවිච්චි කරනවානම්.

මේක තමයි Software කෑල්ල....ASIO4ALL .....ඔක්කෝටම කලින් මෙතනින් බාගන්න්කෝ

http://i1091.photobucket.com/albums/.../images444.jpg

දැන් ඔන්න install කරගන්න..ඕකනම් ටාර්ගාල
install වෙයි.ඊට පස්සේ මෙන්න මේ විදිහටඔය Software කෑල්ල E-mix එකට ඇතුල් කරගන්න ඕනා.

Menu එකෙන් options කියන එක ඇතුලට යන්නකෝ
එතකොට මේ වගේ එකක් එයි Check for up date never:no: කරන්න
http://i1091.photobucket.com/albums/...an/0ptions.jpg




ඊට පස්සේ Audio Out යන්න
http://i1091.photobucket.com/albums/...n/options2.jpg


දැන් ASIO එක Click කරන්න
http://i1091.photobucket.com/albums/...n/options3.jpg



මෙතනදී Device drop down list එකෙන් ASIO4ALLv2 Select කරන්න.ඊටත් පස්සේ master out put එකේ Speakers වලට අදාලLeft and Right speakers Select කරගන්න

අන්තිමට Window එක මේ විදිහට තියෙන්න ඕනෙ.සේරම හරිනම් Apply කරල ok කරන්න
http://i1091.photobucket.com/albums/...n/options4.jpg



කරපු ගමන්ම Task බාර් එකේ මේ විදිහට Icon එකක් එයි...එනවද බලන්න..:eek:
http://i1091.photobucket.com/albums/...n/options5.jpg

ඔන්න වැඩේ හරියටම හරි... දැන් තියෙන්නේ Play Button එක ඔබන්න විතරයි....හෝ..හෝ..කොකටත් Volume එක අඩුකරල දාපන්.. ගෙදර බිත්ති වරිච්චිද දන්නේ නෑ නේ:lol:
( තාක්ෂණික හා අනුශාෂකත්වයෙන් බැතිබර දායකත්වය සුදු පූසා මහතා,caps මහතා සහ තොමියන් මහතා;))
ඔන්න අපි ගියා...නැවතත් අලුත් දෙයකින් හමුවෙමු ප්‍රයෝජනයක් ගන්න ගමන් තව කෙනෙකුට අවස්ථාව සලසන්න..

සැමට තෙරුවන් සරණයි...

පොඩ්ඩා 06-01-2012 09:02 PM

බම්ප්

AshNV 06-01-2012 09:09 PM

patta!

Mal Baba 06-01-2012 09:10 PM

ElaKiri Boss
Nikan Dekkama Baya Wenawa Meka
Ela Bandayak Wagei Ne

gayankuwait 06-01-2012 09:13 PM

fatta machan rep paswuwata

minipura 06-01-2012 09:14 PM

bump

thomian 06-01-2012 09:15 PM

එල...එල...සුපිරි වැඩක් මචෝ.....:):):):)http://www.elakiri.com/forum/images/icons/sq/11.gif

පිස්සු පුසා 06-01-2012 09:22 PM

කෝ බන් පාස් වර්ඩ් එක :(

Appu Haami 06-01-2012 09:23 PM

නියමයි මචෝ.... එල එල... පට්ට වැඩක්...... :yes::yes:

Ayeshlive 06-01-2012 09:24 PM

maxxa machan.
rep+


All times are GMT +5.5. The time now is 09:23 PM.

Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2019, Jelsoft Enterprises Ltd.

Page generated in 0.02242 seconds with 9 queries