ElaKiri Community

ElaKiri Community (http://www.elakiri.com/forum/index.php)
-   Technical Help (http://www.elakiri.com/forum/forumdisplay.php?f=73)
-   -   18650 Rechargeable battery ගන්න තැනක් (http://www.elakiri.com/forum/showthread.php?t=1898073)

samiya_Nice 05-06-2019 08:44 AM

18650 Rechargeable battery ගන්න තැනක්
 
https://yandex.com/images/search?tex...jpg&rpt=simage

18650 Rechargeable battery කොටුවෙන් ගන්න තැනක් කියන්න. No Muslim..:no::no:

dabba1983 05-06-2019 09:00 AM

Bump

JananRush 05-06-2019 09:25 AM

pettah Tiyenawa....... Rs.150 wenne....mamat gatta ....

mbed 05-06-2019 09:53 AM

Digital Electronics (1st Cross Street)

http://scionelectronics.com (Malabe/Moratuwa or Online order)

http://scionelectronics.com/product/...ty-might-vary/

http://scionelectronics.com/product/...ty-might-vary/

http://scionelectronics.com/product/...ty-might-vary/

http://scionelectronics.com/product/...battery-local/
:)

channaq4 05-06-2019 09:54 AM

senith electronics eka thibba

NEMISIS 05-06-2019 10:09 AM

Quote:

Originally Posted by JananRush (Post 24453015)
pettah Tiyenawa....... Rs.150 wenne....mamat gatta ....

ඔය තියන සේරම චයිනීස් ඒව. ඔය මහා ලොකු කෑපෑසිටි ගහල තිවුනට ඕවයෙන් 10න් එකක්වත් නැහැ
ඔතන ඔය රතු පාට 4200Mah කියන එකක් මම හදපු ක්ලොක් සර්කිට් එකකට දාල තිවුනා දවස් දෙකෙන් වගේ ෆුල්ම බැහැලා ක්ලොක් එක ඔෆ් වෙලා යනවා. (ක්ලොක් එක පොඩි මයික්‍රෝ කන්ටෝලර් එකක් තියන සෙවන් සෙග්මන්ට් ඩිස්ප්ලේ තියන පොඩි එකක්)
දැන් ලැප්ටොප් එකකින් අයින් කරපු බැටරි දාල වැඩ කරනවා බැටරිය චාජ් කරාම දවස් 10ක් වගේ ක්ලොක් එක තියනවා, ඔන්න ඔහොමයි චයිනීස් සෙල් වල තත්වෙ

ලගදි වෙන වැඩකට ඔරිජිනල් සැම්සුනග් 18650 දෙකක් ගෙන්නගත්තා, එකක් 1500කට ආසන්න ගානක් උනා.


mbed 05-06-2019 10:23 AM

Quote:

Originally Posted by NEMISIS (Post 24453095)
ඔය තියන සේරම චයිනීස් ඒව. ඔය මහා ලොකු කෑපෑසිටි ගහල තිවුනට ඕවයෙන් 10න් එකක්වත් නැහැ
ඔතන ඔය රතු පාට 4200Mah කියන එකක් මම හදපු ක්ලොක් සර්කිට් එකකට දාල තිවුනා දවස් දෙකෙන් වගේ ෆුල්ම බැහැලා ක්ලොක් එක ඔෆ් වෙලා යනවා. (ක්ලොක් එක පොඩි මයික්‍රෝ කන්ටෝලර් එකක් තියන සෙවන් සෙග්මන්ට් ඩිස්ප්ලේ තියන පොඩි එකක්)
දැන් ලැප්ටොප් එකකින් අයින් කරපු බැටරි දාල වැඩ කරනවා බැටරිය චාජ් කරාම දවස් 10ක් වගේ ක්ලොක් එක තියනවා, ඔන්න ඔහොමයි චයිනීස් සෙල් වල තත්වෙ

ලගදි වෙන වැඩකට ඔරිජිනල් සැම්සුනග් 18650 දෙකක් ගෙන්නගත්තා, එකක් 1500කට ආසන්න ගානක් උනා.



True,

Those are very low in quality, not good to replace laptop cells or power bank cells.

You may not be able to buy quality cells in Sri Lanka.

samiya_Nice 05-06-2019 12:16 PM

Thanks.. Good luck

FCB 05-06-2019 12:30 PM

Authentic LG INR 18650 HG2 3000mAh Battery With paper case for sale.
Price per 2 pieces 4000 LKR
Please contact - 0724555456


FB eke dakka

NEMISIS 05-06-2019 02:02 PM

Quote:

Originally Posted by mbed (Post 24453128)
True,

Those are very low in quality, not good to replace laptop cells or power bank cells.

You may not be able to buy quality cells in Sri Lanka.

:yes::yes:
ඉස්සරම තිවුන රෝසපාට චයිනීස් බැටරි වගයක් ඒවත් ඔරිජිනල් තරම් කැපෑසිටි නම් නැහැ ඒත් ලොකුම අවුලකුත් නැහැ. මම ගොඩක් කාලෙකට කලින් අරගෙන ලැප්ටොප් බැටරියකට දැම්මා ඔරජිනල් එක පැය 3ක් වගේ තිබුනේ ඔය බැටරි දැම්ම පැය දෙකක් වගේ තිබුනා, එක සෙල් එකක් 300ටද කොහෙද ගත්තෙ
දැන් ඒක එන්නෙ නැහැ


Quote:

Originally Posted by FCB (Post 24453557)
Authentic LG INR 18650 HG2 3000mAh Battery With paper case for sale.
Price per 2 pieces 4000 LKR
Please contact - 0724555456


FB eke dakka

බැටරි ජෙනුයින් නම් ගාන හරි
සාමාන්‍යෙන් මේ ගාන වගේ වෙනවා ඔරිජිනල් සෙල් එකක්


All times are GMT +5.5. The time now is 01:13 AM.

Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2019, Jelsoft Enterprises Ltd.

Page generated in 0.01599 seconds with 9 queries