ElaKiri Community

ElaKiri Community (http://www.elakiri.com/forum/index.php)
-   Technical Help (http://www.elakiri.com/forum/forumdisplay.php?f=73)
-   -   Honda Dio Tyre Help (http://www.elakiri.com/forum/showthread.php?t=1898355)

yazazb 05-08-2019 01:13 PM

Honda Dio Tyre Help
 
Honda Dio scooter එකක පිටිපස්සේ ටයර් එකට දාන්න හොඳ Brand එක මොකක්ක්ද? කියක් වෙනවද? කොහෙද තියෙන්නේ?

CloudX64 05-08-2019 01:16 PM

MRF Hodai :yes:
Uba KM kiyak duwalada dan ?

wave.slay 05-08-2019 01:18 PM

MRF or timsun 4500-5000k wei dsi/ceat low mileage 3000-3500k wage

dabba1983 05-08-2019 01:19 PM

CEAT

yazazb 05-08-2019 01:19 PM

Quote:

Originally Posted by CloudX64 (Post 24459751)
MRF Hodai :yes:
Uba KM kiyak duwalada dan ?

MRF කීයද බ්‍රෝ?
19,500 දුවලා දැනට

yazazb 05-08-2019 01:21 PM

Quote:

Originally Posted by wave.slay (Post 24459755)
MRF or timsun 4500-5000k wei dsi/ceat low mileage 3000-3500k wage

MRF/Timsun ekakin DSI/CEAT ekakata wada duwanna puluwanda?

yazazb 05-08-2019 01:22 PM

Quote:

Originally Posted by dabba1983 (Post 24459760)
CEAT

Price?

dabba1983 05-08-2019 01:26 PM

Quote:

Originally Posted by yazazb (Post 24459769)
How Much?

Rs.3,200 වගේ. දාලා ගොඩක් කල් (අවුරුදු 2 කට වැඩියි), තාම කට්ට තිබ්බා වගේමයි. දවස ගානේ පදිනවා.

yazazb 05-08-2019 01:53 PM

Quote:

Originally Posted by dabba1983 (Post 24459778)
Rs.3,200 වගේ. දාලා ගොඩක් කල් (අවුරුදු 2 කට වැඩියි), තාම කට්ට තිබ්බා වගේමයි. දවස ගානේ පදිනවා.

CEAT ලිස්සනවා කියල කතාවක් අහලා තියෙනවා ඇත්තද?

dabba1983 05-08-2019 04:44 PM

Quote:

Originally Posted by yazazb (Post 24459847)
CEAT ලිස්සනවා කියල කතාවක් අහලා තියෙනවා ඇත්තද?

නෑ. එහෙම ලිස්සන ගතියක් නෑ.


All times are GMT +5.5. The time now is 06:01 AM.

Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2019, Jelsoft Enterprises Ltd.

Page generated in 0.01226 seconds with 9 queries