ElaKiri Community

ElaKiri Community (http://www.elakiri.com/forum/index.php)
-   ElaKiri Talk! (http://www.elakiri.com/forum/forumdisplay.php?f=7)
-   -   ලංකාවේ දැක තිබෙන විශිෂ්ඨ පුද්ගලයින් කවුද (http://www.elakiri.com/forum/showthread.php?t=1898374)

Fordbros 05-08-2019 04:19 PM

ලංකාවේ දැක තිබෙන විශිෂ්ඨ පුද්ගලයින් කවුද
 
ඔබ ලංකාවේ දැක තිබෙන විශිෂ්ඨ පුද්ගලයින් කවුද ?

සැම ශේස්ත්‍රයේකම නම් සඳහන් කරන්න............

සංගීතය,ලේඛන කලාව,විද්‍යව,ඉංජ්නෙරු තාක්ෂණය,ගණිතය,ත්‍රිවිධ හමුදාවේ........ ඔය හැම අංශයේම හිටපු අයගේ නම් දාන්න......

දෙශපාලුවෝගේ නම් දාන්න එපා උන් වැඩක් නැ....:no:

richlife 05-08-2019 04:24 PM

[SIZE="මෛත්.. ආහ් සොරි සොරි..
Quote:

Originally Posted by Fordbros (Post 24460289)
දෙශපාලුවෝගේ නම් දාන්න එපා උන් වැඩක් නැ....:no:


Sanuka87 05-08-2019 04:25 PM

අමරදේව

skymicro 05-08-2019 04:27 PM

කාඩිනල් තුමා

Fordbros 05-08-2019 04:27 PM

Quote:

Originally Posted by richlife (Post 24460303)
[SIZE="මෛත්.. ආහ් සොරි සොරි..



:lol:


Quote:

Originally Posted by Sanuka87 (Post 24460305)
අමරදේව

:yes:

අමරදේව,සුනිල් ශාන්ත,ක්ලැරන්ස් විජේවර්ධන,වික්ටර් රත්නායක,සනත් නන්දසිරි.........

Fordbros 05-08-2019 04:28 PM

Quote:

Originally Posted by skymicro (Post 24460314)
කාඩිනල් තුමා

Big Yes :yes::yes:

මැල්කම් රංජිත් කාදිනල්තුමා,මර්සිලින් ජයකොඩි පියතුමා,දොන් පිටර් පියතුමා..........

Sanuka87 05-08-2019 04:30 PM

අනගාරික ධර්මපාලතුමා, C.W.W. කන්නන්ගර මැතිතුමා

SuperX 05-08-2019 04:32 PM

Dr Sarath Gunapala

Fordbros 05-08-2019 04:33 PM

Quote:

Originally Posted by Sanuka87 (Post 24460321)
අනගාරික ධර්මපාලතුමා, C.W.W. කන්නන්ගර මැතිතුමා

:yes::yes:

කනන්ගර මහත්තයා නියම දෙශපාලකයෙක්,එතුමා මධ්‍ය විද්‍යල ටික හදලා,අධ්‍යපනය නොමිලේ නොකරන්න අද ගොඩක් අය නුගත් මිනිස්සු,එතුමාට නිවන් සැප ලැබෙන්න ඔනේ......

jamiezue 05-08-2019 04:33 PM

Dr.D.A.I.Munindradasa- defense adviser, lecturer (moratuwa campus)
ahalaa thiyanawaa meyaa gana:)


All times are GMT +5.5. The time now is 02:34 AM.

Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2019, Jelsoft Enterprises Ltd.

Page generated in 0.01324 seconds with 9 queries