ElaKiri Community

ElaKiri Community (http://www.elakiri.com/forum/index.php)
-   ElaKiri Talk! (http://www.elakiri.com/forum/forumdisplay.php?f=7)
-   -   මූ මේක අද හෙලි කලාද? (http://www.elakiri.com/forum/showthread.php?t=1903337)

malakadss 06-18-2019 07:52 PM

මූ මේක අද හෙලි කලාද?
 
http://www.lankadeepa.lk/latest_news...80%99/1-552062
ආණ්ඩුවේ මංකොල්ලයක් ගැන 18දා පාර්ලිමේන්තුවේ දී හෙළි කරනවා

(එෆ්.අස්ලම්)
වත්මන් ආණ්ඩුවේ අමාත්‍යවරයකු විසින් කරගෙන යන මහා පරිමාණ මංකොල්ලයක් පිළිබඳ එළබෙන පාර්ලිමේන්තු සැසිවාරයේ දී අනාවරණය කරමින් දේශපාලන වශයෙන් දැඩි තීන්දුවක් ගන්නා බව එක්සත් ජාතික පක්ෂ බදුල්ල දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසීය.
මෙම තීන්දුව ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් ද එකඟත්වය පළ කර ඇතැයි ද මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේය.
ලබන 18 වැනි දා පාර්ලිමේන්තුව රැස්වන අවස්ථාවේදී මෙකී හෙළිදරව්ව කරන බවත් තම පක්ෂයේ අමාත්‍යවරයකු වුවත් මෙකී ක්‍රියාවට එරෙහිව අකමැත්තෙන් හෝ ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවන බවත් විජේසිරි මහතා කියා සිටියේය.
එම අමාත්‍යවරයා සම්බන්ධයෙන් ලංකාදීපය කරන ලද විමසුමකදී චමින්ද විජේසිරි මහතා කියා සිටියේ 18 වැනිදා පාර්ලිමේන්තුවේදීම ඔහු පිළිබඳ හෙළිකරන බවයි.

Sri_Sampath 06-18-2019 08:30 PM

Quote:

නායකතුමා උදේ කිව්වා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා කියලා ,

එහෙම නිකලොත් සිද්ධ වෙන දේ බලගතහැකි

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි , ඊයේ හවස :rofl::rofl:

malakadss 06-18-2019 09:11 PM

Quote:

Originally Posted by Sri_Sampath (Post 24576899)
පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි , ඊයේ හවස :rofl::rofl:

:D:D

sanjaya1975 06-18-2019 09:34 PM

ලොක්ක කොහොමත් පො**යා .

ගෝලයො ලොක්කගේ පිම්*යො ....
:P

barath dpriye 06-18-2019 10:19 PM

විෙජ්සිරියා ෙම් දැම්ෙම් ඩීල් එකක්. උෟට එක්ෙකා් ෙලාකු ගානක් කඩා ගන්න. එෙහමත් නැත්නම් ෙලාක්කාෙග් අවධානය දිනාෙගන ගානක් කඩා ගන්න.

sidathsaumya 06-19-2019 02:26 PM

bp

jayanathek 06-19-2019 02:36 PM

යූඑන්පියේ තියෙන්නේ ලිඡ්ඡවි ක්‍රමය. ඒ කියන්නේ රනිල් කියන දේ හරියමට කරන්න ඕන පක්ෂයක්.... ප්‍රජාත්‍රන්ත්‍රවාදයේ උපරිමය.... චමින්ද විජේසිරිට ගෙදර යන්න හිතිලා....

HKavinda 06-19-2019 03:00 PM

බම්පි

SuperX 06-19-2019 04:35 PM

up


All times are GMT +5.5. The time now is 05:47 PM.

Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2019, Jelsoft Enterprises Ltd.

Page generated in 0.01289 seconds with 9 queries