ElaKiri Community

ElaKiri Community (http://www.elakiri.com/forum/index.php)
-   ElaKiri Chat! (http://www.elakiri.com/forum/forumdisplay.php?f=49)
-   -   Are you OK with doing a medical Test before Marriage? (http://www.elakiri.com/forum/showthread.php?t=1884638)

dayt0na 01-08-2019 10:12 AM

Are you OK with doing a medical Test before Marriage?
 
ඔබගෙ අනාගත සහකරු/සහකාරි ඔබගෙන් medical test(HIV/STD's) එකක් ඉල්ලුවොත් ඔබ එයට එකඟ වෙනවද?


If your future spouse requests a Medical Test(HIV/STD's etc...) before marriage are you OK with it? Please state reasons for your choice. :D

dayt0na 01-08-2019 10:23 AM

bump :P

dayt0na 01-08-2019 10:50 AM

state your opinion on this guys :P

LazyLizard 01-08-2019 11:13 AM

කසාදෙ රෙජිස්ටර් කරන්න නං මෙඩිකල් ටෙස්ට් එකක් අනිවාර්ය කරන්න ඕනේ මමනං කියන්නේ :yes:

dayt0na 01-08-2019 01:18 PM

Quote:

Originally Posted by LazyLizard (Post 24100654)
කසාදෙ රෙජිස්ටර් කරන්න නං මෙඩිකල් ටෙස්ට් එකක් අනිවාර්ය කරන්න ඕනේ මමනං කියන්නේ :yes:

Sampurna ekangai dan tiyene samaja krame ekke :P

hodakolla 01-08-2019 01:21 PM

Quote:

Originally Posted by LazyLizard (Post 24100654)
කසාදෙ රෙජිස්ටර් කරන්න නං මෙඩිකල් ටෙස්ට් එකක් අනිවාර්ය කරන්න ඕනේ මමනං කියන්නේ :yes:

:lol::lol::lol::lol::lol::lol:

LazyLizard 01-08-2019 01:22 PM

Quote:

Originally Posted by dayt0na (Post 24101016)
Sampurna ekangai dan tiyene samaja krame ekke :P

ඒකනේ දැන් කාලේ උන් ෂුවර් නෑ මොන මොන ලෙඩ හදාගෙන ඉන්නවද කියල :P

araki 01-08-2019 01:24 PM

first of all tell that you have been asked by your gf ?

Quote:

Originally Posted by dayt0na (Post 24100525)
ඔබගෙ අනාගත සහකරු/සහකාරි ඔබගෙන් medical test(HIV/STD's) එකක් ඉල්ලුවොත් ඔබ එයට එකඟ වෙනවද?


If your future spouse requests a Medical Test(HIV/STD's etc...) before marriage are you OK with it? Please state reasons for your choice. :D


LINDA_ADERSON_22 01-08-2019 01:24 PM

ඉල්ලුවේ නැතත් මමනං දුන්නා......:rofl:

dayt0na 01-08-2019 01:27 PM

Quote:

Originally Posted by araki (Post 24101041)
first of all tell that you have been asked by your gf ?

Kellek inne epai :rofl:


All times are GMT +5.5. The time now is 09:01 PM.

Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2019, Jelsoft Enterprises Ltd.

Page generated in 0.01050 seconds with 9 queries