ElaKiri Community

ElaKiri Community (http://www.elakiri.com/forum/index.php)
-   Travel Sri Lanka (http://www.elakiri.com/forum/forumdisplay.php?f=67)
-   -   අනුරාධපුරය_ඔබයි (http://www.elakiri.com/forum/showthread.php?t=1518486)

දඩබ්බරයා 12-19-2012 01:01 PM

අනුරාධපුරය.....
 
අනුරාධපුරය..... අපගේ පලවෙනි රජධානියයි...ශ්‍රී ලංකාවේ වැඩිම කාලයක් රජධානියක්ව පැවතියේ අනුරධපුරයි..ශ්‍රේෂ්ට රජවරුන් රජ කල අනුරාධපුරය අදටත් අපගේ පෘඩත්වය විහිද පාමින් ලංකාව තුල අදටත් වැජබේ....
මං අද මේ අද උබලව එක්කන් යන්න යන්නේ අනුරාධපුරෙටයි...හැබැයි මචන් මන් මේවා එක පාර ගත්ත ඒවා නෙමේ...ගිය වෙලාවකට ගත්ත ඒවා තම...සමහර ෆොටෝ ටිකක් පරණයි..පරණයි කිව්වේ අවරුදු 3 - 4 ක් ඉට්..මට කියලත් ඉතින් එට්ච්ච්ර වයසක් ය ඔන් .....හරි කතාව ඕනේ නෑ ..බහිමු වැඩේට ....


මං මුල්ම දා න්නම් අපගේ මුදුන් මල්කඩ වගේ තියෙන...බෞද්ධයන්ගේ හදවත බදු ජය ශ්‍රී මහා බෝ රජාණන් වහන්සේගේ ෆොටෝ ටිකක්... අහ.... තව එකක්..මචංල මගේ ලග ෆොටෝ තව තියෙනවා මන් වෙලාව ලැබෙන විදිහට මේකට දාන්නම්. සමහර විට උබල ජිවිතේට අහලවත් නැති දැකලවත් නැති තැන් දෙක තුනක් දකින්නත් ලැබේවි......එහෙනම් ඔන්න වැඩේ පටන් ගත්ත....

සිංදුවකුත් අහලම බහිමු වැඩේට...

අනුරාධපුරය ඔබයි සිරිසර
දෙදහස් වසරක් ඈත අතීතයේ
වල් බිහි වන්නට නාරිනු මැන
කෙත් යාය නිල දිලෙනා
සිඳ බිඳ ලන්නට නාරිනු මැන
තුඟු වාපි රැළි නැ‍ඟෙනා
යට ගිය ඉසුරයි අහස සිඹින
මහ ථුප මන බඳනා
පොපියන දෙනෙතයි හෙට දවසක
මිණි පාන නෙත ගැටෙනා
ගේය පදමාලාව: මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව සහ සංගීතය: ආචාර්ය වික්ටර් රත්නායක


Note:මචන් මන් වෘතිය චායා රුපකරුවෙක් නෙමේ..අනික ගොඩක් පිච අරන් තියෙන්නේ ෆොනේ එකෙන්...අඩුපාඩු ඇති ..මොකක් හරි දැක්කොත් ඇල්ලුවා ගත්තා ..... එට්ච්චරි දන්නේ වැදුනොත් හරි..:lol:.සමාව දීල පලපන් ඉතිං

අනුරධපුර ජය ශ්‍රී මහා බෝ රජාණන් වහන්සේ

http://imageshack.us/a/img402/168/20120923081043.jpg

http://imageshack.us/a/img577/3801/20120923081052.jpg

http://imageshack.us/a/img844/5646/20120923081109.jpg

http://imageshack.us/a/img22/1579/20120923081220.jpg

http://imageshack.us/a/img855/8076/20120923084413.jpg

http://imageshack.us/a/img842/8751/21102007536.jpg

http://imageshack.us/a/img818/6501/21102007537.jpg

http://imageshack.us/a/img824/8176/24122006021.jpg

http://imageshack.us/a/img689/7708/img1708tm.jpg

http://imageshack.us/a/img689/7708/img1708tm.jpg

http://imageshack.us/a/img90/583/img1709fl.jpg

http://imageshack.us/a/img819/333/img3328me.jpg

http://imageshack.us/a/img42/8282/img3346v.jpg

http://imageshack.us/a/img651/1515/img3348fe.jpg

http://imageshack.us/a/img24/12/02042007580.jpg

http://imageshack.us/a/img825/4807/02042007579.jpg

මේ තමා සංගමිත්තා මෙහෙණින් වහන්සේ ලංකාවට ජය ශ්‍රී මහා බෝදීන් වහන්සේ රැගෙන එන ආකාරය විදහා දක්වන පිළිම වහන්සේ.....

http://imageshack.us/a/img189/4650/20120923085208.jpg

malith08 12-19-2012 01:20 PM

වැදගත් කොල්ලෝ.....

Ereshaz77 12-19-2012 01:25 PM

තෙරුවන් සරණයි..!

shyaamal 12-19-2012 02:05 PM

මචං,
ඔය අන්තිමට තියෙන පිළිමෙයි කැළණියෙ තියෙන සෝර්ලියස් මෙණ්ඩිස් මහතා ඇදපු චිත්‍රයයි ගත්තම ලොකු වෙනසක් තියෙනව කියල දන්නවද? කවුරු උනත් නොදැනුවත්කම හින්ද තමයි ඔය පිළිමෙ අඹල තියෙන්නේ

දඩබ්බරයා 12-19-2012 02:11 PM

Quote:

Originally Posted by shyaamal (Post 14089748)
මචං,
ඔය අන්තිමට තියෙන පිළිමෙයි කැළණියෙ තියෙන සෝර්ලියස් මෙණ්ඩිස් මහතා ඇදපු චිත්‍රයයි ගත්තම ලොකු වෙනසක් තියෙනව කියල දන්නවද? කවුරු උනත් නොදැනුවත්කම හින්ද තමයි ඔය පිළිමෙ අඹල තියෙන්නේ

Therune na machan....a kiyanne pilima deka wenas da...dannenam na ehama deyak ban..dananwanam dapanko apatath dan ganna wisthare ....thanx

saurtech 12-19-2012 02:58 PM

bump

දඩබ්බරයා 12-19-2012 04:00 PM

Quote:

Originally Posted by malith08 (Post 14089475)
වැදගත් කොල්ලෝ.....

Thanx

දඩබ්බරයා 12-19-2012 04:01 PM

Quote:

Originally Posted by Ereshaz77 (Post 14089499)
තෙරුවන් සරණයි..!

obatath තෙරුවන් සරණයි..!

දඩබ්බරයා 12-19-2012 04:47 PM

අන්තිමේට සංගමිත්තා මෙහෙණින් වහන්සේ දැම්ම නිසා ඒ හා සම්බන්ද දෙයක් දන්නා හිතුව....මන් හිතන් නැ ගොඩක් අ ය මේක දැකල ඇති කියල....මේ තියෙන්නේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම කරවද්දී මල්වතු ඔයෙන් එගොඩ උන පාලම...මේකට කියන්නේ ගල් පාලම.. ඔන්න එහෙනම් කට්ටිය බලන්න ගල් පාලම....

http://imageshack.us/a/img507/8283/1002414a.jpg


http://imageshack.us/a/img59/4591/1002413vb.jpg


http://imageshack.us/a/img841/4127/1002412n.jpg


http://imageshack.us/a/img42/9267/1002411q.jpg


http://imageshack.us/a/img37/8950/1002410e.jpg



බලන අය ඉතින් බම්ප් එකක් දෙන්න....

anuru_1 12-19-2012 04:52 PM

මම නම් එකම එක පාරි ශ්‍රී මහා බෝධිය ලගට ගිහින් තියෙන්නෙ


All times are GMT +5.5. The time now is 11:18 AM.

Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2020, Jelsoft Enterprises Ltd.

Page generated in 0.01619 seconds with 9 queries