ElaKiri Community

ElaKiri Community (http://www.elakiri.com/forum/index.php)
-   Technical Help (http://www.elakiri.com/forum/forumdisplay.php?f=73)
-   -   ඩයලොග් සහ මම (http://www.elakiri.com/forum/showthread.php?t=1776039)

kellsupun 12-11-2016 05:47 PM

ඩයලොග් සහ මම
 
1 Attachment(s)
මචන්ලා මට පැහැදිලි කරලා දීපල්ලා මෙන්න මගේ 3ජී එකේ ස්පීඩ් එක

http://www.elakiri.com/forum/attachm...1&d=1481457513

http://www.speedtest.net/result/5868866744.png

මන් ඉස්සෙල්ලා ත්‍රෙඩ් එකක් දැම්ම සිග්නල් අඩුයි කියල :(


අද ආපහු මන් ඩයලොග් එකට කෝල් කරා එතකොට ටෙක්නිකල් අංශයට කෝල් එක මාරු කරා එකේ ඉදපු මහත්තය කියනවා මෙහෙම...:sorry:

දැන් 2mbps කියමුකෝ මගේ ස්පීඩ් එක (OOKLA) මීටර් එකේ පෙන්නන්නේ එහෙමයි ඒ කියන්නේ මට තත්පරේකට

2mb/s ඩවුන්ලෝඩ් වෙනවා කියන එකද :eek:

නැත්නම් 200kb/s ද ඩවුන්ලෝඩ් වෙන්නේ ? :eek:


විනාඩි 45ක ඇමතුමකින් මගේ ඔලුවත් කකියන්න ගත්තා මේක අහල මට පැහැදිලි කරපල්ලා මචන්ලා මේක මොකක්ද කියලා...:(

:(:(:(:(:(



http://www.speedtest.net/result/5868866744.png

දැන් මේ මගේ ස්පීඩ් එක ^^ ඒ කියන්නේ මට ඩවුන් වෙන්නේ...:eek:

තත්පරෙකට :confused:

1mbs790kbs:eek:

Or

179kbs :eek:



ඩයලොග් එකේ මහත්මයා කියන්නේ මට තත්පරේකට 1mb With 790kb ඩවුන් වෙනවා කියලනේ.. අනිත් එක මේ ස්පීඩ් එක ඩයලොග් 3ජී Default ස්පීඩ් එකලු ඔයිට වඩa ඔයා උත්සහ කරන්න එපා කිව්වා :eek: :sorry:


මන් සිග්නල් නැතුව ඉන්නම් :sorry: අවුලක් නැහැ :( මට මේක පින්වන්ත්යෙක් විසදලා දෙන්න...:(
http://i.amz.mshcdn.com/07TXFFAdiXVg...waterfalls.gif




ඉස්සෙල්ලා දාපු ත්‍රෙඩ් එක
http://www.elakiri.com/forum/showthr...4#post20989214

Quote:

Originally Posted by kellsupun (Post 20986376)
මට පෙරේදා ඉදලා ස්ලෝ මාර විදිහට උබලට මොකද :angry:

200/300kbps තමයි උපරිම එන්නේ :dull:

http://www.speedtest.net/result/5851130972.png

2.33 a.m :angry:



ටෙක්නිකල් අංශ වලට කතා කරන්න එපා එහෙම වුනොත් ඩයලොග් එක එපා වෙනවා :growl:

මගේ සිග්නල් ස්ලෝ කියලා පිලිගත්තේම නැහැ :no:

ඉස්සෙල්ලාම උන් දන්නේ නැහැ මන් පාවිච්චි කරන පැකේජ් එක මොකක්ද කියලවත් :baffled: සිස්ටම් එකෙන් හොයන්නේ නැහැ ඇඩ්ඩෝන්ස් දාගත්ත ඒවා කියන්නේ :D මේන් පැකේජ් එක මොකක්ද කියලවත් එයාල දන්නේ නැහැ. :oo: ඊට පස්සේ කියලා කියලා ඒක පහදල දුන්නා.මන් පාවිච්චි කරන්නේ මෙහෙම පැකේජ් එකක් ඔය කියන්නෙ මන් ඒකට දාපු ඇඩොන් එකක් කියලා. :nerd:

ඊට පස්සේ කියනවා සිම් එකේ කෝඩ් එකක් එක්ක උන්ගේ කෝඩ් එකක් ගැලැපෙන්නේ නැහැ :baffled: ඒකයි ඉන්ටෙර්නෙට් යන්ඩ බැරි කියලා :rofl: ඩොන්ගල් එක අරන් එන්නලු ආර්කේඩ් එහෙකට:D:lol:

ඊට පස්සේ මන් කිව්වා මට ඉන්ටර්නෙට් යන්ඩ පුලුවන් ස්ලෝ වෙලා තියෙන්නේ කියලා :sorry: ඒත් පිලිගන්නේ නැහැ.සිම් එකේ අවුලක් ලු මන් ඩයලොග් පැකේජ් 3ක් පාවිච්චි කරනවා.

10ජීබී (අන්ලිමිටඩ්),
කේ බ් බ් 50 දාන පැකේජ් එකක්,
INT වලට එකයි,

ඊට පස්සේ මන් ඇහුවා එහෙනම් දැන් මේ සිම් 3නේම ඔයා කියන විදිහට ඔය කෝඩ් එකේ අවුලද තියෙන්නේ කියලා.ඊට පස්සේ සද්දයක් නැහැ. :lol::lol:

අන්තිමටම කිව්වේ ස්පීඩ් ටෙස්ට් එක :rolleyes::yes: එකෙන් මට කිව්ව ටිකෙන් තේරුම් ගියා මුන් අපිව නිකන් වටේ යවනවා විතරයි :dull:කියලා මා සතියයි දවස් 3ක් තිස්සේ ප්‍රශ්නේ කිව්වේ ඒ හැමෝම පිලිගත්තා මෙතන අවුලක් තියෙනවා කියලා :cool::yes: හැබැයි පොර පිලිගන්නේ නැහැ ඔන්න තත්වය ඒ වගේ එවුන් නිස ඩයලොග් ආයතනයෙන් කස්ටමර්ලා ගැලවෙනවා ලොවෙත් :growl::frown:

සහ කියන්න ඕනි ඩයලොග් එකේ කොල් සෙන්ටර් දැන් හොදයි ඉස්සෙල්ල වගේ බලාගෙන නියපොතු කකා ඉන්ඩ ඔනි නැහැ ටක් ගාලා කෙනෙක් සම්බන්ද කරගන්න පුලුවන් මට සිග්නල් නැති එක දරාගෙන ඉදියා ඊයේ අර දාර ගොනෙක් එක්ක කතා කරන්න වුන එක නිසා තිත්ත වුනා :sorry::(:dull:



RottenCOLT 12-11-2016 05:54 PM

මචන් මෙගා බයිට් වෙනයි මෙගා බිට්ස් වෙනයි.
මෙගා බිට්ස් වලින් ඉන්ටර්නෙට් ස්පීඩ් එක මනින්න්නේ. :rolleyes:
එතකොට තප්පරේට 1 මෙගාබයිට් එකක් බාන්න මෙගා බිට්ස් 8 ක් ස්පීඩ් එකක් ඕනි.

ps.
උබට එන්නේ 223kb වගේ ඩවුන්ලෝඩ් ස්පීඩ් එකක් :D

UnlimitedBB 12-11-2016 05:55 PM

mbps kiyanne machan mega bits per second
Eken thamai speedtest maninne.
Hebai, real downloads maninne MBps walin, e kiyanne Mega Bytes Per Second.

1 byte = 8 bits

Etakota, speedtest pennana gaana 8 bedanna oney real speed eka maninna nam.

Ubata 1MB/s speed ekak onennam, speedtest Eken aduma 8mbps wath pennanna oney

1 mbps = 1/8 MB/s

nuwan741 12-11-2016 05:58 PM

226kb

kellsupun 12-11-2016 05:58 PM

1 Attachment(s)
ඒ කියන්නේ ඩයලොග් එකෙන් කියන විදිහට මට ඩවුන් වෙන්නේ නැහැ නේ :sorry:

dan nikan damma

http://www.elakiri.com/forum/attachm...1&d=1481459280

:(

kellsupun 12-11-2016 05:59 PM

Quote:

Originally Posted by RottenCOLT (Post 21013793)
මචන් මෙගා බයිට් වෙනයි මෙගා බිට්ස් වෙනයි.
මෙගා බිට්ස් වලින් ඉන්ටර්නෙට් ස්පීඩ් එක මනින්න්නේ. :rolleyes:
එතකොට තප්පරේට 1 මෙගාබයිට් එකක් බාන්න මෙගා බිට්ස් 8 ක් ස්පීඩ් එකක් ඕනි.

වැරදුනා පොඩ්ඩක් හිටපන් මේ ටික දාන්න. :sorry:

ps.
උබට එන්නේ 223kb වගේ ඩවුන්ලෝඩ් ස්පීඩ් එකක් :D

Quote:

Originally Posted by UnlimitedBB (Post 21013803)
mbps kiyanne machan mega bits per second
Eken thamai speedtest maninne.
Hebai, real downloads maninne MBps walin, e kiyanne Mega Bytes Per Second.

1 byte = 8 bits

Etakota, speedtest pennana gaana 8 bedanna oney real speed eka maninna nam.

Ubata 1MB/s speed ekak onennam, speedtest Eken aduma 8mbps wath pennanna oney

1 mbps = 1/8 MB/s

:eek: mata meka kiyapalla kollane

mage connection eka slow neda :eek:
dialog eken mawa coil karala neda :eek:

kellsupun 12-11-2016 06:00 PM

Quote:

Originally Posted by nuwan741 (Post 21013813)
226kb

:sorry: ea kiyanne slow neh 1mb down wenne nah neh :confused:

Rovin 12-11-2016 06:01 PM

8n bedapan

dialog 3g connection adu karala thiyenne

4g yanne dan

sim eka 4g ekak ganin

RottenCOLT 12-11-2016 06:03 PM

Quote:

Originally Posted by kellsupun (Post 21013819)
:eek: mata meka kiyapalla kollane

mage connection eka slow neda :eek:
dialog eken mawa coil karala neda :eek:

1.79Mbps එක උබට ඩයලොග් එකෙන් ලැබෙන්නේ. ඒ කියන්නේ 223kb download speed එකක් තියෙන්නේ.මදිනම් තමයි ඕක :sorry:

kellsupun 12-11-2016 06:03 PM

Quote:

Originally Posted by RottenCOLT (Post 21013793)

ps.
උබට එන්නේ 223kb වගේ ඩවුන්ලෝඩ් ස්පීඩ් එකක් :D


අන්න ඒකනේ බං මං ඩයලොග් එකේ ඩයල් එකට කිව්වා කිව්වා වැඩක් නැහැ පොර පිලිගන්නේ නැහැ

ඉස්සෙල්ලාම සිම් වල අවුල කිව්වා,
ඊට පස්සේ මගේ ඩොන්ගල් එක අරන් එන්ඩ කිව්වා
පස්සේ කියනවා ඕකලු ස්පීඩ් එක

මට අද තිත්ත වුනා උන්ගේ වැඩ නිසා ඩයලොග් එකත් එපා වෙනවා


All times are GMT +5.5. The time now is 02:33 AM.

Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2020, Jelsoft Enterprises Ltd.

Page generated in 0.02942 seconds with 9 queries