ElaKiri Community

ElaKiri Community (http://www.elakiri.com/forum/index.php)
-   ElaKiri Help (http://www.elakiri.com/forum/forumdisplay.php?f=8)
-   -   Subwoofer For Music... (http://www.elakiri.com/forum/showthread.php?t=1902306)

ACHIK 06-08-2019 01:21 PM

Quote:

Originally Posted by 2osama (Post 24552747)
Sub-woofer නම් Sound අහලා බලලා ම ගන්නවානම් හොදයි.
සමහර ගණන් අඩු ඒවා තියෙනවා Sound මාරම quality .
ගණන් වැඩි ඒවටත් වඩා Sound එක හොදයි .
නිකං බොරුවට නමට සල්ලි ගෙවුවට වැඩක් නැහැ Sound එක හොද නැත්නම්.

ඔව් මචන් මටත් ඕනේ හොද සවුන්ඩ් කොලිටි එකක් සම්හර ඒවා තියෙනවා සද්දේ විතරයි ලවුස්පීකර් වගේ ටකරන් සද්දයක් එන්නේ...

හොද සවුන්ඩ් කොලිටියට සින්දුවක් අහන්න ගාන ටිකක් අඩු එකක් 20 කට අඩු එකක් බැලුවේ?

2osama 06-08-2019 01:26 PM

Quote:

Originally Posted by ACHIK (Post 24552754)
ඔව් මචන් මටත් ඕනේ හොද සවුන්ඩ් කොලිටි එකක් සම්හර ඒවා තියෙනවා සද්දේ විතරයි ලවුස්පීකර් වගේ ටකරන් සද්දයක් එන්නේ...

හොද සවුන්ඩ් කොලිටියට සින්දුවක් අහන්න ගාන ටිකක් අඩු එකක් 20 කට අඩු එකක් බැලුවේ?

ලංකාවේ කොහේ හරි Showroom එකක් තියෙනවනම් ගිහිං Sound Quality check කරලා බලලම ගන්න .
නැත්නම් වැඩිපුර සල්ලි දීලා අරගෙන Sound එකත් Quality නැත්නම් පස්සේ දුක් වෙන්න තමා වෙන්නේ .
හරියටම Model එකක් කියන්න බැරි මම ලංකාවෙන් Sub-woofer අරගෙන නැහැ එකයි.
online ඔයවගේ දේවල් Select කරන්න අමාරුයි නේද?

ACHIK 06-08-2019 01:35 PM

Quote:

Originally Posted by 2osama (Post 24552762)

ඔව් මචන් කොහොමත් සවුන්ඩ් අහලා තමයි ගන්න ඕනේ ඒත් මම මේකෙන් ඇහුවේ සමහර බෑන්ඩ් පාවිච්චි කරන එය දන්නවා ඒවයේ ගුන දොස් එතකොට එහෙම් එකක් කෙලින්ම ගිහිල්ලම බලන්න පුලුවන්..

උබ පාවිච්චි කරන්නේ මොකක්ද?

නැත්නම් ඉතින් හැම බෑන්ඩ් එකම බලන්න වෙලාවක් නෑ නේ මචන් ස්තූතියි උපදෙස් වලට..

ACHIK 06-08-2019 01:49 PM

Quote:

Originally Posted by Kolama (Post 24552727)
Bumpation :rolleyes:

tnx.

gayanmax00 06-08-2019 02:02 PM

Quote:

Originally Posted by 2osama (Post 24552762)
ලංකාවේ කොහේ හරි Showroom එකක් තියෙනවනම් ගිහිං Sound Quality check කරලා බලලම ගන්න .
නැත්නම් වැඩිපුර සල්ලි දීලා අරගෙන Sound එකත් Quality නැත්නම් පස්සේ දුක් වෙන්න තමා වෙන්නේ .
හරියටම Model එකක් කියන්න බැරි මම ලංකාවෙන් Sub-woofer අරගෙන නැහැ එකයි.
online ඔයවගේ දේවල් Select කරන්න අමාරුයි නේද?

උඹ අහන්නෙ මොන සිංදුද?.😁😁 රු 19000,20000 ට වගේ DVD home theaters තියෙනවා.මම හිතන්නෙ ඒකක් ගන්න එක වඩා හොදයි.👍👍👍

gayanmax00 06-08-2019 02:05 PM

https://www.daraz.lk/products/lg-lhd...ynj7q&search=1

https://www.daraz.lk/products/lg-lhd...ynj7q&search=1

senewimala1988 06-08-2019 02:07 PM

Machn, mama gaththa Dinapala eken gennana 2.1 system ekak. Subwoofer gena mama danne ne. Bt mama gaththa eke sound quality eka mata nam hodai. Clear kiyana brand name eken thamai sales karanne. :)

ACHIK 06-08-2019 02:13 PM

Quote:

Originally Posted by gayanmax00 (Post 24552836)
උඹ අහන්නෙ මොන සිංදුද?.😁😁 රු 19000,20000 ට වගේ DVD home theaters තියෙනවා.මම හිතන්නෙ ඒකක් ගන්න එක වඩා හොදයි.👍👍👍

Panasonic home theater එකක් තියෙනවා ගෙදර මොඩ්ල් එක මතක නෑ ගෙදර නෙමෙයි ඉන්නේ මේ වෙලාවේ...

මම හැම ජාතියකම සින්දු අහනවා වැඩිපුරම English තමයි..

අමරදේවගේ ඉදන් ජෝතිපාලගේ සින්දු වෙනකම්ම අහනවා..

ඒත් බන් ගෙදර තියෙන් එකේ සවුන්ඩ් එකේ කිසි කොලිටියක් නෑ..

මගේ ඔෆිස් එකේ Microlab M280 එකක් තියෙනවා එකේ සවුන්ඩ් එක කොලිටි ගෙදර home theater එකට වඩා..

මට ඕනේ ගෙදර උලු හෙලවෙන්න සද්දේ දාන්න නෙමෙයි අමරදේවගේ සින්දුවක් ඇහුවත් හොද කොලිටියට් අහන්න..

සවුන්ඩ් එක අඩු කරලා තිබ්බත් කොලිටිය අඩු වෙන්නේ නැති එකක්..

Bose , Yamaha වගේ sound system එකක් ගන්න එක අපරාදේ බන් ඒවයේ ගානත් එක්ක් බලද්දී..

මෙන්න මේකත් මට ටිකක් හිතට වැදුනා සවුන්ඩ් එක කොහොමද දන්නේ නෑ අහලම් බලන්න ඕනේ..

https://www.daraz.pk/home%20audio%20...q=All-Products

ACHIK 06-08-2019 02:16 PM

Quote:

Originally Posted by senewimala1988 (Post 24552850)
Machn, mama gaththa Dinapala eken gennana 2.1 system ekak. Subwoofer gena mama danne ne. Bt mama gaththa eke sound quality eka mata nam hodai. Clear kiyana brand name eken thamai sales karanne. :)

Model ekay price ekay dapan machan.
tnx.
uba kiyanne mekada?
https://www.dinapalagroup.lk/product...rs-2-0-mms638/

ACHIK 06-08-2019 02:18 PM

tnx machan..
Panasonic home theater ekak thiyenava gdara.
mama beluve sub ekakata hari speaker ekakata hari yanna.
mama meketh sound balananm tnx machan.

All times are GMT +5.5. The time now is 12:23 PM.

Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2020, Jelsoft Enterprises Ltd.

Page generated in 0.01775 seconds with 9 queries