ElaKiri Community

ElaKiri Community (http://www.elakiri.com/forum/index.php)
-   Vehicle Talks (http://www.elakiri.com/forum/forumdisplay.php?f=81)
-   -   බෙන්ස් පවුලට අයත් වාහනයක් මිලදී ගැනීම සදහ (http://www.elakiri.com/forum/showthread.php?t=1898230)

ehseres 05-07-2019 12:32 PM

බෙන්ස් පවුලට අයත් වාහනයක් මිලදී ගැනීම සදහ
 
මචංලා.. ලක්ෂ 35ත් - 42ත් අතර වගේ මුදලකට දැනට විකිණෙන බෙන්ස් පවුලට අයත් වාහනයක් ගන්න උවමනාවක් තියෙනව.
මාර්කට් එකේ ස්පෙයාර් පාර්ට්ස් සහ බොඩි පාර්ට්ස් බහුල මොන වගේ මොඩල් එකේ වාහනයක්ද උබලට recommend කරන්න පුලුවන්.

ඩිසල් හෝ පෙට්‍රෝල් යන කාන්ඩ් දෙකෙන් ඕනෑම කාණ්ඩයක තෙල් 10ත් - 12ත් වගේ කරන මොඩල් එකක් නන් වඩාත් හොදයි. උපන් ගෙයි ලෙඩ නැති එකක් වෙන්නත් ඕනේ. :D


sika2 05-07-2019 12:35 PM

http://www.elakiri.com/forum/showthread.php?t=1682843

tclanki 05-07-2019 12:41 PM

can arrange limited edition one 6.0 Mn (valuation 8.5Mn) habei fuel bonawa expensive

tclanki 05-07-2019 12:43 PM

oya price range eke ganna bah maintenance cost adu fuel economy tiyana budget eka C220

dabba1983 05-07-2019 12:47 PM

Bump

dabba1983 05-07-2019 12:50 PM

ඔය budget එකට තියෙන Benz නම් පරණයි නේ. BMW නම් හොඳ එකක් ගන්න පුළුවන්.

dayt0na 05-07-2019 12:53 PM

C200 2005 - 2006 wage ekak ganna puluwan wei

Dhanushka.N 05-07-2019 12:55 PM

Quote:

Originally Posted by sika2 (Post 24456436)

:lol:

ehseres 05-07-2019 01:02 PM

Quote:

Originally Posted by sika2 (Post 24456436)

මයෙ අම්මෝ මේක කියවල දත කට පුඋට්‌ටු උනා මගේ...

ehseres 05-07-2019 01:11 PM

Quote:

Originally Posted by tclanki (Post 24456456)
can arrange limited edition one 6.0 Mn (valuation 8.5Mn) habei fuel bonawa expensive

එච්චර වියදම් කරන එක තේරුමක් නැහැ බන් ජර්මන් වහනේකට...

Quote:

Originally Posted by tclanki (Post 24456465)
oya price range eke ganna bah maintenance cost adu fuel economy tiyana budget eka C220

මොන අවුරුද්දේ එකක්ද බන් ?


All times are GMT +5.5. The time now is 02:51 AM.

Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2019, Jelsoft Enterprises Ltd.

Page generated in 0.01912 seconds with 9 queries