ElaKiri Community

ElaKiri Community (http://www.elakiri.com/forum/index.php)
-   ElaKiri Talk! (http://www.elakiri.com/forum/forumdisplay.php?f=7)
-   -   ප්‍රබාකරන් කිව්ව හරි නේද (http://www.elakiri.com/forum/showthread.php?t=1881109)

Don GasCan 12-11-2018 03:37 AM

ප්‍රබාකරන් කිව්ව හරි නේද
 
අපේ උන්ට දෙයක් මතක සති 2ක් කියලා. මීට මාසෙකට කලින් මෙතන චන්දයක් කරා, ව්‍යවස්ථා අර්ථ නීරුපන කරා. දෑන් වගේ වගක් නෑ අඩුම රටේ පාලණයකුත් නෑ. ඉතින් ප්‍රබාකරන් කිව්ව දේ හරිද නෑද්ද කියලා වෝට් කරහල්ලා

Don GasCan 12-11-2018 10:17 AM

Bump

MAHAADENAmutta 12-11-2018 10:18 AM

:baffled::baffled::shocked: සිංහලෙන්ද දන්නෑ කිවුවේ:no:

KOTA NIHAL 12-11-2018 10:19 AM

https://i.postimg.cc/jj6pbtnH/476835...20283392-n.jpg

CloudX64 12-11-2018 10:20 AM

bump

SuperX 12-11-2018 10:42 AM

Quote:

Originally Posted by KOTA NIHAL (Post 24009126)

bump

sanoka 12-11-2018 10:44 AM

bump

CreepySD 12-11-2018 10:57 AM

අනිවා හරි.
ඉස්සර ගැහි ගැහි කොළඹ ගියපු එවුන්,අයිති කාරයෙක් නැති බත් පැකට් එකක් දැක්කත් දුවපු උන්, ළමයි ඉස්කෝලෙ ඇරෙනකන් ඉස්කෝලෙ වටේ මුර කරපු එවුන් සහ උන්ගෙ ළමයි බහුතරයක් වේසිගෙ පුතාලට අද රටට නිදහස දුන්නු නායකයට එලකිරි වගේ සයිට් වල බනින බැනිල්ලෙන් ඒක හිතා ගන්න පුලුවන්. අපරාදේ මහින්දටත් තිබ්බෙ යුද්දේ වවාගෙන කාලා රණවිරුවෝ පාවා දීලා හොරා කාලා යන්න අනික් උන් වගේ.

KOTA NIHAL 12-11-2018 10:58 AM

Quote:

Originally Posted by CreepySD (Post 24009250)

:yes::yes::yes:

shadow1 12-11-2018 11:11 AM

Quote:

Originally Posted by CreepySD (Post 24009250)
අනිවා හරි.
ඉස්සර ගැහි ගැහි කොළඹ ගියපු එවුන්,අයිති කාරයෙක් නැති බත් පැකට් එකක් දැක්කත් දුවපු උන්, ළමයි ඉස්කෝලෙ ඇරෙනකන් ඉස්කෝලෙ වටේ මුර කරපු එවුන් සහ උන්ගෙ ළමයි බහුතරයක් වේසිගෙ පුතාලට අද රටට නිදහස දුන්නු නායකයට එලකිරි වගේ සයිට් වල බනින බැනිල්ලෙන් ඒක හිතා ගන්න පුලුවන්. අපරාදේ මහින්දටත් තිබ්බෙ යුද්දේ වවාගෙන කාලා රණවිරුවෝ පාවා දීලා හොරා කාලා යන්න අනික් උන් වගේ.

:nerd:

All times are GMT +5.5. The time now is 04:41 AM.

Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2020, Jelsoft Enterprises Ltd.

Page generated in 0.02119 seconds with 9 queries