ElaKiri Community

ElaKiri Community (http://www.elakiri.com/forum/index.php)
-   ElaKiri Talk! (http://www.elakiri.com/forum/forumdisplay.php?f=7)
-   -   Live:චන්ද ප්‍රතිපල 2019 (http://www.elakiri.com/forum/showthread.php?t=1919451)

toi 11-16-2019 05:55 PM

Quote:

Originally Posted by yosh371 (Post 24931831)
ඔෆිශල් 12ට අන් ඔෆිශල් 9:30ට කලිං.

ප්‍රකාශිතය ප්‍රතිශතය කොහොමද මේපාර???

LazyLizard 11-16-2019 05:55 PM

Quote:

Originally Posted by yosh371 (Post 24931831)
ඔෆිශල් 12ට අන් ඔෆිශල් 9:30ට කලිං.

තැපැල් චන්ද ඔක්කොම පුළුවන් වෙයි නේද 12 ට කලින් දෙන්න, එච්චර චන්ද නෑ නෙ ඒවගේ.

BLJboss 11-16-2019 05:56 PM

අන්න හිටං අමතනව

222ranga 11-16-2019 05:56 PM

subcribed

Dug 11-16-2019 05:57 PM

Bump

Candid-B 11-16-2019 05:57 PM

Quote:

Originally Posted by yosh371 (Post 24931831)
ඔෆිශල් 12ට අන් ඔෆිශල් 9:30ට කලිං.

උබව මම අත්අඩංගුවට ගන්නවා. මැ.කො කිව්ව නේද කක්කා වැඩ කරන්න එපා කියලා.:sorry:

yosh371 11-16-2019 05:57 PM

Quote:

Originally Posted by BLJboss (Post 24931841)
අන්න හිටං අමතනව

දෙහි උර පිටින් කපනවා. :D

yosh371 11-16-2019 05:58 PM

Quote:

Originally Posted by Candid-B (Post 24931845)
උබව මම අත්අඩංගුවට ගන්නවා. මැ.කො කිව්ව නේද කක්කා වැඩ කරන්න එපා කියලා.:sorry:

බය කරනවා නම් මං යනවා දොයියන්න.:sorry:

nicjosh83 11-16-2019 05:59 PM

subscribed

Nimesh777 11-16-2019 06:00 PM

අපිත් ආවෝ


All times are GMT +5.5. The time now is 12:15 PM.

Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2020, Jelsoft Enterprises Ltd.

Page generated in 0.02630 seconds with 9 queries