ElaKiri Community

ElaKiri Community (http://www.elakiri.com/forum/index.php)
-   ElaKiri Talk! (http://www.elakiri.com/forum/forumdisplay.php?f=7)
-   -   මේ පාර චන්දේ කවුරු දිනයිද. ඈනලයිස් කරමු (http://www.elakiri.com/forum/showthread.php?t=1914993)

chootid 10-10-2019 11:35 AM

මේ පාර චන්දේ කවුරු දිනයිද. ඈනලයිස් කරමු
 
මේ පාර ජනාදිපතිවරන චන්දේ ලබන මාසේ සෙට් වෙනවා.

ඉන්න අපේක්ශකයෝ අතරින් රැල්ලක් නාවොත් සජිත් සහ ගෝටා අතරින් කෙනෙක් තමයි දිනන්න ඉඩ තියෙන්නේ.මේකේ ප්‍රතිපලය ප්‍රෙඩික්ට් කරනවා නම් හොඳම දේ පහුගිය පලාත් චන්දේ රිසාල්ට් එකත් එක්ක සලකා බලන්න.පොහොට්ටුවට පියෝ ලක්ශ 50ක චන්ද තියෙයි.එව්ව කැපුවත් පොහොටූ එව්ව..චන්දේ දිනන්න අඩුම ලක්ශ 60ක් ගන්න වෙනවා.සජිත්ට යූ ඇන්පී චන්ද ලක්ශ 30ක් වගේ ඇති.ඒත් පොරට සුලු ජාතික චන්ද වලින් සීයට 70ක් වගේ වදීයි.

එහෙම එකතු උනත් ගෝටගේ චන්ද දැනට තියන එකතුව පහු කරන් යන්න අවස්තාව අවමයි කියලයි හිතෙන්නේ..ගෝට නිදහස් පක්ශෙත් චන්ද ලක්ද 8ක් වගේ සෙට් වෙයි.

කොහොම උනත් මේ පාරත් දිනනවා නම් පාවෙන චන්ද වල ලොකු බලපෑමක් තියෙයි.
ගෝටගේ පස්සෙන් මහින්ද ඇතුලු පසුගිය හොරු ඉන්නේ කියන මතේ ටිකක් එලියට ඇවිත්..ඒ වගෙම සජිත් කියන්නේ සම්ප්‍රදායික පොරක් මිසක් අලුත් දේවල් එක්ක ඉදිරියට යන්න බැරි පොරක් කියන එක ට මිනිස්සුන්ගේ මයින් එකට සෙට් වෙලා..මේවා බලපානේ පාවෙන චන්ද වලට.

පාවෙන චන්ද වලින් කොටසක් මහෙශ් සේනානායකත් අනුරත් අතරෙත් බෙදෙයි.මේ ඔක්කොමත් එක්ක බැලුවොත් නිකමට වගේ හිතෙනවා කවුරුවත් සීයට 50ක් ගන්න එකක් නෑ කියලා

ඔබේ අදහස කුමක් ද?

Johnnie_Walker 10-10-2019 11:37 AM

Ane me nika hitahan ban

Jack_Sparrow 10-10-2019 11:37 AM

Ow gota dinanna chance wediy
Parana horu scene awoth gotata 50% gahaganna amaru wei


etakota pawena chanda AKD, Mahesh weteddi 2nd option eka widiyata Gota dai sajith wa nawattanna. Antime Gota ehemath dinanawa. Habai Mahesh AKD ta loku percentage ekak gihin gota 2nd option eken dinnama General election ekedi loku indication ekak tiyanawa minissu wikalpa passe yanna.

erozan 10-10-2019 11:41 AM

ගෝඨගෙ වටේ ඇති හොරෙක් නැ හොරු ඉන්නෙ සජිය එක්ක..රනිල, රවිය,මලික්, සුජීව, රාජිත ඔය ඉන්නෙ ලොකුම හොරු ටික...

ඒ විතරද වහබ්වාදි අතවාදියො සෙට් එක බදුර්දීන්, සාලි,හිස්බුල්ල ඔය ඔක්කොමත් ඉන්නෙ සජිය එක්ක..

ඒ විතරද සම්බන්ධන් සුමන්තිරන් විග්නේශ්වරන් උනුත් ලැගල ඉන්නෙ සජිය එක්ක...

ඇත්ත සතුරා තේරුම් ගනිමු..සජියයි මෙදා ඉන්න සාතන් ..

http://scontent.fcmb5-1.fna.fbcdn.ne...2a&oe=5DFD7A70

ඔන්න පුතානෝගේ ජාතික බලවේග-සජියව වේදිකාවෙ තියාගෙන කියන්නෙ රණවිරුවන්ගෙන් පලි ගන්නව කියල..මේ ජනාධිපති වෙන්ඩ කලින්, නොදකින් තිරිසන්නු.... :angry::angry:






Candid-B 10-10-2019 11:45 AM

අතේ පාරක් ගහල නිදා ගනින් බන්. :dull:

chootid 10-10-2019 11:46 AM

Quote:

Originally Posted by Jack_Sparrow (Post 24837034)
Ow gota dinanna chance wediy
Parana horu scene awoth gotata 50% gahaganna amaru wei


etakota pawena chanda AKD, Mahesh weteddi 2nd option eka widiyata Gota dai sajith wa nawattanna. Antime Gota ehemath dinanawa. Habai Mahesh AKD ta loku percentage ekak gihin gota 2nd option eken dinnama General election ekedi loku indication ekak tiyanawa minissu wikalpa passe yanna.


ගෝටට දෙවෙනි ඔප්ශන් එක වදීද කියලා නොට් ශුවර් හැබැයි.. ගිය පාර මයිත්‍රීට ගිය මහින්ද විරෝදී අය 60%ක් සජිත් ට වදී වගේ එකක් හිතේ..ඒ වගෙම 40%ක් ගෝටට..කොහොම උනත් කැඩේන්නේ බහුතරය සජිත් ගේ චන්ද

Pessimist 10-10-2019 11:50 AM

මේ පාර ඡන්දෙ මොනාද බං ඇනලයිස් කරන්න තියෙන්නෙ ? ගෝඨ දැනටමත් දිනල ඉවරයි. ඡන්දෙ නිකං ඒක confirm කරගන්න තියන පරීක්ශණයක් ගානට වැටිල තියෙන්නෙ. තරඟයක් නෑ :no:

chootid 10-10-2019 11:51 AM

Quote:

Originally Posted by erozan (Post 24837050)
ගෝඨගෙ වටේ ඇති හොරෙක් නැ හොරු ඉන්නෙ සජිය එක්ක..රනිල, රවිය,මලික්, සුජීව, රාජිත ඔය ඉන්නෙ ලොකුම හොරු ටික...

ඒ විතරද වහබ්වාදි අතවාදියො සෙට් එක බදුර්දීන්, සාලි,හිස්බුල්ල ඔය ඔක්කොමත් ඉන්නෙ සජිය එක්ක..

ඒ විතරද සම්බන්ධන් සුමන්තිරන් විග්නේශ්වරන් උනුත් ලැගල ඉන්නෙ සජිය එක්ක...

ඇත්ත සතුරා තේරුම් ගනිමු..සජියයි මෙදා ඉන්න සාතන් ..

http://scontent.fcmb5-1.fna.fbcdn.ne...2a&oe=5DFD7A70

ඔන්න පුතානෝගේ ජාතික බලවේග-සජියව වේදිකාවෙ තියාගෙන කියන්නෙ රණවිරුවන්ගෙන් පලි ගන්නව කියල..මේ ජනාධිපති වෙන්ඩ කලින්, නොදකින් තිරිසන්නු.... :angry::angry:








හොරෙක් නැති උනත් වහාබ් අන්තවාදි කේස් කොහොම උනත් පාවෙන චන්ද වෙනස් වෙන්නේ මේ මාසේ උන්ගේ හැසිරීම් සහ මිනිස්සුන්ගේ ඔලු වලට දාන දේවල් මත.ඔය සීන් වලට දෙපැත්තේම කැපුවත් නිල් කොල අය චන්දේ දෙන එක තීරනය කරලා ඉවරයි

LazyLizard 10-10-2019 11:51 AM

Quote:

Originally Posted by chootid (Post 24837062)

ගෝටට දෙවෙනි ඔප්ශන් එක වදීද කියලා නොට් ශුවර් හැබැයි.. ගිය පාර මයිත්‍රීට ගිය මහින්ද විරෝදී අය 60%ක් සජිත් ට වදී වගේ එකක් හිතේ..ඒ වගෙම 40%ක් ගෝටට..කොහොම උනත් කැඩේන්නේ බහුතරය සජිත් ගේ චන්ද

මයිත්‍රිට ගියේ සාම්ප්‍රදායික නිදහස් පක්ෂ චන්ද මිසක් මහින්ද විරෝධී චන්ද නෙවේ :yes: මහින්දට පොඩි හරි විරෝධයක් තියෙනවා නං ඒ වගේ සිය ගුණයක යූඑන්පි විරෝධයක් තියෙනව නිදහස් පාක්ෂිකයෝ ගාව ඒවා සජිත්ට යන්නේ නෑ.

erozan 10-10-2019 11:55 AM

Quote:

Originally Posted by chootid (Post 24837080)
හොරෙක් නැති උනත් වහාබ් අන්තවාදි කේස් කොහොම උනත් පාවෙන චන්ද වෙනස් වෙන්නේ මේ මාසේ උන්ගේ හැසිරීම් සහ මිනිස්සුන්ගේ ඔලු වලට දාන දේවල් මත.ඔය සීන් වලට දෙපැත්තේම කැපුවත් නිල් කොල අය චන්දේ දෙන එක තීරනය කරලා ඉවරයි

පාවෙන චන්ද තියෙන උනුයි, කැපුවත් කොල නිල් කියන එවුනුයි වෙන් කරල බෝම්බ ගහන්නෙ නැ, රටට වැදගත් වෙන්නෙ රණවිරුවන්ට කෙලින්ඩ එන සජියවගේ පොල් බූරුවෙක් නෙමේ,රටට ආරක්ශාව දෙන්ඩ පුලුවන් ගෝඨවගේ බුද්ධිමතෙක්ව..


All times are GMT +5.5. The time now is 12:03 PM.

Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2020, Jelsoft Enterprises Ltd.

Page generated in 0.03943 seconds with 9 queries