ElaKiri Community

ElaKiri Community (http://www.elakiri.com/forum/index.php)
-   ElaKiri Jokes (http://www.elakiri.com/forum/forumdisplay.php?f=9)
-   -   pati roll පටි රෝල් mega thread (http://www.elakiri.com/forum/showthread.php?t=1350618)

navodwickra 02-11-2012 10:57 PM

pati roll පටි රෝල් mega thread
 
අද ඉදල කට්ටියම මේ නුලට එන්න පටි රෝල් අහන්න. මම හැමදාම දාන ඒවා මේ නුලට තම දන්නේ :) එක හොදයි නේද හැමදාම එක එක නුල් දානවට වඩා :lol:

මෙන්න අද වෙනකන් මම පටිගත කරපු කොටස් ටික.



pati roll - dora lock holmes - 2012-01-18


පටි රෝල් - 2012-01-19


පටි රෝල් - දොර ලොක් හොල්ම්ස් - 2012-01-25


පටි රෝල් - 2012-01-27 (Friday special)


පටි රෝල් - 2012-01-30


පටි රෝල් - දොර ලොක් හොල්ම්ස් - 2012-02-01


පටි රෝල් 2012-02-03


පටි රෝල් - 06-02-2012


පටි රෝල් - දොර ලොක් හොල්ම්ස් - 2012-02-08


පටි රෝල් - 2012-02-09


පටි රෝල් - 2012-02-10

කට්ටිය එහෙනම් බඩ පැලෙන්න හිනා වෙන්නකෝ :lol::lol::P:P:P

navodwickra 02-14-2012 01:51 AM

පටි රෝල් - 2012-02-13



බඩ පැලෙන්න හිනා වෙන්න

001flyD 02-14-2012 01:56 AM

එළකිරි,අදත් මම ඇහැව්වා එකක්,දාල තිබුනු පරණ එකක්:yes::yes::):)

navodwickra 02-14-2012 02:04 AM

Quote:

Originally Posted by 001flyD (Post 12087957)
එළකිරි,අදත් මම ඇහැව්වා එකක්,දාල තිබුනු පරණ එකක්:yes::yes::):)

මමත් ගොඩක් අසයි යාළුවා පුළුවන් හැටියට දාන්නම්:D

001flyD 02-14-2012 02:17 AM

Quote:

Originally Posted by navodwickra (Post 12087999)
මමත් ගොඩක් අසයි යාළුවා පුළුවන් හැටියට දාන්නම්:D

ELAKIRI ELAKIRI :yes::yes: 3+++

navodwickra 02-14-2012 02:20 AM

Quote:

Originally Posted by 001flyD (Post 12088058)
ELAKIRI ELAKIRI :yes::yes: 3+++

ස්තුත්යි යාළුවා :)

TWK 02-14-2012 11:53 AM

Excellent thanks a lot

navodwickra 02-14-2012 12:09 PM

Quote:

Originally Posted by TWK (Post 12089548)
Excellent thanks a lot

you are welcome :)

TWK 02-14-2012 12:13 PM

kellan hotel walata aran gihin photo aran dala fun gannawata wada me wage tread koitharam ageda

TwoTone 02-14-2012 12:22 PM

නියමයි යාළුවා..දිගටම කරන්න..රේඩියෝ ඒකට සෙට් වෙලා අහන්න වෙන්නෙ නෑනෙ හැමදාම..මේක නම් එළමකිරි :yes:


All times are GMT +5.5. The time now is 01:56 AM.

Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2019, Jelsoft Enterprises Ltd.

Page generated in 0.03184 seconds with 9 queries