ElaKiri Community

ElaKiri Community (http://www.elakiri.com/forum/index.php)
-   ElaKiri Chat! (http://www.elakiri.com/forum/forumdisplay.php?f=49)
-   -   +_එළකිරි_කතාව_+ (http://www.elakiri.com/forum/showthread.php?t=1165804)

GIhan GTR 07-23-2011 09:01 PM

+_එළකිරි_කතාව_+
 
එළකිරියේ එක එක අය FuN ThreadS හදන නිසා මටත් එකක් හදන්න හිතුනා..

මේකයි සිද්දිය..
අපි කතාවක් හදමු..
මෙහෙමයි හදන්නේ..

:yes: එක PosT එකකට තියෙන්න පුළුවන් එක SentencE එකක් විතරයි.. :yes:

:no: එක UseR එනෙක්ට එක ළඟ PosT දෙකක් දාන්න බෑ.. :no:

:) පළවෙනි SentencE මම දන්නම්.. :)

:rolleyes: අන්තිමට දාලා තියෙන PosT එකේ තියෙන දේ ඉස්සරහට ගෙනියන එකයි තියෙන්නේ.. :rolleyes:

ඔන්න එහෙමනම් මම පටන් ගත්තා..

"උදේ පාන්දරම Phone එක Ring වුනා.."

JAASBandara 07-23-2011 09:03 PM

ඉතින් මට ඇහැරැනා ලු :P

Dileepa_J 07-23-2011 09:04 PM

දන්නැති නම්බර් එකක්...! :rolleyes:

GIhan GTR 07-23-2011 09:04 PM

Answer කරන්න හදනකොටම Cut වුනා..

Mal Baba 07-23-2011 09:05 PM

Mata Kawadawath Udenma Calls Enne Nelu

Evildoer 07-23-2011 09:05 PM

ඕන නම් ආයෙ ගනියිනෙ කියලා අයේ නිදා ගත්තලු.

lankaw 07-23-2011 09:06 PM

Ayeth Ring Wenawa

Elysium 07-23-2011 09:08 PM

Answer karana yadima!

Dreams001 07-23-2011 09:10 PM

mama aden bimata watuna

JAASBandara 07-23-2011 09:11 PM

පෙරලුනු අත හොදයි කියලා බිමම නිදා ගත්තලු


All times are GMT +5.5. The time now is 09:29 AM.

Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2019, Jelsoft Enterprises Ltd.

Page generated in 0.01702 seconds with 9 queries