ElaKiri Community

ElaKiri Community (http://www.elakiri.com/forum/index.php)
-   Cooking Talk (http://www.elakiri.com/forum/forumdisplay.php?f=87)
-   -   අජිනමොටෝ අපිට මොකෝ ? අඩෝ කොල්ලොනේ (http://www.elakiri.com/forum/showthread.php?t=1719089)

kukku baba 01-03-2016 07:46 PM

අජිනමොටෝ අපිට මොකෝ ? අඩෝ කොල්ලොනේ
 
අඩෝ ඊයේ මන් කොළඹ රෙස්ටුරෙන්ට් එකකට ගියා . ඔකේ ඉන්නකොට චූ බරක් අවා . බාත්රූම් එක තියෙන්නේ කුස්සිය හරහා . මන් ගියාම කුස්සියේ තියෙනවා හෙන ලොකු බෝතලයක් අජිනමොටෝ කියල ලියලා . මුන් අහාර රස කරන්න දන්නේ මේක.

https://scontent-cdg2-1.xx.fbcdn.net...ad&oe=571C0F5E

RottenCOLT 01-03-2016 07:50 PM

:oo:

SAC911 01-03-2016 07:52 PM

bump

Mr Krrish 01-03-2016 07:53 PM

උබ අදද බං දන්නේ. හැම කඩේකම කෑම රස වෙන්න දන්නේ අජිනමොටෝ තමයි :baffled:

sika2 01-03-2016 07:53 PM

බම්ප්

මරුසිරා 01-03-2016 07:57 PM

උබත් හරියට ලංකා දුම්රිය සේවය වගේ ...:P

ඊයේ එන්න තිබ්බ train අද එනවා වගේ :P

Chikamawa 01-03-2016 08:01 PM

ඕව කෑවට මුකුත් වෙන්නෙ නෑ. එහෙම බැලුවොත් ලුනු කන්නත් හොඳ නෑනේ.

freak88 01-03-2016 08:05 PM

කොටුවේ කස්ටම් එක ඉස්සරා පොඩි චනිස් කඩයක් තියෙනවා මයි යාලුවෙකුයි , බඩකින්නට චයිනිස් පාරක් දාන ඔෆිස් එක බිලට එතන්ට ගියා පට්ට සෙනග එතන එලියේ තියන් රයිස් එක ගහන්නේ මාර ආසයි කංකුන් ඩෙවල් එකයි කුකුල් පලුවට ෆ්‍රයිඩ් රයිස් එක ගහලා චිලි පෙස්ට් එක්ක කොක් එක ගහනවා කට්ටිය අපිත් එකක් මයි ගත්තේ ඇරලා දැම්මා,ඔහොම කද්දි රයිස් එක දාපු අයියාට බඩකිනි වෙලා මෙන්න ලොකු බත් එකක් බෙදාගෙන අවා අපිට ඇඩුනා සිංහලු, එහෙම තියෙනවා බුෆේ මූ කැකුලු බතුයි, කංකුන් ඩෙවල් එකනම් දාගත්තා බොන්චි , අල ඔය වගෙ දේවල් අ පපඩම් , දාගෙන කැවා බන් අපි මේ තෙල් ජාරාව කනවා උන් හොද පොෂදායි එවා කනවා , ඔන්න ඔකයි ඇත්ත කතාව.

neyohk 01-03-2016 08:07 PM

උඹ අදද දන්නේ.කුක්කු බබානේ.:lol:

freak88 01-03-2016 08:08 PM

Quote:

Originally Posted by Chikamawa (Post 19516699)
ඕව කෑවට මුකුත් වෙන්නෙ නෑ. එහෙම බැලුවොත් ලුනු කන්නත් හොඳ නෑනේ.



හෙක් ඇයි බන් අයඩින් ඌනතාවය හැදුනහම තයිරොඩික් ග්‍රන්තිය ඉදිමෙනවා අහලා නැද්ද දැකලා නැද්ද මචෝ, අයඩින් ම්ශ්‍ර ලුණු කනන් ඔන , තව දෙයක් උබලා ඉතින් බොන්නේ ටැප් වතුරනේ, ලිදේ වතුර බොන්න ඔන , අපි මේ රටවල් වල ඇවිල්ලා ලංකාව දාල දුක් විදිනවා මෙහෙ අම්බානක් ක්ලොරින්, ඛ්නිජ ලවන වතුර ගෙදර ලිදේ දියෙද්දි අපි පිරට ඇවිල්ලා සල්ලි වලට වතුර බොනවා බන්,


All times are GMT +5.5. The time now is 05:49 PM.

Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2019, Jelsoft Enterprises Ltd.

Page generated in 0.01283 seconds with 9 queries