ElaKiri Community

ElaKiri Community (http://www.elakiri.com/forum/index.php)
-   ElaKiri Talk! (http://www.elakiri.com/forum/forumdisplay.php?f=7)
-   -   Next President (http://www.elakiri.com/forum/showthread.php?t=1615622)

aruna47 05-18-2014 11:52 AM

Next President
 
මීළඟ ජනාධිපතිවරයා කවුද? ඔබ සහාය දෙන අපේක්ෂකයාගේ අංකයත් නමත් පහතින් සඳහන් කරන්න.

01 මහින්ද රාජපක්ෂ
02 රනිල් වික්‍රමසිංහ
03 සරත් ෆොන්සේකා
04 සජිත් ප්‍රේමදාස
05 චන්ද්‍රිකා කුමාරතුංග
06 පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි
07 පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමි
08 අනුර කුමාර දිසානායක
09 ශිරානි බණ්ඩාරනායක
10 අර්ජුන රණතුංග


http://images.china.cn/attachement/j...1306be2207.jpghttp://nimg.sulekha.com/others/origi...-14-9-43-0.jpghttp://transcurrents.com/news-views/...01/sf11412.jpghttp://www.thesundayleader.lk/wp-con...15-444x495.jpghttp://imworld.aufeminin.com/dossier...-105753_XL.jpg

http://ahfesl.free.fr/Images/Maduluw...05.04.2013.jpghttp://2.bp.blogspot.com/-Ij6waTRMXs.../gnanasara.jpghttp://www.globaltamilnews.net/Porta...mara%20(2).jpghttp://www.ft.lk/wp-content/uploads/...10108-copy.jpghttp://upload.wikimedia.org/wikipedi..._Ranatunga.jpg

jhmtissera 05-18-2014 11:54 AM

උඩට.....

Vladimir Putin 05-18-2014 11:55 AM

Patali Champika Ranawaka

Vladimir Putin 05-18-2014 11:56 AM

01 මහින්ද රාජ*ක්ෂ
දැන් කරන විදිහ කාටත් පේනවා නෙ. අමුතුවෙන් කියන්න යන්නෙ නැ.

02 රනිල් වික්‍ර*සිංහ
සමලිංගිකයෙක්, අමරිකන් ගැතියෙක්, බෞද්ධ ධර්මයට හා සිංහල සංස්කෘතිය වනසන්නෙක්, බුද්ධි අංශ පාවා දුන්නෙක්, ගිවිසුමකින් කොටින්ට රටෙන් කොටසක් දුන් අයෙක්.

03 සරත් ෆොන්*කා
අත දුන් අත සපාකන්නෙක්. විශ්වාස කළ නොහැකි අයෙක්. දේශපාලන අත්දැකීම් 0, යුද්ධයට දායකත්වය 95% දුන්නෙ මෙයා තමයි.

04 සජිත් ප්‍රේම*ස
රාජ්‍ය නොවන සංවිධානවල අතකොලුවක්. රට පුරා වර්ල්ඩ් විෂන් රන් කරන්නෙ මෙයා තමයි. පන්සල් ගානෙ ඒවයෙන් ගන්න සල්ලි බෙද බෙද හාමුදුරුවරුන්ගෙ කටවල් වහ වහ යනවා. වරක් සංඝ භේදය ඇති කරන්න උත්සහ කළා. තාත්තා ජනාධිපති කාලෙ අද නාමල්ලාට වඩා අන්තයි. දන්නෝ දනිති. ඒකාලෙ රට වටා නිධන් හෑරුවා.

05 චන්ද්‍රිකා කුමාර*ග
චෞර රැජින. රටම දනී හැටි. කියන්න දෙයක් නැහැ.

06 පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි්‍
කීයටවත් දිනන්නේ නැත. කතා කර පලක් නැත.

07 පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමි
කී්‍යටවත් දිනන්නේ නැත. කතා කර පලක් නැත.

08 අනුර කු*ර දිසානා*ක
ශ්‍රී ලංකාවේ බුද්ධාගම අංක එක බවවත්, සිංහළයා මහ ජාතිය බවත් පිළිගන්නේ නැත. සමාජවාදී මතයට අනුව සියල්ලන් එක තලයට දමයි. කොටින්ගේ ස්වයං පාලනය පිළිගන්නා මතයේ අතීතයේ සිටියේය. අදටත් ප්‍රසිද්ධියේ නොකිව්වාට සිටින්නේ ඒ මතයේමය. විජේවීර සමයේ ප්‍රභාකරන් හා අවි පුහුණුවට පවා ජවිපෙ ගොස් සිටි බව ප්‍රසිද්ධ කරුණකි.

09 ශිරානි බණ්ඩාරනායක.
කීයටවත් දිනන්නේ නැත.

10 අර්ජුන රණතුංග.
කීයටවත් දිනන්නේ නැත.

jhmtissera 05-18-2014 11:56 AM

ගලගොඩඅත්තේ ඥාණසාර හිමි

crazybuddy 05-18-2014 11:57 AM

:(:(:(
එකෙක්වත් හරියන්නෑ බං

deanXX 05-18-2014 11:59 AM

03 සරත් ෆොන්සේකා


ලංකාවේ හොරු ටිකවත් මට්ටු කරයිනේ.

Chathurangaabey 05-18-2014 11:59 AM

aye mahinda illuwoth u thama ban dinanne.... Ranil kohomath dinnannane ban...

deanXX 05-18-2014 12:00 PM

Quote:

Originally Posted by Vladimir Putin (Post 16672751)
Patali Champika Ranawaka

ආ දැන් දැනගත්ත උබ කාගේ fake එකද කියලා..:lol::lol:

aruna47 05-18-2014 12:02 PM

Quote:

Originally Posted by deanXX (Post 16672778)
ආ දැන් දැනගත්ත උබ කාගේ fake එකද කියලා..:lol::lol:

:lol::lol::lol::lol::lol::lol:


All times are GMT +5.5. The time now is 01:19 PM.

Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2019, Jelsoft Enterprises Ltd.

Page generated in 0.01449 seconds with 9 queries