බින් ලාඩන්ගේ

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,792
    9,497
    113
    සීල් භටයන් බින් ලාඩන්ගේ යට ඇඳුමට ද වෙඩි තබලා


    අල්ඛයිඩා නායක බින් ලාඩන්ගේ ඇසට තැබූ වෙඩි ප්‍රහාරය කනින් පිටවී ඇති අතර සීල් භටයන් ඔහුගේ යට ඇඳුමට ද වෙඩි තබා ඇතැයි අනාවරණය වේ.

    මේ බව හෙළිවී ඇත්තේ රිපබ්ලිකන් පාක්‍ෂික මන්ත්‍රීවරු කණ්‌ඩායමක්‌ බින් ලාඩන් මියගොස්‌ ඇති අයුරු දැක්‌වෙන ඡායාරූප විමර්ශනයට ලක්‌ කිරීමෙනි. ඕක්‌ලහෝමා ප්‍රාන්තයේ දේශපාලකයකු මෙහිදී හෙළි කර ඇත්තේ බින් ලාඩන්ගේ යට ඇඳුමට ද වෙඩි තබා ඇති බවයි. මේ ඡායාරූප බිහිසුණුයි යෑයි ඔහු හෙළිකර ඇත.


    Code:
    http://www.divaina.com/2011/05/14/forign02.html

    :shocked: