සුරාන්තය ලැබීමෙන් පසුව ඇතිවන හිසේ කැක්කු

Buddhika072

Active member
  • Sep 16, 2008
    478
    147
    43
    Bahrain
    සුරාන්තය ලැබීමෙන් පසුව ඇතිවන හිසේ කැක්කු

    ලිංගික එක් වීමකදී කාන්තාව සුරාන්තය ලැබුවාට පසුව, එම කාන්තාවට දරාගත නොහැකි විදියට ඔලුව රිදෙනවනම් මෙය යම් අසනිපයක රෝග ලක්ෂණයක්ද? එසේනම් එයට කලයුත්තේ කුමක්ද?
     
    chint

    Well-known member
  • Oct 3, 2007
    16,247
    412
    83
    cgtech.lk
    womensbrain9wo.jpg

    meka thama hethuwa
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    ලිංගික එක් වීමකදී කාන්තාව සුරාන්තය ලැබුවාට පසුව, එම කාන්තාවට දරාගත නොහැකි විදියට ඔලුව රිදෙනවනම් මෙය යම් අසනිපයක රෝග ලක්ෂණයක්ද? එසේනම් එයට කලයුත්තේ කුමක්ද?

    සාමාන්‍යයෙන් මෙවැනි හිසේ කැක්කුම් වෛද්‍ය විද්‍යාවෙදි හඳුන්වන්නෙ coital cephalalgia කියලා. අධික වේදනාකාරී විය හැකි වුණත් බොහෝ විට මෙය රෝග තත්වයක් නොවෙයි. එහෙත් යම් හෝ බරපතල තත්වයක් නැති බව සැක හැර දැනගන්න වෛද්‍ය වරයෙක් හමු වන එක හොඳයි.

    (Translated from http://askville.amazon.com/headache...ning-future/AnswerViewer.do?requestId=8658343)
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ඕකට හේතු ගොඩක් තියෙනවා මම දන්න ඒවා නම් ,ඕක සමන්ය දෙයක් නෙවෙයි... සමහර අය සෙක්ස් කරන්නේ ගොඩක් වෙලාවට නොදන්න ඒරියා එකක කරක් ගහන විදිහට.. ඒ කියන්නේ මගේ මතේනම් මචන් කෙල්ල ගොඩක් කොල්ලගේ ශ්‍රාවයන් වල තියන සැර ගතියට දක්වන ඇලජික් ගතියක්..(මගෙන් අහන්න එපා ඕක මම කොහොමද දන්නේ කියලා... ) උබ ටිකක් උබේ ශරීරයේ තියන ඌෂ්න ගතියට ප්‍රතිකාරයක් ගනින්.. ඔය කෙල්ල පසු පීඩා වලට ලක්වෙන්නේ ඒ ලින්ගික එක්වීමේදි උබේ තියන සැරටයි (කරන එකේ සැරට නෙවෙයි)
     
    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars

    :shocked:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    :lol: ඩොකෙක් හම්බ වෙයන්. ඔන්ලයින් බේත් ගන්න එනවා. උබ හිතුවද මේක වෛද්‍ය මධ්‍යස්ථානකයක් කියල:rofl:

    @සුරංග84 - උබේ අන්තේ ගැනද කොහෙද කියල තියෙන්නේ
     
    • Like
    Reactions: Optimus Prime

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    :yes:
    සාමාන්‍යයෙන් මෙවැනි හිසේ කැක්කුම් වෛද්‍ය විද්‍යාවෙදි හඳුන්වන්නෙ coital cephalalgia කියලා. අධික වේදනාකාරී විය හැකි වුණත් බොහෝ විට මෙය රෝග තත්වයක් නොවෙයි. එහෙත් යම් හෝ බරපතල තත්වයක් නැති බව සැක හැර දැනගන්න වෛද්‍ය වරයෙක් හමු වන එක හොඳයි.

    (Translated from http://askville.amazon.com/headache...ning-future/AnswerViewer.do?requestId=8658343)
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    Mu Danna Dewal:rolleyes:
    ඕකට හේතු ගොඩක් තියෙනවා මම දන්න ඒවා නම් ,ඕක සමන්ය දෙයක් නෙවෙයි... සමහර අය සෙක්ස් කරන්නේ ගොඩක් වෙලාවට නොදන්න ඒරියා එකක කරක් ගහන විදිහට.. ඒ කියන්නේ මගේ මතේනම් මචන් කෙල්ල ගොඩක් කොල්ලගේ ශ්‍රාවයන් වල තියන සැර ගතියට දක්වන ඇලජික් ගතියක්..(මගෙන් අහන්න එපා ඕක මම කොහොමද දන්නේ කියලා... ) උබ ටිකක් උබේ ශරීරයේ තියන ඌෂ්න ගතියට ප්‍රතිකාරයක් ගනින්.. ඔය කෙල්ල පසු පීඩා වලට ලක්වෙන්නේ ඒ ලින්ගික එක්වීමේදි උබේ තියන සැරටයි (කරන එකේ සැරට නෙවෙයි)
     
    ashavithanage

    Member
    Apr 29, 2008
    2,423
    114
    0
    Moratuwa
    මමනම් කියන්නෙ ඕක යම්කිසි මානසික තත්ත්වයක් කියල. ලෙඩක්ම නෙමේ.