Smartphone තෝරාගැනීම කළයුතු අයුරු (Part 2)
[FONT="]Smartphone ගැන තොරතුරු සහ තෝරාගැනීමේදී සැලකිලිමත් වියයුතු කරුණූ [/FONT]
අවසන් වතාවට යාවත්කාලීන (update) කළ දිනය 12/25/2012
[FONT="]
[/FONT][FONT="]
පළමු කොටස
[/FONT]Smartphone තෝරාගැනීම කළයුතු අයුරු (Part 1)
[FONT="]කොටස් 3 කට ඉදිරිපත් කරන දීර්ඝ ලිපියෙහි 2 වන කොටස[/FONT]
[FONT="] මෙම ලිපියෙන් ආවරණය වන කොටස්
[/FONT] [FONT="]ලිපියෙහි දෙවන කොටසින් බොහෝදුරට ආවරණය වන්නේ Smartphone වල දෘඩාංග (hardware) පිළිබදව
සහ ඒවා තෝරාගැනීමේදී සැලකියයුතු කරුණු පිළිබඳවයි. [/FONT]
ආවරණය වන කොටස්
[FONT="]දත්ත සකසනය (Processor)[/FONT]
[FONT="]ප්‍රධාන මතකය (RAM)[/FONT]
[FONT="]කියවීමට පමණක් ඇති මතකය (ROM)[/FONT]
[FONT="]ග්‍රැෆික ප්‍රොසෙසරය (GPU)[/FONT]
[FONT="]අභ්‍යන්තර මතකය (Internal Memory)[/FONT]
[FONT="]පුළුල් කළහැකි මතකය (Expandable memory)[/FONT]
[FONT="]Hot-Swappable memory[/FONT]
[FONT="]GPS (Global Positioning System) [/FONT]
[FONT="]A-GPS (Assisted GPS)[/FONT]
[FONT="]Geo-tag[/FONT]
[FONT="]Accelerometer sensor[/FONT]
[FONT="]Gyroscope sensor[/FONT]
[FONT="]A2DP (Advanced Audio Distribution Profile) [/FONT]
[FONT="]FM Transmitter (RDS - Radio Data System)[/FONT]
[FONT="]
[/FONT]
Galaxy S 2
[FONT="] ප්‍රොසෙසරය (processor)[/FONT]
[FONT="]Smartphone එකක දත්ත සකසනය නැතහොත් ප්‍රොසෙසරය (CPU / processor) ඉතා පුළුල් ලෙස සාකච්චා කළයුතු කරුණකි.
මෙහි මූලික හා වැදගත් කරුණු කීපයක් පමණක් සදහන් කර ඇත. [/FONT]
[FONT="]සාමාන්‍ය පරිගණක වල මෙන්ම Smartphone වලද පරිගණන මොළය ලෙස දත්ත සකසනයක් නැතහොත් processor එකක් ඇත.
මේවායේ වේගයන් සහ හැකියාවන් විවිධ පරාස වල පවතින අතර වර්තමානයේ
වේගවත් dual core සහිත processors ද Smartphone සදහා පැමිණ ඇත. [/FONT]
[FONT="]පරිගණක ලොව ප්‍රධාන CPU නිෂ්පාදකයන් දෙපල වන intel හා AMD චිප CPU නිෂ්පාදන ආධිපත්‍ය දරන්නා සේම
smartphone සදහා තම තනි ආධිපත්‍යය ලොව පුරා විදහා ඇත්තේ බ්‍රිතාන්‍ය මූලයක් සහිත ARM Holdings සමාගමයි.
එහෙත් මෙම සමාගම intel වැනි සමාගම් වලින් වෙනස් වන්නේ
තම සමාගම මගින්ම ප්‍රොසෙසර නිපදවීම පසෙකලා විධාන කට්ටලය (instruction set) පමණක් අලෙවි කිරීමයි. [/FONT]
cortex-A15 Dual Core
[FONT="]මෙම විධාන කට්ටලයක් (instruction set) එකක් යනු සරලව පැවසුවහොත් ප්‍රොසෙසරයෙන්
යම් ක්‍රියාවක් කරවාගැනීමට නම් එය ඇමතියයුතු ආකාරයයි.
එම අමතන ආකාරය සම්මතයක් වන තරමට සහ බහුල වන තරමට අදාල ප්‍රොසෙසර වර්ග රාශියක් සදහා
එකම වැඩසටහනක් ලියා ක්‍රියාත්මක කරගැනීමේ හැකියාව ලැබේ. [/FONT]
[FONT="]උදාහරණ ලෙස intel සහ AMD සමාගම් වලින් වැඩි දියුණු කළ අද ලොව බහුලවම භාවිතා වන x86 instruction set ගැන සලකා බලමු.
අප පරිගණක වල භාවිතා වන සියලු මෙහෙයුම් පද්දති සහ වැඩසටහන් ඔබගේ ප්‍රොසෙසරය
AMD වුවද Intel උවද එක සේ ක්‍රියා කරන්නේ එම ප්‍රොසෙසර දෙකටම තේරුම් ගත හැකි යම් පොදු සම්මතයකට
එම වැඩසටහන් ලියා ඇති බැවිනි.
එනම් x86 instruction set එකට අවනත වන ලෙස x86-32 හෝ x86-64 (32 bit or 64 bit) මාදිලි
වලින් ප්‍රොසෙසරය සහ අදාල දෘඩාංග සමග ගණුදෙණු කිරීමට එම වැඩසටහන් ලියා ඇති බැවිනි.[/FONT]
Snapdragon SoC
[FONT="]දැන් අප නැවතත් Smartphone ප්‍රොසෙසර දෙසට හැරෙමු. කලින් පැවසූ පරිදි ARM සමාගම කරනුයේ instruction set අලෙවි කිරීම පමණි.
ARM සමාගමේ විධාන කට්ටලය පාදක කරගෙන අනෙකුත් සමාගම් වලට ප්‍රොසෙසර සෑදියහැකි ක්‍රම 2 කි [/FONT]
[FONT="]ඒවා නම් [/FONT]
[FONT="]1) ARM සමාගම මගින් ලබාගන්නා ලද ARM instruction set එක අනුගමනය
කළහැකි ආකාරයට තමන් විසින්ම සැලසුම් කරනලද ප්‍රොසෙසර නිපදවා ගැනීම.[/FONT]
[FONT="]උදා. [/FONT][FONT="]Qualcomm and Marvell[/FONT]
[FONT="]2) ARM සමාගම මගින් තම ARM instruction set එකට ගැලපෙන පරිදි කලින් නිර්මාණය
කරන ලද නිදර්ශක සැලසුමක් ([/FONT][FONT="]reference designs) භාවිතා කර තම සමාගමෙහි නව ප්‍රොසෙසර නිපදවා ගැනීම.[/FONT]
[FONT="]උදා. Nvidia, Samsung වැනි සමාගම්[/FONT]
cortex-A8
ARMv7 : ARM Cortex-A, ARM Cortex-M, ARM Cortex-R
[FONT="]ARM සමාගමේවිධාන කට්ටල ARMv7 සදහා වන සුලබ නිදර්ශක සැලසුම් වන්නේ (reference design)
cortex-A8 සහ cortex-A9 ප්‍රොසෙසරයි.
[/FONT] [FONT="]මෙම සැලසුම් භාවිතයෙන් නිපදවන ප්‍රොසෙසර අද පවතින Smartphone සදහා බහුලව [/FONT]භාවිතා වන අතර
cortex-A8 ප්‍රොසෙසර 600MHz හෝ ඊට වැඩි තනි core සහිත ලෙසද
cortex-A9 ප්‍රොසෙසරය core 2 හෝ core 4ක් සහිත 800MHz / ගිගාහර්ට්ස් 1 හෝ ඊට වැඩි වේගයන් සහිත ප්‍රොසෙසරද වේ.
පැරණි ARMv6 සදහා භාවිත වන නිදර්ශක සැළසුම වන ARM 11 ප්‍රොසෙසරයද තවමත් ඉතා බහුලව භාවිත වේ.
මීල අමතරව නවතම [FONT="]ARMv8 වර්ගයේ ARM Cortex-A50 වැනි චිපද නුදුරු අනාගතයේදී හදුන්වා දෙනු ඇත.
[/FONT]
Samsung Galaxy S3 හි භාවිතා වන්නේ ARM Cortex-A9 MPCore වර්ගයේ quad core ප්‍රොසෙසරයකි
[FONT="]Smartphone එකක් යනු පරිගණකයකට සාපේක්ශව ගත්කළ ඉතා කුඩා උපාංගයකි.
එහි ඇති විශාල බැටරිය සහ දර්ශක තිරය හැරුනුකොට ඉතිරිවන
කුඩා ඉඩ ප්‍රමාණය පරිගණක චිප සහ smartphone මවුපුවරුව එකලස් කිරීමට යොදාගතයුතුය.
මේ සීමිත ඉඩ ප්‍රමාණය උපරිම ලෙස ප්‍රයෝජනයට ගැනීම සදහා system on chip හෙවත් SOC යොදාගනී. [/FONT]
[FONT="]SoC ([/FONT][FONT="]System on chip)[/FONT]
[FONT="]System on Chip නැතහොත් SoC යනු කර්යයන් ගණනාවක් තනි පැකේජයකින් කරගතහැකි ලෙස එකලස් කරනලද ප්‍රොසෙසර වේ.
මේවායේ CPU, GPU, video decoder, audio/image processor වැනි
විවිධ කාර්යයන්ට ගැනෙන දෘඩාංග ගණනාවක් කැටි කර එකලස් කර තනා ඇත.
මේ නිසා ශක්ති පරිභෝජනය ඉතා සීමිත වන අතර වේගවත් බවද වැඩි වේ. [/FONT]
[FONT="]අද පවතින බොහෝ smartphone ප්‍රොසෙසර මෙසේ SOC ආකාරයෙන් එකලස් කරනලද ඒවා වේ.[/FONT]
[FONT="]උදා: Nvidia Tegra 1/2/3 OMAP 3 SOCs. [/FONT][FONT="]Qualcomm's[/FONT][FONT="] Snapdragon, Samsung Hummingbird[/FONT], Exynos
[FONT="]
Tegra 1 SoC
තෝරාගැනීමේදී සැලකිලිමත් වියයුතු කරුණූ[/FONT]
[FONT="]Smartphone එකක CPU (central processing unit) එක ලෙස ARMv7 (cortex-A8, cortex-A9) Instuction set සහිත CPU සහිත smartphone තෝරාගැනීම වඩා සුදුසුය. නවතම ප්‍රවනතාවය core 2 සහ 4 සහිත ප්‍රොසෙසර නිසා[/FONT]
Cortex-A9 හෝ එවැනි ARMv7 තාක්ශණය යොදාගෙන දියුණු කරනලද CPU නම් වඩාත් සුදුසුය.
[FONT="]ප්‍රොසෙසර තෝරාගැනීමේදී [/FONT][FONT="]System on chip නැතහොත් SOC ඇසුරෙන් සැලකුවහොත්නව SOC බොහෝමයක ඇත්තේ cortex-A9 සහිත CPU උපාංගවේ.
එමනිසා CPU වලින් බැහැරව SOC තුළ ඇති එනෙකුත් උපාංග පිළිබඳව විශේෂයෙන් GPU පිළිබදව සැලකිලිමත් වීමට සිදුවේ.
GPU ගැන පසුව වෙනම විස්තර සහිතව සලකා බලමු.[/FONT]
snapdragon
[FONT="]මෙතරම් ප්‍රභල ප්‍රොසෙසර smartphone සදහා සැබවින්ම උවමනා දැයි විටෙක ඔබට සිතෙනු ඇත.
එහෙත් පිලිතුර නම් වැඩි වේගයන් සහිතව හා අඩු ශක්ති පරිභෝජනයන් සහිතව ප්‍රොසෙසර නිපදවියහැකි තරමට ගතහැකි ප්‍රයෝජන එමටය යන්නයි.
ඔබගේ smartphone එකෙහි 1080p high definition (HD) වීඩියෝ ක්ලිප
හෝ චිත්‍රපට සුමට ලෙස වාදනය වේදැයි බලන්න. එමෙන්ම නවීන ඉතා ඉහළ ග්‍රැපික්ස් සහිත වීඩියෝ ක්‍රීඩා සුමටව ක්‍රීඩා කළහැකිදැයි බලන්න.[/FONT]
එසේ නම් ඔබගේ smartphone ප්‍රොසෙසරය ප්‍රභල එක් වනු නොඅනුමානය.
තවද වැඩසටහන් රාශියක් එකවර සුමටව ක්‍රියාකරවීම (multi tasking)
1080p හෝ 720p ලෙස ද්විමාන වීඩියෝ පටිගතකිරීම (HD video recording) හෝ
නවතම අංගයක් ලෙද කැමරා 2 මගින් ත්‍රිමානව වීඩියෝ දත්ත ග්‍රහනය (3D HD video recording) කිරීම සහ
ප්‍රභල GPU හා එක්ව high end වීඩීයෝ ක්‍රීඩා ඔබගේ ජංගම දුරකතනයෙන් ක්‍රීඩා කිරීමේ හැකියාවද ලැබෙනුඇත.
1080p playback
V

[FONT="] හැදින්වීම (පළමු ලිපියෙනි)[/FONT]
Smart-phone එකක් යනු සාමාන්‍ය ජංගම දුරකතනයකින් ඔබ්බට ගිය විශේෂ සේවා සපයන උපකරණයකි.
සාමාන්‍ය ජංගම දුරකතන නැතහොත් feature phone එකකට වඩා මේවා වෙනස් වන්නේ එහි ඇති උසස් පරිගණන බලය (computing power)
සහ සම්බන්දක (connectivity) හැකියාවන් නිසායි.
Smartphone එකක් බොහෝ විට පූර්ණ මෙහෙයුම් පද්දති මෘදුකාංගයක් (operating system) භාවිතයෙන් ක්‍රියාත්මක වන අතර
අතේ ගෙනයාහැකි පරිගණකයක එබ්බවූ ජංගම දුරකතනයක් ලෙස ක්‍රියා කරයි.
Smart-phone එකක ඇති මෙහෙයුම් පද්දතිය මගින් වෙනත් වැඩසටහන් (application) හා මෘදුකාංග (software) ක්‍රියාකරවීම
සදහා අවස්ථාව ලබාදෙන අතර එකවර කාර්යයන් කීපයක් කරගැනීමට (multi tasking) නැතහොත් එකවර වැඩසටහන් කීපයක් ක්‍රියාකරවීමට හැකියාව ඇත.

Last edited by a moderator:
[/FONT]

කණගාටුවට කරුණ ඔප්පු කරන්නට 