[FONT="]
[/FONT]
[FONT="][/FONT][FONT="][/FONT]නෝක්කාඩු බැලුම් හෙලා
[/FONT]
කෝල බැලුම් නෙත සපුරා.. [FONT="][/FONT][FONT="][/FONT]
මග බලාන උන් සැටි මා
මතකද අප්පච්චී...
කාලය යයි ඉගිල්ලිලා
ඔහු වයසින් මහලු වෙලා..
නෑ තහංචි ඉවර වෙලා
ඇයි මං පුංචී...
කලවයසත් හරියි කියා
සහකරුවෙකු සොයන නියා..
පුංචි දෝණි එපාවෙලා
වද? අප්පච්චී.......

[FONT="][/FONT][FONT="][/FONT]


බලමුකො ඉතිං....