අගමැති පුතුගේ විවාහය

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,565
    3,984
    113
    Lanka
    අගමැති පුතුගේ විවාහය


    අහින්සක මිනිසුන්ගේ සල්ලි වලින් මුන් නටන නාඩගම්. යකෝ වෙඩින් ඉන්ව්ටෙට්න් කාර්ඩ් වලට විතරක් ලක් 36... දෑන් ඉතින් ආන්ඩුවට දෙන අයියලාට මේවා පෙන්නේ නෑද්ද?

    41609_148327665181608_2756_n.jpg


    :angry::angry::angry::angry::no:



    dimu%253D-prew.jpg


    අගමැති දී.මු ජයරත්න මහතාගේ පුත් අනුරාධ ලංකා ජයරත්න සහ දිලිනි විශිනි හේරත් අතර විවාහය ඊයේ (15) දිනයේදී කොළොඹ හිල්ටන් හෝටලයේදී පැවැත්විණි.



    මනාල මහතාගේ පාර්ශවයෙන් අත්සන් තැබීමට පැමිණ සිටියේ ජනාධිපති මහින්ද රාජපක්ෂය.විවාහ උත්සවයට පෙර ඒ පිලිබඳ මාධ්‍යය වල වූ උණුසුම් මාතෘකාව වුයේ විවාහ අරාධනාපත් පිළිබඳවයි.


    අග්‍රාමාත්‍යවරයාගේ පුතුගේ විවාහ අරාධනාපත දැව සහ පිත්තල වලින් අලංකාරකොට තිබුණු අතර එය නිමවා තිබුනේ ඩා වින්සි ඩිජිටල් ඉමේජින් ආයතනය විසින්.වාර්තා වන ආකාරයට යවා ඇති මුළු අරාධනාපත් සංඛ්‍යාව 1200 ක් වන අතර එයට වැයවී ඇති මුදල ලක්ෂ 36 කි.


    විවාහ දිනයේ ජායාරුප පහතින්



    ජායාරුප : සන්ඩේ ලීඩර්

    DIMU-3.jpg

    dimu-2.jpg

    DIMU-1.jpg




    :shocked::shocked::shocked:





    meke ina ewunge mole awulda mata - REP denwa anduwata bena benama..yako maath anduwata thma benala tyne :oo::oo::oo::oo:


    thopita hena gahanawa ahinsaka minissunge salli huurankanawata


    -4 RATE SALLI KANA O YA WAGE BALLANGE DEWAL DANNA EPA.. LANKAWE MINISSU KOCHARA DUK VIDINAWADA MUNTA PUK* NODI INNA.. MUNTA VITHARAK NEMEI KISIMA PAKSHEKATA.


    yako maath meka damme munta baninna ape ahinsaka minissunge salli kana hati penanna.. haha uba wardaiyta terum aragena ane hapoi
    :angry::angry::angry::angry:




    kattiya FAKE ID walin daana comments walta REPLY karanna epa.. un unge athal eka ganna ewata reply krama.. okkomala ewa ignore karala hityma awulak na.
    . :yes::yes::yes::yes::yes::yes:
     
    Last edited:

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ඉතින් මොකෝ අපි බදු ගෙවන්නේ එයාලට ඒවා කරන්න තමයි
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඉරිසියා කරන්නෙපා යකෝ..ඕව දුක් මහන්සියෙන් පිල්ලි ගහල හම්බ කරපුව. :P
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,565
    3,984
    113
    Lanka
    haha ekkenek mata - REP deela mewa danna epa kiyla ekarala eya benala tyneth api banina aytamai. ane manda :oo::oo::oo:


    -4 RATE SALLI KANA O YA WAGE BALLANGE DEWAL DANNA EPA.. LANKAWE MINISSU KOCHARA DUK VIDINAWADA MUNTA PUK* NODI INNA.. MUNTA VITHARAK NEMEI KISIMA PAKSHEKATA.


    yako maath meka damme munta baninna ape ahinsaka minissunge salli kana hati penanna.. haha uba wardaiyta terum aragena ane hapoi
    :angry::angry::angry::angry:
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මිනිස්සු වෙනසක් කරන්න, රට හදා ගන්න මුංට ඡන්දෙ දුන්නම මුං හිතන්නේ ඒක මුංට ඕන හැටියකට ඩෙගා නටන්න දුන්න ඡන්දයක් විදියට. වරෙල්ල කෝ ඊළග සැරේ ඡන්දෙ ඉල්ලගෙන.....!!!!!:angry::angry::angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මිනිස්සු වෙනසක් කරන්න, රට හදා ගන්න මුංට ඡන්දෙ දුන්නම මුං හිතන්නේ ඒක මුංට ඕන හැටියකට ඩෙගා නටන්න දුන්න ඡන්දයක් විදියට. වරෙල්ල කෝ ඊළග සැරේ ඡන්දෙ ඉල්ලගෙන.....!!!!!:angry::angry::angry:

    :lol::lol: දත් කිඹුල් අයියත් දීලා වගේ...... :P දැන් ඉතින් කාපන්කෝ පරිප්පු..... :P