නීතිය ක්‍රියාත්මක වන්නේ දෙවිදිහකට

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    නීතිය ක්‍රියාත්මක වන්නේ දෙවිදිහකට

    හිතවතුන්ට හා විරුද්ධ මතධාරීන්ට
    නීතිය ක්‍රියාත්මක වන්නේ දෙවිදිහකට
    - මල්වතු මහ නාහිමි

    malwath1.jpg


    එක්‌සත් ජාතික පක්‍ෂයේ මහලේකම් තිස්‌ස අත්තනායක මහතා ප්‍රමුඛ පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක්‌ ඊයේ (16 වැනිදා) පෙරවරුවේ මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල මහ නාහිමියන් හමුවී සාකච්ඡා කළ අයුරු. ඡායාරූප - තිවංක අභයරත්න - මහනුවර

    අද අපේ රටේ නීතිය ආකාර දෙකකට ක්‍රියාත්මක වෙනවා. හිතවතුන්ට එක විදිහක්‌. විරුද්ධ මතවාදීන්ට තවත් විදිහක්‌. අපි කරන ඉල්ලීමක්‌වත් අද අහන්නේ නැති තත්ත්වයකට පත්වෙලා තියෙන්නේ යෑයි මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල ස්‌වාමීන්ද්‍රයාණන් වහන්සේ ඊයේ (16 දා) පෙරවරුවේ පැවැසූහ.

    හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා නිදහස්‌ කර ගැනීම වෙනුවෙන් එක්‌සත් ජාතික පක්‍ෂය සංවිධානය කර ඇති අත්සන් දසලක්‍ෂයක්‌ එකතු කිරීමේ වැඩසටහන පිළිබඳව මහානායක ස්‌වාමීන්වහන්සේලා දැනුවත් කිරීම සඳහා එක්‌සත් ජාතික පක්‍ෂ මහලේකම් තිස්‌ස අත්තනායක මහතා ප්‍රමුඛ මහජන නියෝජිතයන් පිරිසක්‌ මල්වතු මහා විහාරය වෙත ගිය අවස්‌ථාවේදී උන්වහන්සේ එසේ පැවසූහ.

    එම අවස්‌ථාවේදී තවදුරටත් සිය අදහස්‌ දැක්‌වූ මහානායක ස්‌වාමීන් වහන්සේ අපිත් මහා සංඝරත්නය හැටියට කිහිප වතාවකදීම ෆොන්සේකා මහතා නිදහස්‌ කරන්න කියන ඉල්ලීම ලිපි මගින් ඉල්ලා සිටියා. නමුත් ඒ කිසිම ඉල්ලීමකට කිසි කෙනෙක්‌ ඇහුම්කන් දෙන්නේ නෑ. ඔබතුමන්ලාත් මේ ආරම්භ කරල තියෙන වැඩපිළිවෙළ හොඳයි. අත්සන් දස ලක්‍ෂයකින් යම්කිසි බලපෑමක්‌ සිදුකරන්න හැකියාවක්‌ ලැබෙයි කියල මා විශ්වාස කරනවා යෑයි ද පැවසූහ.

    එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජයලත් ජයවර්ධන මහතා විසින් එක්‌සත් ජාතීන්ගේ සංවිධානය වෙත අත්සන් දසලක්‍ෂයකින් යුතුව යවන පෙත්සමේ පිටපතක්‌ ද මල්වතු පාර්ශ්වයේ මහානායක ස්‌වාමීන්වහන්සේ වෙත පිළිගන්වනු ලැබීය.

    ඉන් අනතුරුව එම අවස්‌ථාවට සහභාගි වූ එක්‌සත් ජාතික පක්‍ෂ මහජන නියෝජිතයෝ මාධ්‍ය හමුවේදී අදහස්‌ දැක්‌වූහ.

    එක්‌සත් ජාතික පක්‍ෂ මහලේකම් තිස්‌ස අත්තනායක මහතා - සරත් ෆොන්සේකා මහතා නිදහස්‌ කරන්න කියල විවිධ ආකාරයෙන් ඉල්ලීම් කරලත් කිසිදු ආකාරයක සහනයක්‌ ලැබිලා නෑ. එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම්වලට අත්සන් කරපු රටක්‌ හැටියට ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය වීමක්‌ හැටියට සරත් ෆොන්සේකා මහතා සිරගත කර තිබීම සලකා එක්‌සත් ජාතීන්ගේ මහලේකම්වරයා හරහා එතුමා නිදහස්‌ කරන්න කියන බලපෑමක්‌ සිදුකරන්න අත්සන් එකතු කිරීම ආරම්භ කර තිබෙනවා. මේ බලපෑමත් රජය පිළිගන්නේ නැත්නම් අපට හිතන්න වෙන්නේ ජනතාවගේ මානව අයිතිවාසිකම් ආරක්‍ෂා කරගන්න රජය ක්‍රියා කරන්නේ නැහැ කියන එකයි.

    මෙහිදී අදහස්‌ දැක්‌වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජයලත් ජයවර්ධන මහතා අපේ රටේ ගෞරවනීය මහා සංඝරත්නය, අන්‍ය ආගමික පූජකවරුන්, දේශපාලන පක්‍ෂ නියෝජිතයන්, සිවිල් සංවිධාන රැසක්‌ ඇතුළු ශ්‍රී ලාංකීය ජනතාව මේ පෙත්සම අත්සන් කරන්න දැඩි සහයෝගයක්‌ ලබාදෙනවා.

    සරත් ෆොන්සේකා මහතාට එක විදිහකටත් කේ. පද්මනාදන්ට තවත් විදිහකටත් සලකන්න නීතියේ කිසිදු ප්‍රතිපාදනයක්‌ නොමැති බවත් ඔහු පැවසීය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය මහතා ද කතා කළේය.

    මෙම අවස්‌ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී අධිනීතිඥ ලක්‍ෂ්මන් කිරිඇල්ල ඇතුළු ප්‍රදේශයේ මහජන නියෝජිතයෝ පිරිසක්‌ ද සහභාගි වූහ.
     

    Maru Pusa

    Member
    May 20, 2011
    407
    53
    0
    Agarada guru kiyana de nam ahala, wayasa adu gabini lamayi thiyan lamayi suddonta wikunuwa moratuwe niwase palikawa nidahas karala.
    dan agarada guru naththal uthsawa walata enawalu
    hamuduruwo agaradaguru wage dadi thiranayak gaththanam hari
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    25000 ලෝකේ වටෙන්ම එකතුකරලත් තාම ගහගන්ඩ බැරි උනා,"ලක්ෂ දහයක්" :shocked::shocked::lol:
    ජයලත් ජයවර්ධනට හොරට තමයි අත්සන් කරගන්ඩ වෙන්නෙ :P:lol:
     

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    25000 ලෝකේ වටෙන්ම එකතුකරලත් තාම ගහගන්ඩ බැරි උනා,"ලක්ෂ දහයක්" :shocked::shocked::lol:
    ජයලත් ජයවර්ධනට හොරට තමයි අත්සන් කරගන්ඩ වෙන්නෙ :P:lol:

    FONSEKA Wenuwen E pethsamata Athsan Kranne...,

    MahindaGe Wage,Takaram kllata,Bathpakt ekata, rs 500 ta
    Pita Kotuwe Handiye Maduwak Atawagena
    Rajaya Anugraya labagena...
    Police arakshawa dala...:no::no::no:
    ena desh mamaka Pendo neme...
    Ratak Jathiyak Pilibada Adarayak Thiyena..
    Yukthiya danna..
    Vichara budddiyaka thiyana udawiya...
    Nathuwa. Api Kawadwath Bas pitin genalla
    Pethsan athsan krala Na..
    Ubalage Mahinda ponnaya wage:P
     
    • Like
    Reactions: gcj

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නාහිමිලා ටික මේ පෙත්සමට අත්සන් කරලා නෑ.ජරා යක්කු ටිකක්.ඉස්සර වගේ කොන්ද පණ තියෙන හාමුදුරුවරු නෑ.

    අඩෝ මේ උබ කාට බැන්නත් නායක හැමුදුරැවරැන්ට බනින්ඩ එන්ඩ එපා.උන් වහන්සේලාට කරන්ඩ ඔනේ දේ කියන්ඩ ඔයාට හෝ අපිට කිසිම අයිතියක් නැ,අපේ ආගමට අපහාස කරන්ඩ එපා :growl::no:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    FONSEKA Wenuwen E pethsamata Athsan Kranne...,

    MahindaGe Wage,Takaram kllata,Bathpakt ekata, rs 500 ta
    Pita Kotuwe Handiye Maduwak Atawagena
    Rajaya Anugraya labagena...
    Police arakshawa dala...:no::no::no:
    ena desh mamaka Pendo neme...
    Ratak Jathiyak Pilibada Adarayak Thiyena..
    Yukthiya danna..
    Vichara budddiyaka thiyana udawiya...
    Nathuwa. Api Kawadwath Bas pitin genalla
    Pethsan athsan krala Na..
    Ubalage Mahinda ponnaya wage:P


    අනේ ෆොන්සේකගෙ ගෝලයො ගැන අහන්ඩත් දෙයක්ද අත්සන්ම අත්සන් කරයි.විකාර ගොඩාක් කියල තියෙනව, සුද්දගෙ පෙත්සන් අත්සන් කරකර රටට කෙලවන්ඩ හදන උබලට කොහෙද බන් මොලයක් තියෙන්නෙ.:lol::lol::lol: තමන්ගෙ පක්ෂයෙ නායකය පන්න ගන්ඩ බැරි උන් එනව ‍රටේ ජනාධිපතිව පන්නන්ඩ.:lol:උබලගෙ නායකයව ඉස්සලාම පුලුවන් නමි එලෝල ඉමු :lol::lol::lol: රට හදන්ඩ කලින් :P:P
    unp කාරයන්ට කොහෙද බන් බුද්ධියක් තියෙන්නෙ,අමු මැට්ටො ටිකක් ඉන්නෙ.උන් දන්නෙ ඔලු බක්කො නටවන්ඩයි,පපර බෑන් තාලෙට න‍ටන්ඩයි, සුද්දගෙ ලොවන්ඩයි,කොටින්ට කඩේ යන්ඩයි විතරයි :lol::lol::P

     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka
    අඩෝ මේ උබ කාට බැන්නත් නායක හැමුදුරැවරැන්ට බනින්ඩ එන්ඩ එපා.උන් වහන්සේලාට කරන්ඩ ඔනේ දේ කියන්ඩ ඔයාට හෝ අපිට කිසිම අයිතියක් නැ,අපේ ආගමට අපහාස කරන්ඩ එපා :growl::no:

    :yes: :yes:
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මෙන්න උදෙපාන්දරම විමල්ගේ බත් ගොට්ටා නොහොත් රජගෙදර බලු කුක්කා ෆෝම් වී ඇත
    අම්ම රජ ගෙදර වල හෙදීමීදී ජාතක වූ පොන්@යා
    :lol::lol::lol::lol:
     

    topedo

    Banned
    Jun 27, 2010
    343
    34
    0
    අඩෝ මේ උබ කාට බැන්නත් නායක හැමුදුරැවරැන්ට බනින්ඩ එන්ඩ එපා.උන් වහන්සේලාට කරන්ඩ ඔනේ දේ කියන්ඩ ඔයාට හෝ අපිට කිසිම අයිතියක් නැ,අපේ ආගමට අපහාස කරන්ඩ එපා :growl::no:

    ඔව් ජාතියයි,ආගමයි අයිති තොට විතරයි. තොගේ අම්මා ලියලා දීලා තියෙනවා.හොරුන්ට ,කුඩ්ඩන්ට කඩේ යන තොපි වගේ බල්ලන්ට මොන ආගම්ද බන්.
     

    topedo

    Banned
    Jun 27, 2010
    343
    34
    0
    මෙන්න උදෙපාන්දරම විමල්ගේ බත් ගොට්ටා නොහොත් රජගෙදර බලු කුක්කා ෆෝම් වී ඇත
    අම්ම රජ ගෙදර වල හෙදීමීදී ජාතක වූ පොන්@යා :lol::lol::lol::lol:

    yep,
    sunimal= erozan
    :rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හැබැයි මේකත් නියම වැඩක් "විසිපන්දාහ" ඉවර වෙද්දි "ලක්ෂ දහයෙ" පෙත්සමක් :yes::)
    පෙත්සන් අත්සන් කරනව ඇරෙන්ඩ විපක්ෂයට වෙන වැඩක් නැති වෙනව :lol::lol:
    මොකද ඔවගෙන් කිසිම පලක් ප්‍රයෝජයක් තියෙනවනමි කමක් නැ:baffled::P:P
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    yep,
    sunimal= erozan
    :rofl:

    උඹ මගේ පොස්ට් එකක් QUOTE කරපු නිසයි මචන් කියන්නේ
    ඕකනම් කීයටවත් වෙන්න බැරි දෙයක්
    :no::no::no:
     

    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    FONSEKA Wenuwen E pethsamata Athsan Kranne...,

    MahindaGe Wage,Takaram kllata,Bathpakt ekata, rs 500 ta
    Pita Kotuwe Handiye Maduwak Atawagena
    Rajaya Anugraya labagena...
    Police arakshawa dala...:no::no::no:
    ena desh mamaka Pendo neme...
    Ratak Jathiyak Pilibada Adarayak Thiyena..
    Yukthiya danna..
    Vichara budddiyaka thiyana udawiya...
    Nathuwa. Api Kawadwath Bas pitin genalla
    Pethsan athsan krala Na..
    Ubalage Mahinda ponnaya wage:P

    You have given out too much Reputation in the last 24 hours, try again later.