විස්_කොරපල්ලා

tigooo

Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    මෙ පොස්ට්1 දාන්න කියලා හිතුවේ ගොඩක් සාමජිකයො අලුත් අවුරුද්දට විස් කොරලා තිබ්බා. එත් එ එක්කෙනෙක් වෙනුවෙන් වත් මට විස් කොරගන්න බැරි උනා,
    ඉතින් මම හිතුවා මෙක අවස්ථාවක් කරගන්න එකට...

    ඔබලාත් මෙතන කොමෙන්ට්1 දාලා යාලුවන්ට විස් කොරපල්ලා

    ලැබුවාවු අලුත් අවුරුද්ද කිරි පැණි ඉතිරෙන,
    කෙල්ලො නැති කොල්ලන්ට කෙල්ලෙක් හම්බු වෙන
    කෙල්ලෙක් ඉන්න කොල්ලන්ට තව කෙල්ලෙක් සෙට් වෙන
    ගමට ලඉට් දෙන්න හදපු අයට A සාමර්ථ ලැබෙන්නත්
    A සාමර්ථ ගත්ත අයට අයිලන්ඩ් රැන්ක් ලැබෙන
    රස්සාවක් නැතිව හිටපු අයට රස්සවක් ලැබෙන
    රස්සවක් තිබ්බ අයට ප්‍රොමොෂන් ලැබෙන
    ආදි සියලු බලාපොරොත්තු ඉටුවෙන වසරක් වේවායි පතමි


    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |

    Happy-New-Year-Wishes-Messages-2012-24.jpg
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    කිරි ඉතිරේවා නව වසරේ
    එලකිරි සැමට එකසේ
    මේ වගේම සින්දුවක් මම අහලා තියෙනව වගේ මතකයි :eek::lol: