]~ උඹේ සයිට් එකට 100%ක් නොමිලේ ට්‍රැෆික් ~[

Status
Not open for further replies.

Sefirosu

Member
Dec 12, 2011
1,255
106
0
]~ උඹේ සයිට් එකට 100%ක් නොමිලේ ට්‍රැෆික් ~[

උඹේ සයිට් එකට 100%ක් නොමිලේ ට්‍රැෆික් ගන්න ඕනද? මම කැමති නොමිලේ ඇඩ්වටයිස් පාරක් දෙන්න.. නිකම්ම නම් නෙමේ, මේ සුදුසුකම් තියෙන සයිට් එකක් වෙන්න ඕන! සුදුසුකම් හරි නම් දවසකට 400ක් 500ක් එවනවා!


  1. සයිට් එක කෙල්ලොන්ගේ ෆොටෝ නැති එකක් වෙන්න ඕන
  2. සෙක්ස් සම්භන්ද දේවල් නැති වෙන්න ඕන
  3. කොහෙන්වත් කොපි කරපු නැති පෝස්ට් තියෙන්න ඕන
  4. ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන්න ඕන
  5. සයිට් එකේ මේන් පේජ් එක මෙගාබයිට් 3ට වඩා අඩු වෙන්න ඕන


උඹලාගේ සයිට් මෙතන දාන්න එපා! ඒවා PM මට කරපන්. මෙතන කොමෙන්ට් එකක් දාන් නැතුව එවන PM මම කියවන් නැතුවම ඩිලීට් කරනවා!
 

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    සයිට් එක කෙල්ලොන්ගේ ෆොටෝ නැති එකක් වෙන්න ඕන
    සෙක්ස් සම්භන්ද දේවල් නැති වෙන්න ඕන
    කොහෙන්වත් කොපි කරපු නැති පෝස්ට් තියෙන්න ඕන
    ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන්න ඕන:( මේක සිංහලයාට කරන නිග්‍රහයක් :baffled::rofl::dull::shocked::sorry:
    සයිට් එකේ මේන් පේජ් එක මෙගාබයිට් 3ට වඩා අඩු වෙන්න ඕන
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    කොමින්ට් 10ක් වත් නැහැ.. PM 37ක් තියෙනවා:shocked:

    ඇයි කොල්ලට රෙප් එහෙමත් ලැබිලතියෙන්නේ.:D
    මචන් උබ Traffic දෙන විදිය පොඩ්ඩක් කියනවද? Adsense අව්ලක් නෑනේ?
     
    Status
    Not open for further replies.