E Bay - Amazon බඩු ගෙනත් දෙනවෝ!!
ඕගොල්ලොන් ට ගෙන්න ගන්න ඕනා (eBay / Amazon ) බඩු(items
) LINK එක හරි ඒකේ විස්තරයක් හරි මට P.M හරි මෙතන පොස්ට් හරි කරන්න දවසක් ඇතුලත මම ඕගොල්ලොන්ට අනිවා රිප්ලය් කරනවා 
(බොහෝවිට ඒ වෙලාවෙම
) ඉතින් ඕනම දෙයක් කැමති ගාණක කැමති තරම් මම ගෙනත් දෙනවා...
ඕක තමය් ඉතින් මම මේ නුලෙ පටන් ගන්න යන වැඩේ 
අවශ්‍ය අය ඉන්න වා නම් මට කියන්න හොදේ... 

අනිත් අය බම්ප් එකක් වත් දාලා යන්න 

දැන් කස්ටියට ප්‍රශ්ණයක් එය් කොහොමද මුදල් පල හිලව්ව කරන්නේ කියලා ..
රුපියල් 5000ක් වෙනකම් වටිනාකමින් යුතු දේවල් වලට මම එවා අවාට පස්සේ අතටම දීලා තමය් සල්ලී ගන්නේ .. 
ඉතින් විශ්වාසය ගැන ප්‍රශ්ණයක් එන එකක් නැති වෙය්.. ..
භාණ්ඩය ගෙන්නවට මම පොඩි දඩයක් ගහනවා
හැබැය් ඉතින් මගා ගානක් නෙමි.. 5000 ට අඩු එවාට 10%ක් ඊට් වැඩි දේවල් වලට සාධාරණව කට යුතු කරමු 

තවත් ප්‍රශ්ණයක් මතුවෙය් දැන් මේවා කොහාටද එන්නේ මේවා ගන්නේ කොහොමදත් කියලා.....

මගේ ඇඩ්ඩ්‍රස් එකට තමය් බඩු ගෙන්න ගන්නේ ...(5000 අඩු නම් මම සතයක් වත් කලින් ගන් නෑ
) ආවාට පස්සේ මම කෝල් එකක් දීලා කන්ටැක්ට් කරන්නවා...කොලඹ අවට නම් ගෙනල්ලාම දෙන්නම් කෝ
)
)
PAYMENT OPTIONS ගැන කිවොතින් ..බඩු අවාට පස්සේ අතටම සල්ලි දෙන්නත් පුලුවන්
නැත්තම් ඉතින් බෑන්ක් එකට .. පේපෑල් .. ඇලර්ට් පේ .. වගේ ඔන්ල්ය්න් පේමන්ටුත් ඇක්සෙප්ට් කරන්න පුලුවන් 
ඕන්න එහෙනම් මම වැඩේ පටන් ගත්තා.... බම්ප් එකකින් හරි නූල ඉදිරියට යවන්න පොඩි සහයෝගයක් දෙන්න හොදේ

EDITED.. සමහර අය කස්ටම් ක්ලියරන්ස් ගැන අහනවා..ඒ ඔක්කොම මම කරලා තමය් දෙන්නේ ...
PHONES , LAPTOPS වගේ දේවල් නම් ටැක්ස් වලට වගේ අහු උනෝවෙන නිසා මට හරියටම යන ගාන කියන්න බෑ ..හැබැය් roughly කියන්න පුලුවන්..හැබැය් ටැක්ස් ඒ හැමදෙයක් ම ඔගොල්ලෝ කරනවට වඩා අඩුවෙන් කරගන්න මට පුලුවන්.. ඒ නිසා ඒවට වැඩිය බය වෙන්නත් එපා..
IMPORTANT: බඩු ඕනම අය නූල ඉදිරියට යවන ගමන්ම මට අනිවා PM කරන්න.එහෙම නැත්තම් මට මේල් එකක් දාන්න කෝ : [email protected] chat එකට හැරි කමක් නෑ ඇඩ් කරගන්න ..
NOTE :මේකෙන් මම උපයන්න හදන් නෑ මචන් ලා...බොහොම පොඩි ගානක් තමය් මගේ අතට එන්නේ ..ඉතින් මේක කරන්නේ එලකිරියේ සමාජිකයන්ට පොඩි හෙල්ප් එකකටත් එක්ක.. ඒ නිසා ..බොරුවට ඕර්ඩ්ර් කරන්න එපා..එලකිරියේ හැමෝටම ජය වේවා..!!!
ඕගොල්ලොන් ට ගෙන්න ගන්න ඕනා (eBay / Amazon ) බඩු(items
) LINK එක හරි ඒකේ විස්තරයක් හරි මට P.M හරි මෙතන පොස්ට් හරි කරන්න දවසක් ඇතුලත මම ඕගොල්ලොන්ට අනිවා රිප්ලය් කරනවා 
(බොහෝවිට ඒ වෙලාවෙම
) ඉතින් ඕනම දෙයක් කැමති ගාණක කැමති තරම් මම ගෙනත් දෙනවා...
ඕක තමය් ඉතින් මම මේ නුලෙ පටන් ගන්න යන වැඩේ 
අවශ්‍ය අය ඉන්න වා නම් මට කියන්න හොදේ... 

අනිත් අය බම්ප් එකක් වත් දාලා යන්න 

දැන් කස්ටියට ප්‍රශ්ණයක් එය් කොහොමද මුදල් පල හිලව්ව කරන්නේ කියලා ..

රුපියල් 5000ක් වෙනකම් වටිනාකමින් යුතු දේවල් වලට මම එවා අවාට පස්සේ අතටම දීලා තමය් සල්ලී ගන්නේ .. 
ඉතින් විශ්වාසය ගැන ප්‍රශ්ණයක් එන එකක් නැති වෙය්.. .. භාණ්ඩය ගෙන්නවට මම පොඩි දඩයක් ගහනවා
හැබැය් ඉතින් මගා ගානක් නෙමි.. 5000 ට අඩු එවාට 10%ක් ඊට් වැඩි දේවල් වලට සාධාරණව කට යුතු කරමු 

තවත් ප්‍රශ්ණයක් මතුවෙය් දැන් මේවා කොහාටද එන්නේ මේවා ගන්නේ කොහොමදත් කියලා.....

මගේ ඇඩ්ඩ්‍රස් එකට තමය් බඩු ගෙන්න ගන්නේ ...(5000 අඩු නම් මම සතයක් වත් කලින් ගන් නෑ

) ආවාට පස්සේ මම කෝල් එකක් දීලා කන්ටැක්ට් කරන්නවා...කොලඹ අවට නම් ගෙනල්ලාම දෙන්නම් කෝ
)- ඔයාලට බඩු බිල් හැමදේයක්ම එක්කම අතටම ලැබෙනවා...
- ලක්ශයකට වඩා වැඩි හැම බඩුවක් ම (ලැප්ටොප් /PDA වගේ දේවල් නම් ඒ හැම එකක්ම ගෙන්නන කලින් එල් සි එකක් ඔයාලා ගේ නමට දානවා..(වැඩි විශ්වාසය තහවුරු කිරීම සදහා)
- PHONES /RDA Devices/ වගේ දෙවල් නම් සමහර විට පු0චි අමතර ගාණකුත් වැඩි වෙය් වැඩි ගානක් නම් නෙමි හැබැය්

)PAYMENT OPTIONS ගැන කිවොතින් ..බඩු අවාට පස්සේ අතටම සල්ලි දෙන්නත් පුලුවන්

Last edited: