උනු උනු චිත්‍රපට උනුවෙන්ම

Sep 30, 2009
643
40
0
37
හදෙ
උනු උනු චිත්‍රපට උනුවෙන්ම

directdownloadlinkz.com


මෙක තම මම හහාපුරා කියල එලකිර් එකෙ දාන පලවෙනි නුල.

මෙකෙන් මම කියන්න හදන්නෙ උනු උනුවෙන් එන අලුත්ම ෆිල්ම්ස් බොහොම පහසුවෙන්ම බාගතකිරිම් කෙරගන්න පුලුවන් අන්තර්ජාල පිටුවක් , ස්මහරු මෙක ගන දන්නවත් ඇති.

මෙකෙන්

HOLLYWOOD
BOLLYWOOD
HINDI-DUBBED
CONCERTS AND TOURS
කියන විවිධ වර්ගවලින් ලබගන්න පුලුවන්

තව දෙයක් තම මෙකෙ තියන ගොඩක් චිත්‍ර පට 300 MB සිට පටන් ගන්න එවා
මෙක චිත්‍රපට පමනක්ම තියන අන්තර්ජාල පිටුවක්ම නෙවෙ
මෙකෙ,
සින්දු
වාර්තා වඩසටහන් එහෙමත් බාගත කිරිම් කොරගන්න පුලුවන්.

තව දෙයක් තමා බොහොම පහසුවෙන් තමන් කැමති චිත්‍රපට වර්ගයක් තොරගැනිමත් කිරිමට හැකිවිම

මෙන්න ලින්ක් එක
****don't spam****

එලකිරියෙ යලුවන්ට මෙකෙ වැදගත් වේයි කියල හිතනවා.
ඔය මොන මොනා හරි දිල ගියාට අසතුටක් නැ :D:D:D
:yes::yes::yes::yes::yes::yes:
:P:P:P:P:P:P
:rofl::rofl::rofl::rofl::rofl:
 
Last edited:

scylla4444

Active member
  • Jul 8, 2011
    496
    254
    43
    ගොඩක් මූවීස් තියෙනව..... ඒත් බානකොට එනව...... Invalid or Deleted File කියල, මේඩිය ෆයර් වල යූසර් නේම් හා පාස්වර්ඩ් අහවන...... අම්බානකට බයිට් වුනා....... මෙගා අප්ලෝඩ් කෙළෙව්වට පස්සේ ජීවිතේ එපාමවෙලා තියෙන්නේ........ පුලුවන් උන් මට ඇනිමේශන් මූවි සෙට් එකක ලින්ක්ස් දීපල්ලකෝ....... සැමීස් ඇඩ්වෙන්චර් විශේශයි......
    පොඩිඑකාගෙන් බේරෙන්න බෑ.....

    රොබොට් අයියා
     
    Last edited:
    Sep 30, 2009
    643
    40
    0
    37
    හදෙ
    rep වලින් ආදාර උපකර කල සැමට මගෙ කෘතඤතාවය

    සමා අවසර රොබට් අය්යා,
    මෙවගෙ මුරපදයත් ඉට යටින්ම සදහන් වෙනෙවා,
    ගොඩක් එව්වගෙ තියෙන්නෙ මෙම අඩවියෙ නම වන "directdownloadlinkz.com" යන්නයි
     
    Last edited: