About.me එකෙනුත් Business Cards ගන්න එන්ඩෝ..

New Folder

Member
Jun 23, 2011
1,842
279
0
Hell
About.me එකෙනුත් Business Cards ගන්න එන්ඩෝ..

දෙනකොට ටොකු ඇන ඇන දෙනවා කියන්නෙ මේවට තමා... :rofl:
Facebook එකෙන් Business Cards ගත්තෙ නැති අය ඒක අරන් මේක ගන්න එන්න.
මෙන්න මේක බලන්න.Thread

promo_moo_hero.jpg


මේ කාඩ් එකට අපිට About.me Profile එකට Mobile වලින් Direct Acess කරන්න QR Code 1ක් දාලත් දෙනවා. :yes:

Examples,
promo_moo_cards.png



promo_moo_qr.png


1. යන්න www.moo.com එකට. ගිහින් Register වෙන්න. Email එක Confirm කරන්න.

2. යන්න www.About.me එකට. ගිහින් Register වෙන්න. Email එක Confirm කරන්න.
විස්තර මොකුත් ඕනෙ නෑ. ඔයගෙ නම විතරක් දාන්න Profile එකේ.
Profile Background එකට ලස්සන Real Photo එකක් හරි Graphic රූපයක් හරි දාගන්න. එක තමයි Card එකේ Front Side එක.

3. දැන් යන්න මේ Link එකට
www.about.me/offers/cards

4. About.me Page 1න් moo Account එකට Access කරන්න අවසර ඉල්ලනවා. Allow කරන්න.

5. Card එකේ තමන්ගෙ විස්තර දාන්න.
ඕනෙ විදියකට Design 1 හදාගන්න. හැබැයි Card එකේ පොඩි moo Logo එකක් පැත්තකින් වෙනවා.
අවුලක් නෑනෙ! ;)

6. Paper වර්ගය ‍තෝරන්න. Classic & Green 2න් කැමති එකක් දෙන්න.
ඔය Classic එකේ Laminating එකක් වගේ තියෙනවා එක Smooth.

Green එකේ Laminating නෑ. එක ගොඩක් සුදු පාටයි. එක Classic තරම් ගනකමත් නෑ.

7. FB Cards ගත්තා වගේ Payment Details දෙන තැන Promo Code කියන එකේ SHIP2012 කියල දීල Update කරන්න.
එතකොට Totally FREE!

එහෙනම් හරිනෙ? මමත් Order කලා. මගෙ cards ටික April 25 එනවා.

මේක මමමයි හොයාගෙන මහන්සි වෙලා ලිව්වෙ.
වැඩේ කරගෙන මාරුවෙන්නෙ නැතුව වචනයක් හරි ලියල යනවනම් සතු‍ටුයි. :yes:
If u like my post, Add ++ ;)

fa1l77.png


 
Last edited: